කුඹියෝ අධ්‍යක්ෂ දුටු අනාගතය..

madushana

Well-known member
  • Dec 2, 2008
    1,212
    841
    113
    2019.11.14
    මේක ජ්‍යෝතිෂ්‍ය අනාවැකියක් නෙමේ ...
    සත්‍ය වශයෙන්ම සමාජ කියවීමක් ...
    කුඹියෝ වැනි ටෙලියක් පිටපත් රචනය කරපු, අධ්‍යක්ෂණය කරපු කෙනෙක් ගේ කියවීම..
    අහල කියවල බලන්න ...

    madushana

    Well-known member
  • Dec 2, 2008
    1,212
    841
    113
    පට්ටනේ බන් . සුපිරි ඩයල් එකක් මේ ලකා නම් :yes:

    මේක සිරාම කියවීමක් ... කුඹියෝ නාට්‍යය එතරම් පට්ට වෙන්න හේතුව මුගේ කියවීමම නෙවේද ...
     
    • Like
    Reactions: FuBaR

    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,332
    100,184
    113
    මේ තියරි එකේ හැටියට 2029 කාටද අවස්ථාව. නෑමොලටද නැත්තං පාටලීටද? මට හිතෙන්නේ පාටලී ගනී කියල චාන්ස් එක.
     
    gnilukshi

    Well-known member
  • Oct 9, 2008
    25,080
    48,517
    113
    අද 14ය,
    එම නීතිය උල්ලංඝණය නොකරමින් මෙසේ ලියමි.

    1956 විසින් ජනිත කොට 1977 විසින් පෝෂණය කළ යමක් වීද එය 2009 කූඨප්‍රාප්ත විය. එම "කූඨප්ප්‍රාප්තිය" විසින් හිස් බවක් ජනිත කළේය. වීරත්වය හිස්වීය. සටන් පාඨ හිස්වීය. හිස්බව රජයන්නට වීය. පාළු වීය. මූසල වීය. අනතුර හිස්බව තුල සැඟව ගත්තේය. 56 සහ 77 විසින් නිධන් කළ පිළිකාව මතුපිටින් සුවව යටින් ඔඩුදුවන්නේය. "මරණය හෙවත් පිපිරුම" ඉතා නුදුරේය.

    "ඔහු" ජයග්‍රහණය කළ "යුතු" යයි මම කියන්නේ එබැවිනි. එවිට 56 ජනිතකල "අවස්තාවාදී ජාතිකත්වය" වමතින්ද, 77 ජනිතකළ "ත්‍රාඩත්වය" දකුණතින්ද ගෙන ඔහු හෙට දින "එම අසුන" මත අසුන්ගත යුතුය. "ඔහු" අත්පොඩි ගැසීමට අත්ළංකරනා හැමවිටම "වමත" දකුණත මත ගැටී ගින්දර නගිනු ඇත. ඒ ගින්නෙන් බොහෝදේ "පිළිස්සී" යනු ඇත. නිරන්තර ගිනි ගැනීම විසින් සමස්තයටම ගින්න බෝවනු ඇත. ඒ ලැව් ගින්නෙන් සියල්ල දැවී යනු ඇත. "ඔහු" වීරයෙක් හෝ දුෂ්ඨයෙක් නොවේය. ඔබ විසින් උක්ත ආකර දෙකින් ජනිත කරගන්නා ලද ගින්නෙන් පිළිස්සෙන "වින්දිතයෙකි".

    පිළිස්සී එළිවෙන බිම මතට වැටෙන පළමු වැස්සෙන් නගින "ළපටි දළුවලට" උණුසුම් සූර්‍යාලෝකයක් වීමට කොට, රතු රැවුල්කාර "ලපයා" ප්‍රමුඛ සගයන්ට(කැඩී බිඳී වෙන්වී සිටින) නොහැකිවුවහොත් "එදළු" එතැනම වියළී එබිම කාන්තාරයක් වනු ඇත. පිළිස්සී පොහොර වුණු සාරවත් පොළවක පැලවෙන පළමු "දළුව" මරා දැමීමට තරම් උන් කුහක නොවනු ඇතැයි මම පුද්ගලිකව සිතමි......

    මගේ සොයුරනි,
    ඔබ බොහෝදෙනෙක් මා හා එකඟ නොවන බව දනිමි. එහෙත් උක්ත "දල්ල" නැග ඒමට නම් මෙය ගිණිගත යුතුමය... මන්ද "නව ශිෂ්ඨාචාරයක්" යනු හැමවිටම ගින්නේ ප්‍රතිඵලයකි...... එබැවින් "ළඟ" නොබලන්න "දුර" බලන්න.....
     
