කුබුක්කන් ඔයේ මෝරු

Maui_15

Well-known member
  • Jan 13, 2018
    5,222
    9,120
    113
    අපේ ගොන්නු ඔය යක්ස මාලු ඇල දොල වලට අත අරිනවා..ඒවගේ ඉන්න මාලුන්ට අබසරණයි.
     
    • Like
    Reactions: NRTG and Kalegana

    BadAlucard

    Well-known member
  • Dec 8, 2022
    1,130
    2,099
    113
    මෝරු නීතියෙන් ආරක්ෂා කරපු එවුන් නෙමේනේ. අනික දේශීය මසුන් ට තර්ජනයක්. ඔය එන මෝඩ පැටවු ටික අල්ලලා කෑවට මම නම් වරදක් දකින්නෙ නෑ..
    සැ යු - මෝර මාලු හරි රසයි
    කවුද කියන්නෙ මෝරු ආරක්ශා කරලා නෑ කියලා,? සමහර මෝරු endangered ඒ වගේ උන් අනිවාර්යයෙන්ම protect කරලා තියෙන්නෙ. ධීවරයින්ටවත් අල්ලන්ඩ බෑ.
    (1) No person shall fish or take any aquatic animal or plant from any waters within a National Reserve, or Sanctuary which is on State land, except under the authority, and in accordance with the conditions, of a permit issued by a prescribed officer on payment of the prescribed fee.

    ඒ නැතත් වන සත්ව හා වෘක්ෂලතා ආරක්ෂක ආඥා පනතෙ තියෙන්නෙ ඔහොමයි. තිතියෙක්වත් අල්ලන්ඩත් බෑ, ගප්පියෙක්වත් දාන්ඩත් බෑ

    මෝරු කියන්නෙත් දේශීය මත්ස්‍යයින් තමා ගංගා වල හිටියා කියලා උන් invasive sp. එකක් වෙන්නෙ නෑ .
     

    Kalegana

    Well-known member
  • Sep 23, 2007
    31,456
    67,036
    113
    Kuwait-Galle
    අපේ ගොන්නු ඔය යක්ස මාලු ඇල දොල වලට අත අරිනවා..ඒවගේ ඉන්න මාලුන්ට අබසරණයි.
    මේ එහෙම මාළු නෙවෙයි මචන් , මුන් මුදෙන් කාලෙන් කාලෙට ඇවිල්ල පුරුදු උන මාළු.

    සොබාදාරා එකේ නියම එකක් තිබ්බනෙ. මැනික් ගගේ, පිලින්නාව හරියෙ ඉන්නවා



    අඩෝ මේක දැන් බැලුවේ, පට්ටම පට්ට දැනුමක් ලබා ගත්ත,
    ------ Post added on Jul 30, 2024 at 3:01 AM
     

    Gal_banisa

    Well-known member
  • Feb 14, 2024
    2,181
    2,514
    113
    Kandakadu
    "තෝරු මෝරු පොකිරිස්සෝ අපෙ දුක සැප විමසනවා..
    තොරතුරු ගැන කම්පා වී අපේ දැලට ළංවෙනවා .."

    මහ හුත්තෙ සින්දුවක් නේද බන්. මාළු දුක සැප විමසලා ඒවා අහලා කම්පා වෙලා උන් ඕන කමින්ම දැලේ පැටලෙනවලු. 🤷‍♂️
    මිරිදිය දීවරයන්ගෙ දුක සැප විමසන්න තමා ඔය ගංගා වලට එන්නේ
     

    Kodiya97

    Well-known member
  • Feb 22, 2018
    10,607
    22,754
    113
    අම්බකිස්ස
    සොබාදාරා එකේ නියම එකක් තිබ්බනෙ. මැනික් ගගේ, පිලින්නාව හරියෙ ඉන්නවා



    මමත් මේක දාන්න ආවෙ.මෙක මරු වැඩ සටහන.කොරොනා කාලෙ බැලුවා
     

    BadAlucard

    Well-known member
  • Dec 8, 2022
    1,130
    2,099
    113
    මමත් මේක දාන්න ආවෙ.මෙක මරු වැඩ සටහන.කොරොනා කාලෙ බැලුවා
    පොර Narrate කරන විදිහ තමා මරු , වචන එහෙම නිකන් රචනාවකට ලියන වචන වගේ . ඉස්සර නොවරදවාම බලපු එකක්.
     

