kawru captain unath ubala ooka thamai kiyanne....kimu balanna obathumata dan mokadda wenna oone kiyala.....![]()
katin bathala thamai ban

kawru captain unath ubala ooka thamai kiyanne....kimu balanna obathumata dan mokadda wenna oone kiyala.....![]()

agree withMachangla sanga has to worry about captaincy, his keeping and his batting. Captancy eka kochara amaruda kiyala kiyanna one nane. batting side eke one down yanne best batsman. kepping waladi keeper vocally kastiyama form karala thiyan innawa.
spirit of the game thiyan aggressive and cunning unama kamanna becoz cricket is competitive these days. Ten sports eke indian commentator mai meka kiyanne.
ewunata mahelata karapu wade kathai honde, mahela is the best for cappa and sanga should be vice.

uඑහෙනම් මෙහෙම කරපු...අපි සංගාව මර්වියාට කියල ගලෝ ගන්න බැරිවෙන්න ලොකු ගහක බැඳලා...උඹව දාපු කැප්ටන්සි එකට

හඩ මිස වැඩ නැතී සංගා
තරඟයක් ආරම්බ වීමට පෙර loku talk දෙන sangage නයකත්වයනම් zero.

ලංකාවෙ නායකයො කියාගන්න හාල් පාරුවො ඔක්කොම එකයි බං..
SF විතරයි වැඩෙ හරියට කළේ. බලපන්කො එයාට දෙන වද තිස් දෙක.
MRට වැඩ බැරි එකට SF තමයි පළි.

okata thamai eka galin kurullo dennai kiyala. sangage prashneta SF ta kade yanawa. no politics![]()

හඩ මිස වැඩ නැතී සංගා
තරඟයක් ආරම්බ වීමට පෙර loku talk දෙන sangage නයකත්වයනම් zero.

දැන් සන්ගක්කාරගේ නායකත්වය පිලිබඳවද යම් යම් ගැටළු මතුවෙමින් පවතී. ඒ ඔහු ඉතාමත් තීරනාත්මක තරඟ වලදී පන්දු යවන්නන්, පිතිකරුවන් හා පන්දු රකින්නන් යොදවන ආකාරය අනුවය.එමෙන්ම ඔහුගේ මෑතකාලීන ක්රීඩා විලාශයද විශේෂයෙන්ම ඉන්දියාවට එරෙහිව ඉතාමත් දුර්වලය.
noball seen 1ta
සන්ගක්කාර තම කන්ඩායමට බැන වැදී ඇති අතර (විශේශයෙන්ම සුරාජ්ට) රන්දිව් හඬා ඇති බවද පැවසේ.

maath dakka ooka paththare..sanga oka karanne na machan..mahela wage senior players la e wage dekata kohomath ekaga wenne na machan..ada match eka baluwada?? kumar mahelata orawana kota mahela kumarta orawapu hati?? indian team eka apita karapu deta ape ewuntath tharahai..දැන් සන්ගක්කාරගේ නායකත්වය පිලිබඳවද යම් යම් ගැටළු මතුවෙමින් පවතී. ඒ ඔහු ඉතාමත් තීරනාත්මක තරඟ වලදී පන්දු යවන්නන්, පිතිකරුවන් හා පන්දු රකින්නන් යොදවන ආකාරය අනුවය.එමෙන්ම ඔහුගේ මෑතකාලීන ක්රීඩා විලාශයද විශේෂයෙන්ම ඉන්දියාවට එරෙහිව ඉතාමත් දුර්වලය.
noball seen 1ta
සන්ගක්කාර තම කන්ඩායමට බැන වැදී ඇති අතර (විශේශයෙන්ම සුරාජ්ට) රන්දිව් හඬා ඇති බවද පැවසේ.
ලංකාවෙ නායකයො කියාගන්න හාල් පාරුවො ඔක්කොම එකයි බං..
SF විතරයි වැඩෙ හරියට කළේ. බලපන්කො එයාට දෙන වද තිස් දෙක.
MRට වැඩ බැරි එකට SF තමයි පළි.
lowen ekek ek deyakata wei samatha![]()
any way he is a good skipper.......... talented cricket player..........
but i guess Mahela is the best one...............

100% true 

any way he is a good skipper.......... talented cricket player..........
but i guess Mahela is the best one...............