කුබියෝ_වගේ-movies

dilku5

Well-known member
  • Feb 26, 2018
    996
    258
    83
    මචන් කුබියෝ teledrama එකේ වගේ මොලෙන් game දෙන එවුන් ඉන්න film හරි tv series මොනවද තියෙන්නේ කියලා කොටගන යනවද ? ඉස්සෙල්ලම මගෙන් දෙකක් .
    The Shawshank Redemption

    Prison Break

    Last edited:

    awankaya

    Well-known member
  • Aug 15, 2018
    953
    84
    48
    ඔබෙ හිත ලග
    මචන් කුබියෝ teledrama එකේ වගේ මොලෙන් game දෙන එවුන් ඉන්න film හරි tv series මොනවද තියෙන්නේ කියලා කොටගන යනවද ? ඉස්සෙල්ලම මගෙන් දෙකක් .
    The Shawshank Redemption

    Prison Break

    The badumkara wanchawa with ranil and others.
     
    NEMISIS

    Well-known member
  • Nov 13, 2013
    11,400
    19,547
    113
    Colombo
    House of Cards
    මේකෙත් ප්‍රසිඩන්ට් වෙන්න දෙන ගේම් තමයි තියෙන්නෙ, කූඹියෝ වගේ නෙමෙයි ස්ටෙප් ගනනාවක් ඈතට හිතල දෙන්නෙ
    සමහර ඒව කෙලවෙනවා සමහර ඒව හරියනවා.
    රී කැප් එකක් වගේ අන්තිමේදි ගේම් එක දුන්නෙ කොහොමද කියලා නම් පෙන්නන්නෙ නෑ හිතාගන්න වෙනවා
     
    dilku5

    Well-known member
  • Feb 26, 2018
    996
    258
    83
    House of Cards
    මේකෙත් ප්‍රසිඩන්ට් වෙන්න දෙන ගේම් තමයි තියෙන්නෙ, කූඹියෝ වගේ නෙමෙයි ස්ටෙප් ගනනාවක් ඈතට හිතල දෙන්නෙ
    සමහර ඒව කෙලවෙනවා සමහර ඒව හරියනවා.
    රී කැප් එකක් වගේ අන්තිමේදි ගේම් එක දුන්නෙ කොහොමද කියලා නම් පෙන්නන්නෙ නෑ හිතාගන්න වෙනවා
    ela
     
    Jim_Moriarty

    Well-known member
  • Jan 28, 2019
    9,083
    14,156

    ekenma meka patta
     
    Jim_Moriarty

    Well-known member
  • Jan 28, 2019
    9,083
    14,156
    113
    sherlock බලපන්,කූබියෝ වගේ නෙමෙයි හැබැයි.උපරිමයි
     
    NEMISIS

    Well-known member
  • Nov 13, 2013
    11,400
    19,547
    113
    Colombo
    sherlock බලපන්,කූබියෝ වගේ නෙමෙයි හැබැයි.උපරිමයි

    මේක සිරා
    අවුලකට තියෙන්නෙ සීසන් එකක තියෙන්නෙ එපි 3යි සහ සීසන් එකක් එන්න අවුරුදු තුනක් විතර යන එක

    අනික් එක අන්තිම දරුනු කඩ්ඩක් තියෙන්නෙ, සබ් නැතුව බැලුවම ටිකයි තේරෙන්නෙ
     
    ElaMalli

    Well-known member
  • Jan 2, 2019
    424
    248
    63
    House of Cards
    මේකෙත් ප්‍රසිඩන්ට් වෙන්න දෙන ගේම් තමයි තියෙන්නෙ, කූඹියෝ වගේ නෙමෙයි ස්ටෙප් ගනනාවක් ඈතට හිතල දෙන්නෙ
    සමහර ඒව කෙලවෙනවා සමහර ඒව හරියනවා.
    රී කැප් එකක් වගේ අන්තිමේදි ගේම් එක දුන්නෙ කොහොමද කියලා නම් පෙන්නන්නෙ නෑ හිතාගන්න වෙනවා

    ekenma meka patta

    මේක පට්ට වෙන්න හේතුව Kevin spacey ගේ රඟපෑම සහ පට්ට තිර රචනාව කියලයි මට හිතෙන්නේ