    Alucard_SxE

    Well-known member
  • Apr 18, 2015
    6,523
    2,465
    113
    මෝරු නීතියෙන් ආරක්ෂා කරපු එවුන් නෙමේනේ. අනික දේශීය මසුන් ට තර්ජනයක්. ඔය එන මෝඩ පැටවු ටික අල්ලලා කෑවට මම නම් වරදක් දකින්නෙ නෑ..
    සැ යු - මෝර මාලු හරි රසයි
    gon athal ganna epa ponnayo
    moru bio diversity walata godak important
    poddak study karapan
    moru kana eka nawaththapan
     

    SpaceX

    Well-known member
  • Dec 14, 2017
    4,649
    5,203
    113
    "තෝරු මෝරු පොකිරිස්සෝ අපෙ දුක සැප විමසනවා..
    තොරතුරු ගැන කම්පා වී අපේ දැලට ළංවෙනවා .."

    මහ හුත්තෙ සින්දුවක් නේද බන්. මාළු දුක සැප විමසලා ඒවා අහලා කම්පා වෙලා උන් ඕන කමින්ම දැලේ පැටලෙනවලු. 🤷‍♂️
    කරදිය ධීවරයන්ගෙ දුක සැප විමසලා ඉවර වෙලා, මිරිදිය ධීවරයන්ගෙ දුක සැප විමසන්න තමා ඔය ගංගා වලට එන්නේ..
     

    Kalegana

    Well-known member
  • Sep 23, 2007
    31,456
    67,036
    113
    Kuwait-Galle
    පොර Narrate කරන විදිහ තමා මරු , වචන එහෙම නිකන් රචනාවකට ලියන වචන වගේ . ඉස්සර නොවරදවාම බලපු එකක්.
    ඔව් පට්ට ලස්සනට වැඩේ කරනවා. දැන් පොර youtube චැනල් එකක් කරනවා. එකත් හොදයි, එකේනම් එක එක ජාතියේ මිනිස්සු ගැන තමයි පෙනන්නේ. එකත් පට්ට.
    Any research done to identify the shark species?
    කිරි මෝරු කියල තමයි කියන්නේ මචන්. මේවා ගැන රිසච් කරලා ඇත්තේ ගොඩක් මචන්.
     

    Alucard_SxE

    Well-known member
  • Apr 18, 2015
    6,523
    2,465
    113
    Uba danna deyak kathaa karapan ponnayoo. Danne naththan katai pukai wahagena hitapan. Uba danna diversity
    gon ponnayek
    danna iti gediyak ne
    badakata purawaganna witharai danne
    ubala wage un me loketa kisi wedak ne


    ------ Post added on Jul 30, 2024 at 5:13 PM


    ------ Post added on Jul 30, 2024 at 5:14 PM
     

    luk3r

    Well-known member
  • Apr 21, 2022
    7,656
    10,237
    113
    කිරි මෝරු කියල තමයි කියන්නේ මචන්. මේවා ගැන රිසච් කරලා ඇත්තේ ගොඩක් මචන්.
    kiri moru attack karan na neda. bull shark ekek aruge kanna atte
     

    Alucard_SxE

    Well-known member
  • Apr 18, 2015
    6,523
    2,465
    113
    moru thalmassu maranawa kisi therumak nathuwa owage impacts thawa tika kalekin therei

    malu allana samaharu thanikarama eco system destroy wena widihata malu allanne, dynamite danawa wathurawa naththan loku net dala adan yanawa reef kadilama yanna
    diving karana, marine biology study karana aya mewa dannawa, gonnu wage godabima idan athata hambena de kana un mewa danne ne
     
    • Like
    Reactions: Peace for All

    Gal_banisa

    Well-known member
  • Feb 14, 2024
    2,181
    2,514
    113
    Kandakadu
    gon ponnayek
    danna iti gediyak ne
    badakata purawaganna witharai danne
    ubala wage un me loketa kisi wedak ne


    ------ Post added on Jul 30, 2024 at 5:13 PM


    ------ Post added on Jul 30, 2024 at 5:14 PM

    ඔකුන් මුහුදෙ ඉද්දි ඉම්පෝට්න්ඩ් ගතියක් තියනවා. වෙන වාසස්ථාන වලට ගියාම තර්ජනයක් ගොන් පම්කයෝ
    තෝත් මෝර මාලු කාපන් ඔය ගොන් පම්කෙ මොලේ හැදෙන්න
     
    Last edited: