කුඹිමළ_වදයක්~නේ

urajdrlk

Well-known member
  • Jul 6, 2006
    102,073
    3,514
    113
    Inside Your Laptop ;)
    අර චෝක් එකක් තියෙනවා, ඒකෙන් කූබි වැඩිපුර ඉන්න තැන් වල අදින්න.... එතකොට, කූබි එන්නේ නෑ පැත්ත පලාතේ..... :no:
     
    ~Titi~

    Well-known member
  • Oct 17, 2011
    14,339
    1,449
    113
    ගෙදර හැම තැනම සීනි හලන්න එපා.. එතකොට හරි :lol:
     
    මැලතින් කුඩු අරන් දාපන් කුබි එන තැන් වලට ආයි උන් පැත්ත පලාතෙ එන් නැ.ඔය බෙත් කඩවල් වල තියෙන්වා 20ක ගත්තම හරි.හැබයි එවා පවිචි කරද්දි එම අල්ලන්න එපා හොද නැ අපිට.
     
    ||K~E~M~I~T~H||

    Well-known member
  • Jul 3, 2010
    6,979
    693
    113
    37
    උඹේ හිතේ
    මැලතින් කුඩු අරන් දාපන් කුබි එන තැන් වලට ආයි උන් පැත්ත පලාතෙ එන් නැ.ඔය බෙත් කඩවල් වල තියෙන්වා 20ක ගත්තම හරි.හැබයි එවා පවිචි කරද්දි එම අල්ලන්න එපා හොද නැ අපිට.

    කීයක් වගේ වෙයි ද ? කොහොම ද ගිහිල්ලා අහන්නේ ?