කුමාර සංගක්කාර

niko111

Member
Feb 12, 2010
6,544
1,053
0
Behind U
sangage captan C eka hitapu captan lath ekka balanakota tikak madi. eka piligannawa ban. sangage capatn karala dinapu tharagawali bohoma tikai. but sanga nathnam wena katada denne captan C eka.
 
presanth

Active member
  • Apr 22, 2008
    942
    66
    28
    Colombo nemei
    Machangla sanga has to worry about captaincy, his keeping and his batting. Captancy eka kochara amaruda kiyala kiyanna one nane. batting side eke one down yanne best batsman. kepping waladi keeper vocally kastiyama form karala thiyan innawa.
    spirit of the game thiyan aggressive and cunning unama kamanna becoz cricket is competitive these days. Ten sports eke indian commentator mai meka kiyanne. :yes:

    ewunata mahelata karapu wade kathai honde, mahela is the best for cappa and sanga should be vice.
     
    hiranrulez

    Well-known member
  • Jan 19, 2008
    2,208
    323
    83
    RepublicOfWadiya

    agree with :yes::yes::yes: u
     
    suranga84

    Well-known member
  • Nov 20, 2006
    20,029
    1,654
    113
    EBUWE...
    එහෙනම් මෙහෙම කරපු...අපි සංගාව මර්වියාට කියල ගලෝ ගන්න බැරිවෙන්න ලොකු ගහක බැඳලා...උඹව දාපු කැප්ටන්සි එකට
    :lol: :lol:
     
    Plain Truth

    Member
    Aug 13, 2010
    531
    78
    0
    හඩ මිස වැඩ නැතී සංගා

    තරඟයක් ආරම්බ වීමට පෙර loku talk දෙන sangage නයකත්වයනම් zero.

    ලංකාවෙ නායකයො කියාගන්න හාල් පාරුවො ඔක්කොම එකයි බං..:yes:
    SF විතරයි වැඩෙ හරියට කළේ. බලපන්කො එයාට දෙන වද තිස් දෙක.
    MRට වැඩ බැරි එකට SF තමයි පළි.
     
    niko111

    Member
    Feb 12, 2010
    6,544
    1,053
    0
    Behind U
    ලංකාවෙ නායකයො කියාගන්න හාල් පාරුවො ඔක්කොම එකයි බං..:yes:
    SF විතරයි වැඩෙ හරියට කළේ. බලපන්කො එයාට දෙන වද තිස් දෙක.
    MRට වැඩ බැරි එකට SF තමයි පළි.

    okata thamai eka galin kurullo dennai kiyala. sangage prashneta SF ta kade yanawa. no politics :yes::yes:
     
    rigamage

    Well-known member
  • Feb 18, 2007
    3,388
    1,220
    113
    මහවිලච්චිය
    දැන් සන්ගක්කාරගේ නායකත්වය පිලිබඳවද යම් යම් ගැටළු මතුවෙමින් පවතී. ඒ ඔහු ඉතාමත් තීරනාත්මක තරඟ වලදී පන්දු යවන්නන්, පිතිකරුවන් හා පන්දු රකින්නන් යොදවන ආකාරය අනුවය.එමෙන්ම ඔහුගේ මෑතකාලීන ක්‍රීඩා විලාශයද විශේෂයෙන්ම ඉන්දියාවට එරෙහිව ඉතාමත් දුර්වලය.
    noball seen 1ta
    සන්ගක්කාර තම කන්ඩායමට බැන වැදී ඇති අතර (විශේශයෙන්ම සුරාජ්ට) රන්දිව් හඬා ඇති බවද පැවසේ.
     
    niko111

    Member
    Feb 12, 2010
    6,544
    1,053
    0
    Behind U
    දැන් සන්ගක්කාරගේ නායකත්වය පිලිබඳවද යම් යම් ගැටළු මතුවෙමින් පවතී. ඒ ඔහු ඉතාමත් තීරනාත්මක තරඟ වලදී පන්දු යවන්නන්, පිතිකරුවන් හා පන්දු රකින්නන් යොදවන ආකාරය අනුවය.එමෙන්ම ඔහුගේ මෑතකාලීන ක්‍රීඩා විලාශයද විශේෂයෙන්ම ඉන්දියාවට එරෙහිව ඉතාමත් දුර්වලය.
    noball seen 1ta
    සන්ගක්කාර තම කන්ඩායමට බැන වැදී ඇති අතර (විශේශයෙන්ම සුරාජ්ට) රන්දිව් හඬා ඇති බවද පැවසේ.

    :shocked::shocked::shocked::shocked:
     
    hiranrulez

    Well-known member
  • Jan 19, 2008
    2,208
    323
    83
    RepublicOfWadiya
    දැන් සන්ගක්කාරගේ නායකත්වය පිලිබඳවද යම් යම් ගැටළු මතුවෙමින් පවතී. ඒ ඔහු ඉතාමත් තීරනාත්මක තරඟ වලදී පන්දු යවන්නන්, පිතිකරුවන් හා පන්දු රකින්නන් යොදවන ආකාරය අනුවය.එමෙන්ම ඔහුගේ මෑතකාලීන ක්‍රීඩා විලාශයද විශේෂයෙන්ම ඉන්දියාවට එරෙහිව ඉතාමත් දුර්වලය.
    noball seen 1ta
    සන්ගක්කාර තම කන්ඩායමට බැන වැදී ඇති අතර (විශේශයෙන්ම සුරාජ්ට) රන්දිව් හඬා ඇති බවද පැවසේ.
    maath dakka ooka paththare..sanga oka karanne na machan..mahela wage senior players la e wage dekata kohomath ekaga wenne na machan..ada match eka baluwada?? kumar mahelata orawana kota mahela kumarta orawapu hati?? indian team eka apita karapu deta ape ewuntath tharahai..
     
    L-smacker

    Member
    Jan 22, 2010
    1,450
    119
    0
    West Virginia
    ලංකාවෙ නායකයො කියාගන්න හාල් පාරුවො ඔක්කොම එකයි බං..:yes:
    SF විතරයි වැඩෙ හරියට කළේ. බලපන්කො එයාට දෙන වද තිස් දෙක.
    MRට වැඩ බැරි එකට SF තමයි පළි.

    උඹ කියනා ආකාරයට සුදු කොඩි අරන් ආ කොටියන් මැරුවයි කියා ශ්‍රී ලංකානු හමුදාව , රජය ප්‍රසිද්ධියේ අපහාසයට පත් කිරීම ද ඔහු හරියට කල එක වැඩක් නොවේද?
     
    Maheshs

    Well-known member
  • Mar 7, 2008
    1,372
    115
    63
    Mawanella
    any way he is a good skipper.......... talented cricket player..........
    but i guess Mahela is the best one...............