කුනුහරප සයිට් එකක්

r.pathirana

Well-known member
  • Aug 30, 2011
    21,681
    1,985
    113
    on your location
    කුනුහරප සයිට් එකක්

    මචන් ලංකාවේ සයිට් එකක් තියෙනවා එකේ පට්ට විදියට කුණුහරප වලින් බැනගන්නවා හරිම කැතයි .:yes: මේක ගැන ඡනමාධ්‍ය අමාතංශ්‍යයට වගේ රිපෝර්ට් කරන්න බැරිද ? නැත්තම් වෙනත් වගකිවයුතු ආයතනයකට මේකට එරෙහිව පියවරක් ගන්න .කොහොමද එක කරන්නනේ දන්න කෙනෙක් කියන්න
     

    Pink panther

    Well-known member
  • Nov 8, 2011
    23,234
    3,134
    113
    36
    ~ ση тнє ƒℓσω ~
    ශුවර් එකට උඹ ඒ සයිට් එකේ මෙම්බර් කෙනෙක්, උඹලා වගේ උන් ඒකෙන් අයින් උනානම් ඔහොම අවුලක් එන්නෙ නෑ....
    yxh54.gif
     

    Arkham Knight

    Member
    Mar 14, 2014
    1,627
    89
    0
    මට PM එකක් දාපන් කෝ මටත් ආසයි ඕකට ගිහින් දෙකක් කියන්න :P
     

    ASR

    Active member
  • Feb 21, 2007
    744
    246
    43
    මට නම් හිතෙන්නේ මොකුත් කරන්න බැරිවෙයි. උඹ ඔකට නොයා හිටියම ඔක්කොම හරිනේ.
     

    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    ජින්තුවා;16556775 said:
    uge sex life eka helidaraw karalalu e site eken. :rolleyes:
    ඉතිං බං මූමනේ ඉල්ලං කන්නෙ ගොන් ආතල් ත්‍රේඩ් දාලා.. ඒපාර කෑගහනවා කුණුහරුපෙන් බැන්නා කියලා..:growl: