guys,,, මේ videos හිතාගන්නත් බෑ නේද .. එහෙම හොල්මන් කැමරා වලට අහුවෙනවාද ?
guys,,, මේ videos හිතාගන්නත් බෑ නේද .. එහෙම හොල්මන් කැමරා වලට අහුවෙනවාද ?

හා...හා... කට..කට.. බත් පතට කෙලින්නද හදන්නෙ...සබ්ක්‍රයිබර්ස්ලා 243K නේද?චැනල් එකේ නම "පුදුමයි නේද?" කියලා තිබ්බට මේක සිරි ලංකාව නිසා ආයෙ අමුතුවෙන් පුදුම වෙන්න දෙයක් නෑ.
රටේ ඉහළම තැන ඉන්න එවුන්ගෙ ඉදලා මිත්‍යාවයි, නොපෙනෙන බලවේගයි පස්සෙ යන රටක මීට වඩා වෙන මොනවා බලාපොරොත්තු වෙන්න ද?
![]()
මේක දැකලා දේවාලයක් දාගෙන කීයක් හරි හොයගන්න හිටපු මං...සබ්ක්‍රයිබර්ස්ලා 243K නේද?චැනල් එකේ නම "පුදුමයි නේද?" කියලා තිබ්බට මේක සිරි ලංකාව නිසා ආයෙ අමුතුවෙන් පුදුම වෙන්න දෙයක් නෑ.
රටේ ඉහළම තැන ඉන්න එවුන්ගෙ ඉදලා මිත්‍යාවයි, නොපෙනෙන බලවේගයි පස්සෙ යන රටක මීට වඩා වෙන මොනවා බලාපොරොත්තු වෙන්න ද?
![]()