කුන්ඩලීනි ශක්තිය

INCORRECT

Well-known member
  • Jun 13, 2016
    4,344
    3,880
    113
    EARTH
    හරි මචන්.
    මේ ඉන්නේත් කම්මට්ටානාචාර්ය කෙනෙක්. මේ ක්‍රමෙත් බලපන්කෝ.බලලා දෙකම උබ කරපන්.කරලා සතිය හැදෙන්නේ මොකෙන්ද කියලා තමා තුලින්ම දැකපන්.දැකලා අපිට කියපන්.



    හුස්ම රැල්ලෙන් ධ්‍යානයකට යන්න බැහැ කියන්නේ නැහැ මචන්. ඒක අරිට්ඨ සුත්‍රයේ තථාගතයන් වහන්සේත් දේශණා කරනවානේ මෙය නැතැයි නොකියමි කියලා.

    ඒ වගේම විමුක්තායතන සුත්‍රයේත් අවසාන විමුක්තායතනය විදියට කියන්නේ ඔය ක්‍ර්‍රමය හෙවත් අන්‍යතර චේතෝ විමුක්තිය. ඔයා මුලින්ම කිවුව විදියට කොහොම හරි හිත සමාධිගත කරගෙන විදර්ශණාව කරන එක.

    මම කියන්නේ ඊට වඩා ලේසි ක්‍රමයක්. සෘජුවම අනිච්ච ස්වභාවය දැනගෙන කෙලෙස් ප්‍රහාණයෙන් ඕගය තරණය කිරීම. ඒ කිව්වෙ උදාහරණයකට අරන් බලන්න මේ සුද්දි සහ එයාගෙ ලංකාවෙ ඥාතියා වෙන නිළිය දවස් තුනෙන් භාවනා කරලා හතරව දැහැනට ගිහින් හස්බන්ඩ්ගෙ පෙර ජීවිතය ගැනත් බලලා කියනවා.




    අනිත් දේ තමයි ධ්‍යාන සමාපත්තියට ගිහින් ආනාපානසතිය වඩන්න කියනවනේ. සමාපත්තියෙදි පංචද්වාරය ඔෆ්.. එතකොට කොහොමද හුස්ම රැල්ලට හිත තියන්නේ.



    අස්ස කියන්නේ මොකක්ද කියලා අස්සාස සුතයේ තියෙනවා.
    පස්ස කියන්නේ මොකක්ද කියලා පරමස්සාස සුත්‍රයේ තියෙනවා.


     

    INCORRECT

    Well-known member
  • Jun 13, 2016
    4,344
    3,880
    113
    EARTH
    ඒක පුද්ගලානු බද්ධ දෙයක්නෙ,මට අනිත්යයෙන් රාගය ප්‍රහීන කරන්ඩ පුලුවන් කියල අඩුම ගානෙ මට හිතනෙව, ඒත් වෙන කෙනෙක්ට එහෙම නැති වෙන්ඩ පුලුවන්..තමන්ට සුදුසු කමටහන හෝ මාර්ගය තමන් තෝර ගන්ඩ ඔනෙ, හැමෝටම එකම ක්‍රමය හරි යන්නෙ නැ..ඔයාල ඉන්නෙ මහා අන්තගාමි මානසිකත්වයකින් , ඇස් ඇරල බලන්ඩ කොහෙද ඉන්නෙ මොනාද කියවන්නෙ කියල..එක ප්‍රශනෙකට ඔයාල හිතන්නෙ එක උත්තරයි කියල නැ එහෙම නැ එක ප්‍රශ්නයකට උත්තර ගොඩක් තියෙනව..

    මචන්ඔයා කිව්වා හරි. අනිත්‍ය බව නිසා යම් තරමකට හරි කෙලෙස් අඩු කරන්න පුලුවන්. නමුත් හිතන්න අපි මේ සිරුර අනිත්‍ය බව දැන දැනත් කසාද බදිනවා. අනිත්‍ය වන බාහිර රූප ශබ්ද ගන්ධ රස ස්පර්ෂ පස්සේ අනන්තවත් යන්නේ ඒවා අනිත්‍ය බව නොදැන නෙවෙයිනෙ. කොච්චර නම් දේවල් කරනවද?