    G-Street

    Well-known member
  • May 27, 2016
    773
    841
    93
    Earth
    හපො මොඩ ජෙප්පොන්ට ඉතින් මෙවගෙ කබ්බොත් dail . වික්ටර් අයිවන් එක්ක බලද්දි මුන් කිරිසප්පොයො
    බලපන් වික්ටර් අයිවන් දකින විදිය.
     
    S.GUNE

    Well-known member
  • Feb 21, 2019
    3,776
    5,750
    113
    මොන කියවීමක් ද බන් මේ. අතීතය වර්තමානය අනාගතය කියන තුනම මිරිගුව ක් කරගත්ත මිනිහෙක්ගේ කියවීමක්. පනස් හය දන්නේත් නැහැ දහ අට දන්නේත් නැහැ හැත්තහත දන්නේත් නැහැ . Overrated drama එකක් ලීව්වා කියලා කියන හැම බයිලයක්ම සුපිරි කියවිමක් වෙන්නේ නැහැ.
     
    madushana

    Well-known member
  • Dec 2, 2008
    1,212
    841
    113
    අද 14ය,
    එම නීතිය උල්ලංඝණය නොකරමින් මෙසේ ලියමි.

    1956 විසින් ජනිත කොට 1977 විසින් පෝෂණය කළ යමක් වීද එය 2009 කූඨප්‍රාප්ත විය. එම "කූඨප්ප්‍රාප්තිය" විසින් හිස් බවක් ජනිත කළේය. වීරත්වය හිස්වීය. සටන් පාඨ හිස්වීය. හිස්බව රජයන්නට වීය. පාළු වීය. මූසල වීය. අනතුර හිස්බව තුල සැඟව ගත්තේය. 56 සහ 77 විසින් නිධන් කළ පිළිකාව මතුපිටින් සුවව යටින් ඔඩුදුවන්නේය. "මරණය හෙවත් පිපිරුම" ඉතා නුදුරේය.

    "ඔහු" ජයග්‍රහණය කළ "යුතු" යයි මම කියන්නේ එබැවිනි. එවිට 56 ජනිතකල "අවස්තාවාදී ජාතිකත්වය" වමතින්ද, 77 ජනිතකළ "ත්‍රාඩත්වය" දකුණතින්ද ගෙන ඔහු හෙට දින "එම අසුන" මත අසුන්ගත යුතුය. "ඔහු" අත්පොඩි ගැසීමට අත්ළංකරනා හැමවිටම "වමත" දකුණත මත ගැටී ගින්දර නගිනු ඇත. ඒ ගින්නෙන් බොහෝදේ "පිළිස්සී" යනු ඇත. නිරන්තර ගිනි ගැනීම විසින් සමස්තයටම ගින්න බෝවනු ඇත. ඒ ලැව් ගින්නෙන් සියල්ල දැවී යනු ඇත. "ඔහු" වීරයෙක් හෝ දුෂ්ඨයෙක් නොවේය. ඔබ විසින් උක්ත ආකර දෙකින් ජනිත කරගන්නා ලද ගින්නෙන් පිළිස්සෙන "වින්දිතයෙකි".

    පිළිස්සී එළිවෙන බිම මතට වැටෙන පළමු වැස්සෙන් නගින "ළපටි දළුවලට" උණුසුම් සූර්‍යාලෝකයක් වීමට කොට, රතු රැවුල්කාර "ලපයා" ප්‍රමුඛ සගයන්ට(කැඩී බිඳී වෙන්වී සිටින) නොහැකිවුවහොත් "එදළු" එතැනම වියළී එබිම කාන්තාරයක් වනු ඇත. පිළිස්සී පොහොර වුණු සාරවත් පොළවක පැලවෙන පළමු "දළුව" මරා දැමීමට තරම් උන් කුහක නොවනු ඇතැයි මම පුද්ගලිකව සිතමි......

    මගේ සොයුරනි,
    ඔබ බොහෝදෙනෙක් මා හා එකඟ නොවන බව දනිමි. එහෙත් උක්ත "දල්ල" නැග ඒමට නම් මෙය ගිණිගත යුතුමය... මන්ද "නව ශිෂ්ඨාචාරයක්" යනු හැමවිටම ගින්නේ ප්‍රතිඵලයකි...... එබැවින් "ළඟ" නොබලන්න "දුර" බලන්න.....
    :love: :love:
     
    madushana

    Well-known member
  • Dec 2, 2008
    1,212
    841
    113
    මේ තියරි එකේ හැටියට 2029 කාටද අවස්ථාව. නෑමොලටද නැත්තං පාටලීටද? මට හිතෙන්නේ පාටලී ගනී කියල චාන්ස් එක.

    පිපිරීම උනාට පස්සේ මොනා වෙයිද කියන එක හිතන්න මට නම් ඒ තරම් සමාජ කියවීමක් නැහැ