කුමාර සංගක්කාර දැන්ම ක්‍රිකට් පිටියෙන් ස

සංගක්කාර එක්දින

  • ඔව්, තවත් අවුරුදු 04ක් වත් සිටිය යුතුය

    Votes: 46 51.1%
  • නැත , සමුගැනීමට කාලයයි

    Votes: 44 48.9%

  • Total voters
    90

hekelum

Well-known member
  • Jan 8, 2008
    937
    408
    63
    කුමාර සංගක්කාර දැන්ම ක්‍රිකට් පිටියෙන් ස

    මචං බලපන් සංගා සෙල්ලං කරන විදිය. තව අවුරුදු 4ක් අනිවා ගහන්න පුළුවන්. :yes::yes:

    කට්ටිය මොකද හිතන්නේ........?

    140830100325_kumar_sangakkara_640x360_afp.jpg
     
    Last edited:

    thanujaka

    Well-known member
  • මිනිහගේ ස්කිල් එක තාම ලොවෙත් තියෙනවා බං සිද්ධිය තියෙන්නේ දැන් බෝල 100ක් 120ක් සෙල්ලං කරද්දී මෑන්ට හෙන ටයර්ඩ් බං..
    100 ගහපු ගමන් ෆුල් ඩල් එකේ ගහන්නේ...
    මම නං කියන්නේ දැන් තමයි රිටයර් වෙන්න හරිම කාලේ..
    බැරි බැරි ගාතේ අයින්වෙලා යනවට වඩා හොදයි හොදට පර්ෆෝම් කරලා රෙස්ප පිට බැහැල යන එක...
     
    hekelum

    Well-known member
  • Jan 8, 2008
    937
    408
    63
    uba kiwwahama u idi :(:(:nerd:
    මම කිව්වම විතරක් ඉන්නේ නැති වුනාට රටක් විදියට අපි එකතු වෙලා පුළුවන් විදියට ඉල්ලුවොත්...

    හිත හදාගන්න බෑ බං:(
     
    Rukaef

    Well-known member
  • Jul 17, 2014
    7,637
    846
    113
    ●● මාරවිල ●●
    මචං බලපන් සංගා සෙල්ලං කරන විදිය. තව අවුරුදු 4ක් අනිවා ගහන්න පුළුවන්. :yes::yes:

    කට්ටිය මොකද හිතන්නේ........?

    140830100325_kumar_sangakkara_640x360_afp.jpg

    දැන්ම යන එක හොදයි බන්.
    ජයසුරිය වගේ වෙන්නෙ නතුව ඔය තියෙන රස්නෙන්ම ගියම ගතියක් තියෙනව.

    අනික තව 4ක් සෙල්ලම් කලොත් ඉලග කප් එකට හොද කොල්ලො ටිකක් හදාගන්න බෙරිවෙයි බන්... :)
     
    jayanathek

    Well-known member
  • Dec 18, 2008
    9,585
    3,551
    113
    පොරට දැන් ඉස්සරට වඩා හොදට ෂොට් වදිනවා. ස්කිල් එකේ උපරිමයේ ඉන්නෙ . තව 2 ් වත් ඉන්න ඕනෙ. නැත්නම් ටීම් 1 0 ට බහිනවා
     
    malakalak

    Well-known member
  • Dec 11, 2006
    1,636
    124
    63
    Mt lavinia
    සන්ගා හරි නම් රටට කරන සේවයක් වශයෙන් තව අවුරුදු දෙකක්වත් team eke ඉන්න ඕන. හැබැයි ඒ ඉන්න ඕන අලුත් කෙනෙක්ව සන්ගගේ තැන play කරන්න දීලා සන්ගා team එකේ 3 down 4 down වගේ ගහලා ලන්කාවට අලුත් කීපදෙනෙක්ව හදලා දෙනකන් ඉන්න ඕන නැතුව තමන් ඔක්කොම දේ කරා කියල සන්ගගේ place එක වෙන කෙනෙකුව අතරමන් කරලා යන එක නම් නෙමෙයි. සන්ගා කොච්චර හොද කෙනෙක් උනත් මට වෙලාවකට හිතෙනවා සන්ගා ටිකක් විතර ආත්මාර්තකාමියි කියලා
     
    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell

    onama kenek athmarkami thamai tikak. uba kiyana de lankawe cricket walata hodai. eth 3 down 4 down awilla sanga mokatada mechara kal goda nagapu stats adu karaganne.
     
    malakalak

    Well-known member
  • Dec 11, 2006
    1,636
    124
    63
    Mt lavinia
    onama kenek athmarkami thamai tikak. uba kiyana de lankawe cricket walata hodai. eth 3 down 4 down awilla sanga mokatada mechara kal goda nagapu stats adu karaganne.

    ඒක ඇත්ත බන්. ඕනම කෙනෙක් ආත්මාර්තකාම්යි තමයි ටිකක්. ඒත් බන් එදා අර්ජුනලා තමන්ගේ තැන සන්ගලා මහේලලට දීලා පල්ලෙහා position වල ගහපු නිසයි සන්ගලා උනත් එයාලගේ අවසාන කාලේ වෙනකොට මෙච්චර දක්ශ ක්‍රිඩකයන් වෙලා තියෙන්නේ නැත්තම් මෙච්චර දක්ශ ක්‍රිඩකයන් වෙන්නෙත් නෑ මෙච්චර ලකුනු ගන්න හම්බෙන්නෙත් නෑ බන්. ඒකයි ඇත්ත. අන්න ඒ වගේ සන්ගා උනත් කරා නම් සන්ගා තවත් වටීවි අපේ රටට
     
    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    40,002
    40,909
    113
    අපි හැමෝම කැමතියි සංගා ඉන්නවට. ඒත් සංගා දන්නවා බන් හරි දේ හරි වෙලාවට කරන්න.
    සංගා දන්නවා හැමදාම මේ වගේ ප්ලේ කරන්න බෑ. පුළුවන් කාලේදි නම්බු පිටින් යන්න ඔනේ කියලා. ලංකාවේ මිනිස්සු ශුවර් නෑ මොනාඋනත්. සංගාටත් පල සංගා කියලා බොර්ඩ් උස්සන්න බැරි නෑ. සනත්ට කර වගේ. අපිට පාඩුයි. ඒත් රට ගැනයි තමන් ගැනයි දෙකම ගැන හොදට හිතලා ගත්තු බුද්ධිමත් තීරණයක්..

    දුකයි :(
     
    malakalak

    Well-known member
  • Dec 11, 2006
    1,636
    124
    63
    Mt lavinia
    අපි හැමෝම කැමතියි සංගා ඉන්නවට. ඒත් සංගා දන්නවා බන් හරි දේ හරි වෙලාවට කරන්න.
    සංගා දන්නවා හැමදාම මේ වගේ ප්ලේ කරන්න බෑ. පුළුවන් කාලේදි නම්බු පිටින් යන්න ඔනේ කියලා. ලංකාවේ මිනිස්සු ශුවර් නෑ මොනාඋනත්. සංගාටත් පල සංගා කියලා බොර්ඩ් උස්සන්න බැරි නෑ. සනත්ට කර වගේ. අපිට පාඩුයි. ඒත් රට ගැනයි තමන් ගැනයි දෙකම ගැන හොදට හිතලා ගත්තු බුද්ධිමත් තීරණයක්..