    නමුත් අනිච්ඡ දැනගත්තම ඒ ගමනට සෑහෙන්න ලොකු බ්‍රේක් එකක් වදිනවා.


     

    shamil45

    Well-known member
  • Aug 23, 2016
    3,202
    2,101
    113
    හරි මචන්.
    මේ ඉන්නේත් කම්මට්ටානාචාර්ය කෙනෙක්. මේ ක්‍රමෙත් බලපන්කෝ.බලලා දෙකම උබ කරපන්.කරලා සතිය හැදෙන්නේ මොකෙන්ද කියලා තමා තුලින්ම දැකපන්.දැකලා අපිට කියපන්.


    හුස්ම රැල්ලෙන් ධ්‍යානයකට යන්න බැහැ කියන්නේ නැහැ මචන්. ඒක අරිට්ඨ සුත්‍රයේ තථාගතයන් වහන්සේත් දේශණා කරනවානේ මෙය නැතැයි නොකියමි කියලා.


    ඒ වගේම විමුක්තායතන සුත්‍රයේත් අවසාන විමුක්තායතනය විදියට කියන්නේ ඔය ක්‍ර්‍රමය හෙවත් අන්‍යතර චේතෝ විමුක්තිය. ඔයා මුලින්ම කිවුව විදියට කොහොම හරි හිත සමාධිගත කරගෙන විදර්ශණාව කරන එක.

    මම කියන්නේ ඊට වඩා ලේසි ක්‍රමයක්. සෘජුවම අනිච්ච ස්වභාවය දැනගෙන කෙලෙස් ප්‍රහාණයෙන් ඕගය තරණය කිරීම. ඒ කිව්වෙ උදාහරණයකට අරන් බලන්න මේ සුද්දි සහ එයාගෙ ලංකාවෙ ඥාතියා වෙන නිළිය දවස් තුනෙන් භාවනා කරලා හතරව දැහැනට ගිහින් හස්බන්ඩ්ගෙ පෙර ජීවිතය ගැනත් බලලා කියනවා.


    උබ කියන්නේ අනුන්ගේ ඇත්දැකීම් ගැනනේ.අනුන්ගේ ඒවා වැඩක්නෑ බන්.අරය ගත්තා , මෙයා ගත්ත කියන්න එපා ඒවා වැඩක්නෑ.ගොඩදෙනෙක් කරන්නේ තර්ක කරන එක හැබැයි ප්‍රායෝගිකව කරලා බලලා නෑ.
    .අනික මොන ලැජ්ජාවක්ද බවුද්ධයෙක් වෙලා උබ ගේ අත්දැකීමක් දන්නැතුව සුද්දෝ කරලා තියනවා කියලා පෙන්නන එක.ඇයි උබට බැරි කියන්න.උබ ප්‍රැක්ටිකලි කලේ නැද්ද.මම මේ ක්‍රමය වැඩුවා,හතරවෙනි ධ්‍යානයත් ලැබුනා. පෙර ආත්මභවත් පේනවා, ලෝකෝත්තර පැත්තෙන් ගත්තාම මට කෙටි කෙලෙස් දුරු උනා(උබ කිව්ව වචනයෙන්ම ), දැන් දිග කෙලෙසුත් දුරු කරගන යන්නේ.මේක වැඩ කරනවා.




    අනිත් දේ තමයි ධ්‍යාන සමාපත්තියට ගිහින් ආනාපානසතිය වඩන්න කියනවනේ. සමාපත්තියෙදි පංචද්වාරය ඔෆ්.. එතකොට කොහොමද හුස්ම රැල්ලට හිත තියන්නේ.

    කොතනද එහෙම කියලා තියෙන්නේ, කායේ කායානුපස්සනාවේ.
     
