කුප්පයා හොල්මන් Experiments

Stimulus mind

Well-known member
  • Feb 27, 2021
    30,967
    152,933
    113
    සබ්ක්‍රයිබර්ස්ලා 243K නේද? :eek:😫 චැනල් එකේ නම "පුදුමයි නේද?" කියලා තිබ්බට මේක සිරි ලංකාව නිසා ආයෙ අමුතුවෙන් පුදුම වෙන්න දෙයක් නෑ. 🥴 රටේ ඉහළම තැන ඉන්න එවුන්ගෙ ඉදලා මිත්‍යාවයි, නොපෙනෙන බලවේගයි පස්සෙ යන රටක මීට වඩා වෙන මොනවා බලාපොරොත්තු වෙන්න ද? 😐😑
     
    PHBhagya

    Well-known member
  • Feb 26, 2020
    25,062
    3
    118,700
    113
    Gampaha
    ඇත්ත.... ඔවු.
    සබ්ක්‍රයිබර්ස්ලා 243K නේද? :eek:😫 චැනල් එකේ නම "පුදුමයි නේද?" කියලා තිබ්බට මේක සිරි ලංකාව නිසා ආයෙ අමුතුවෙන් පුදුම වෙන්න දෙයක් නෑ. 🥴 රටේ ඉහළම තැන ඉන්න එවුන්ගෙ ඉදලා මිත්‍යාවයි, නොපෙනෙන බලවේගයි පස්සෙ යන රටක මීට වඩා වෙන මොනවා බලාපොරොත්තු වෙන්න ද? 😐😑
    හා...හා... කට..කට.. බත් පතට කෙලින්නද හදන්නෙ...
     
    chirantha19890821

    Well-known member
  • Apr 21, 2009
    10,465
    14,258
    113
    Dubai, UAE
    සබ්ක්‍රයිබර්ස්ලා 243K නේද? :eek:😫 චැනල් එකේ නම "පුදුමයි නේද?" කියලා තිබ්බට මේක සිරි ලංකාව නිසා ආයෙ අමුතුවෙන් පුදුම වෙන්න දෙයක් නෑ. 🥴 රටේ ඉහළම තැන ඉන්න එවුන්ගෙ ඉදලා මිත්‍යාවයි, නොපෙනෙන බලවේගයි පස්සෙ යන රටක මීට වඩා වෙන මොනවා බලාපොරොත්තු වෙන්න ද? 😐😑
    මේක දැකලා දේවාලයක් දාගෙන කීයක් හරි හොයගන්න හිටපු මං... :o :o

    Jason Bateman No GIF by Emmys
     
    • Haha
    Reactions: Stimulus mind