    දුකයි :(

    :no:
     
    Jolly_Roger

    Well-known member
  • May 2, 2009
    10,600
    1,606
    113
    Colombo XOR Matara
    අපි හැමෝම කැමතියි සංගා ඉන්නවට. ඒත් සංගා දන්නවා බන් හරි දේ හරි වෙලාවට කරන්න.
    සංගා දන්නවා හැමදාම මේ වගේ ප්ලේ කරන්න බෑ. පුළුවන් කාලේදි නම්බු පිටින් යන්න ඔනේ කියලා. ලංකාවේ මිනිස්සු ශුවර් නෑ මොනාඋනත්. සංගාටත් පල සංගා කියලා බොර්ඩ් උස්සන්න බැරි නෑ. සනත්ට කර වගේ. අපිට පාඩුයි. ඒත් රට ගැනයි තමන් ගැනයි දෙකම ගැන හොදට හිතලා ගත්තු බුද්ධිමත් තීරණයක්..

    දුකයි :(

    :yes::yes:
     
    hirashgeff

    Well-known member
  • Jan 16, 2007
    22,188
    25,941
    113
    29
    ලොවෙත් නැති තැනක
    මිනිහගේ ස්කිල් එක තාම ලොවෙත් තියෙනවා බං සිද්ධිය තියෙන්නේ දැන් බෝල 100ක් 120ක් සෙල්ලං කරද්දී මෑන්ට හෙන ටයර්ඩ් බං..
    100 ගහපු ගමන් ෆුල් ඩල් එකේ ගහන්නේ...
    මම නං කියන්නේ දැන් තමයි රිටයර් වෙන්න හරිම කාලේ..
    බැරි බැරි ගාතේ අයින්වෙලා යනවට වඩා හොදයි හොදට පර්ෆෝම් කරලා රෙස්ප පිට බැහැල යන එක...

    :yes::yes::yes:
    අනිවා මචන් සනා බොයි වගේ චා නොවී රෙස්පැක්ට් විදියට යන්න නියම කාලේ
     
    hiro_nakamura

    Well-known member
  • Nov 14, 2010
    7,386
    243
    83
    Hu Jinthawoge gedetta allapu gedara
    අපි හැමෝම කැමතියි සංගා ඉන්නවට. ඒත් සංගා දන්නවා බන් හරි දේ හරි වෙලාවට කරන්න.
    සංගා දන්නවා හැමදාම මේ වගේ ප්ලේ කරන්න බෑ. පුළුවන් කාලේදි නම්බු පිටින් යන්න ඔනේ කියලා. ලංකාවේ මිනිස්සු ශුවර් නෑ මොනාඋනත්. සංගාටත් පල සංගා කියලා බොර්ඩ් උස්සන්න බැරි නෑ. සනත්ට කර වගේ. අපිට පාඩුයි. ඒත් රට ගැනයි තමන් ගැනයි දෙකම ගැන හොදට හිතලා ගත්තු බුද්ධිමත් තීරණයක්..

    දුකයි :(

    ube kathawa hari mchn nambu pitin yana eka hodai. ubala hithanne nedda eta passe ape batting coach wage place ekata sanga aei kiyala . mata nam ehema deyak hithenawa. ane manda mata witarada danne ne hithenne? take a example by marvan atapattu
     
    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    ඒක ඇත්ත බන්. ඕනම කෙනෙක් ආත්මාර්තකාම්යි තමයි ටිකක්. ඒත් බන් එදා අර්ජුනලා තමන්ගේ තැන සන්ගලා මහේලලට දීලා පල්ලෙහා position වල ගහපු නිසයි සන්ගලා උනත් එයාලගේ අවසාන කාලේ වෙනකොට මෙච්චර දක්ශ ක්‍රිඩකයන් වෙලා තියෙන්නේ නැත්තම් මෙච්චර දක්ශ ක්‍රිඩකයන් වෙන්නෙත් නෑ මෙච්චර ලකුනු ගන්න හම්බෙන්නෙත් නෑ බන්. ඒකයි ඇත්ත. අන්න ඒ වගේ සන්ගා උනත් කරා නම් සන්ගා තවත් වටීවි අපේ රටට

    oka arajuna pora wenna kiyana boru kathawak bn. arjuna kohomath batkare no 6,7 etata amuthuwen pallehata yanna deyak thibune na. eya team ekaa apu kale idanma bat kare low-middle order eke.