    Last edited:

    Mickey_lk

    Member
    Jan 19, 2011
    452
    23
    0
    ෙගදර
    මම පොඩි ක්‍රියාකාරකමක් කියල දෙන්නම්.මේක ආනාපානසති භාවනාවක්..පොඩි උනාට මේක ප්‍රභල භාවනාවක්.හැබැයි විශ්වාසයෙන්,ඉවසීමෙන්,නිවැරදිව කරන්න ඕනෙ..මේක ඔයාගේ 6 වෙනි චක්‍රය(ආඥා චක්‍රය)පුබුදු කිරීමට අදාල භාවනාවක්.
    1.කකුල් දෙක හරස් කරගෙන කොන්ද කෙලින් තියාගෙන ඉදගන්න..
    2.හුස්මට සිත යොමු කරගෙන ටික වෙලාවක් ඉන්න..
    3.දැන් ඔබේ නාස්පුඩු දෙකෙන් නෙමයි,ඔබේ නළලෙ මැදින් හරියටම දෙබැම මැදින් හුස්ම ඔබේ ශරීරයට ඇදිල යනවා කියල හිතන්න.එතනින්ම හුස්ම පිට වෙනවා කියල හිතන්න..
    4.ටික වෙලාවක් මේක කරගෙන යන්න,ඔයාට සංසාර පුරුද්දක් තියනවනම් ඔයාගේ නළල මැද නලියන්න වගේ වෙයි,පුපුරු ගහන්න වගේ වෙයි.
    5.එකට බය වෙන්න එපා,දැන් ඔහොමම දිගටම කරගෙන යන්න,
    6.නිවැරදිව ඕක කරගෙන යද්දී ඒක වේලාවකදී ඔයාගේ ඇග දෙපැත්තට පැද්දෙන්න පටන් ගන්නවා..(සමහර විට ගොඩක් වේගෙන් වෙන්නත් පුළුවන්)මෙහෙම වෙන්නෙ ඔබේ ශරීරය අභ්‍යන්තරේ තියන කුණ්ඩලිනි බලය සුෂුම්නා නාඩිය දිගේ ඉහලට එසවෙනකොට..දැන් බය වෙන්න එපා පැද්දීම බලෙන් නවත්තන්නත් එපා එහෙම උනොත් ඉහල නගින කුණ්ඩලිනි බලයට බාදාවක් වෙනව..
    7.පැද්දීම ගොඩක් වැඩිනම් දරාගන්න බැරිනම්,සිතින් අන කරන්න පැද්දෙන එක නතර වෙන්න කියල.
    8.දැන් දිගටම නළල මැද දිහා බලාගෙන ඉන්න.(ඇස පියාගෙන) ඔහොම ඉදිද්දී ඔයාට පොඩි පොඩි එලි වගේ ඒවා පෙනයි..සමහරක් වලාකුළු වගේ..ගිනි පුපුරු වගේ,පීත්ත පටි වගේ පෙනේවි..
    9.දිගටම නළල මැද දිහා බලාගෙන ඉන්න දැන් ඔයාට නළල මැද නිල් පාට (හරියටම කියනවනම් ඉන්ඩිගෝ පාට) ආලෝකයක් පෙනෙයි..එක දිහා බලාගෙන ඉන්න.
    10.දැන් ඒ එලිය ටික ටික වැඩි වෙලා දීප්තිමත් ඇසක් බවට පත් වෙනව පෙනේවි..
    ඔය ඇස තමයි තෙවෙනි ඇස,ආඥා චක්‍රය කියන්නෙ..දැන් ඔය ඇසින් ඔයාට රැටත් දවල් වගේ පෙනේවි,දෙවිවරු ,භූතයෝ යක්ෂයොත් පෙනෙව් තව ගොඩක් දේවල් කරන්න පුළුවන්...
    *වැදගත්ම දේ..මේ හැකියාව යහපතට පමණක් භාවිතා කරන්න..(මම ඉස්සර පොස්ට් වල දාපුව බලන්න)
    *සියල්ල නිවැරදිවම කරන්න.වැරදියට කරොත් ඔලුවේ කැක්කුම්..කරකැවිල්ල වගේ ලෙඩ තදින්ම හැදේවි..
    *සියලු පියවරවල් මනා සිහියෙන්ම කල යුතුයි.කරන දේ ගැන අවධානයෙන්..නැත්නම් ප්‍රතිපල නැති වේවි..
    මෙහෙම ලේසියට පියවරවල් මම දැම්මට අවසාන පියවරට එන්න ගොඩක් කැපවීම කරන්න ඕනෙ..දවසින් දෙකින් අමාරුයි..කෙනෙක්ට සතියෙන් කරන්න පුළුවන් දෙයක් තවත් කෙනෙක්ට මසෙකින්වත් බරිවිවී..අධහිර්යට පත් වෙන්න එපා ඉවසීමෙන් කරලා බලන්න:yes::yes::yes:..

    මේකෙ අංක 4 දක්වා අත්දැකල තියෙනව.
     

    Mohowk

    Well-known member
  • Jun 14, 2018
    17,624
    21,113
    113
    Wakanda
    මේකෙ අංක 4 දක්වා අත්දැකල තියෙනව.

    අැස් 2 වපර කරල නලල මැද බලාගෙන හිටියම ඔලුවෙ කැක්කුම එනව, මෝඩ සිංහලු:yes:
     

    tiredless

    Member
    Oct 30, 2017
    135
    2
    0
    මම මගේ අත්දැකීමත් කියන්නම්. මම දවසක් බාවනා ( හිටගෙන ) කරනකොට අමුතු දෙයක් වුණා. මම හුස්ම පාලනය කිරීමේ අබ්යසයක ඉද්දි, ගොඩ වෙලාවකට පස්සේ, මගේ නළල හරියේ නිල පාට එළියක් ( අබ්යන්තර ) එන්න ගත්ත, එක ටික ටික ලොකු වෙන්න ගත්ත. පස්සේ මගේ මුළු නළල පුරාම ඒ එලිය ගිය. පස්සේ එක කොළ පට වුණා. පස්සේ මගේ මුළු නළල පුරාම සුදු පාට එළියකින් පිරෙන්න ගත්ත. මට තේරුණා මගේ කකුල් දෙකෙන් පොලවට බැදලා තියෙනවා වගේ. කකුල පොඩ්ඩක් වත් එල්ලෙන්නේ නැ. පුදුම සක්තියක් තිබ්බේ. පස්සේ ඒ සුදු පාට එලිය ගිනි දැල්ලක් වගේ වෙන්න ගත්තා. ඒ වෙලාව මම ගොඩක් සතුටින් හිටියේ. පස්සේ මම අහාස දැක්ක. වලාකුළු දැක්ක. මගේ කාමරේ දොරට කව්දෝ ගහනවා වගේ ඇහිලා මට බාද වුණා.

    මම සැහැල්ලු වෙනවා වගේ දැනුන. පස්සේ මම ට්‍රය් කලට මට එක ගන්න බැරි වුන. එත් ටික ටික එනවා.
     

    දඩබ්බරයා

    Well-known member
  • Jan 2, 2012
    4,998
    1,054
    113
    මගේම ලෝකෙක
    දේවතා එලි කියල දෙයක් නෑ කියල මම කියන්නේ නෑ..ඒත් අද ඔය ෆොටෝ වල ගොඩක් තියෙන්නෙ Computer tricks...සමහර ඒවා තියනව ඇත්ත ඒවත්..ඇත්තම දේවතා එලි අවකාශයේ තියනව...ඒවා පෙන්නේ ටික දෙනාටයි..

    dewatha eli math dakala thiyenawa aththatama ewa monawada kiyala danne na. ape archchilage gewal paththe sahenne thiyenawa. dannam adui issara godak thibila thiyenawa.
     

    AnjanaROCK

    Well-known member
  • Jul 29, 2014
    1,753
    649
    113
    අඩෝ මම මේ දවස් වල තෙවෙනි ඇස ගන්න කියල භාවනා කරනව.... හිනාවෙන්න එපා හරි.... :angry:
    මේක කරපු, කරන කවුරු හරි ඉන්නවනම් කියපන්කො විස්තර දන්නවනම්.....
    මම කරන්නෙ නලල මැදින් හුස්ම ගන්නව කියල හිතාගන කරන එක....
    මට බං නලල මැද ලොකු කාන්දම් බලයක් වගේ එකක් තියනව දැනෙනව ටික වෙලාවක් කරන්න ගත්තම.... මං හිතන්නෙ ඕක ඕන කෙනෙක්ට දැනෙයි ටික වෙලාවක් ඕක කරපුවම....
    මෙතනින් ඉස්සරහට යනවිදිහ කියපන්කො.... :)