කුඹියෝ අධ්‍යක්ෂ දුටු අනාගතය..

Shamal3001

Well-known member
  • Sep 22, 2021
    7,135
    12,026
    113
    සමහර විට මේක රටේ අවසානය වෙන්නත් පුලුවන්
    නැත්නම් අමුතුම ලකක් වෙන්නත් පුලුවන්
    කෝමත් අලුත් මිනිහෙක්ට දෙන්නම ඔන
    පරණ හාල් පාරුවන්ට නැතුව
     

    madushana

    Well-known member
  • Dec 2, 2008
    1,212
    841
    113
    සමහර විට මේක රටේ අවසානය වෙන්නත් පුලුවන්
    නැත්නම් අමුතුම ලකක් වෙන්නත් පුලුවන්
    කෝමත් අලුත් මිනිහෙක්ට දෙන්නම ඔන
    පරණ හාල් පාරුවන්ට නැතුව

    ඇත්ත
     
    • Like
    Reactions: sahan50

    gnilukshi

    Well-known member
  • Oct 9, 2008
    25,080
    48,517
    113
    මොන කියවීමක් ද බන් මේ. අතීතය වර්තමානය අනාගතය කියන තුනම මිරිගුව ක් කරගත්ත මිනිහෙක්ගේ කියවීමක්. පනස් හය දන්නේත් නැහැ දහ අට දන්නේත් නැහැ හැත්තහත දන්නේත් නැහැ . Overrated drama එකක් ලීව්වා කියලා කියන හැම බයිලයක්ම සුපිරි කියවිමක් වෙන්නේ නැහැ.

    මේවා උබලට තේරෙන්නේ නෑ බං. තම ණැන පමණින් කියවලා ඉඳපං.
     

    madushana

    Well-known member
  • Dec 2, 2008
    1,212
    841
    113
    මේවා උබලට තේරෙන්නේ නෑ බං. තම ණැන පමණින් කියවලා ඉඳපං.

    ඔන්න ඕකයි මචන් තත්වේ .. රටේ මිනිස්සුන්ගේ නැණ පමණින් තමා රටේ සහ රටේ මිනිස්සුන්ගේ අනාගතෙත් තීරණය වෙන්නේ
     

    Smartm

    Well-known member
  • Jul 19, 2008
    20,142
    20,741
    113
    හස්තිශෛලපුර
    මොන කියවීමක් ද බන් මේ. අතීතය වර්තමානය අනාගතය කියන තුනම මිරිගුව ක් කරගත්ත මිනිහෙක්ගේ කියවීමක්. පනස් හය දන්නේත් නැහැ දහ අට දන්නේත් නැහැ හැත්තහත දන්නේත් නැහැ . Overrated drama එකක් ලීව්වා කියලා කියන හැම බයිලයක්ම සුපිරි කියවිමක් වෙන්නේ නැහැ.
    Sajiyata kathawak balapan,, Anna kiyaweem.. shek
     
    • Haha
    Reactions: u_make_me_sick_

    ranatheman

    Well-known member
  • Jan 17, 2010
    1,365
    2,746
    113

    NPP ආර්ථිකයට කෙලේවුවා ම ඔයා පඩි ටෝක් දෙන එවුන් හොයලා එල්ලා හම ගහන්න ඕනේ ,🤣
    එතකොට දැනටමත් කෙලවල ඉන්න උන්ට ගහන්න ඕනේ කොහොමද කියලත් කියපන්කො

    බැදුම්කර වංචාව
    සිනි බදු වංචාව
    ඇන්ටිජන් කිට් වංචාව
     
    • Haha
    Reactions: Ozone4 and lilman

    Dharatha

    Well-known member
  • Dec 29, 2006
    14,701
    4,579
    113
    මේ තියරි එකේ හැටියට 2029 කාටද අවස්ථාව. නෑමොලටද නැත්තං පාටලීටද? මට හිතෙන්නේ පාටලී ගනී කියල චාන්ස් එක.
    It’s either Patali or Dilith already de vacuum is there to be filled.

    Patali backed by india n Dilith backed by China..nxt election would be de real geopolitical game
     

    sika2

    Well-known member
  • Nov 15, 2013
    3,668
    2,512
    113
    නිධානයක් උඩ
    ලකා කියන්නේ අනුරය ඇවිල්ල හාල ගියාට පස්සෙ නාමල් එනව කියලා.
    IMG_1060.jpeg
     
    • Like
    Reactions: sylvaticus

    Tanto

    Well-known member
  • Jun 10, 2016
    3,632
    1,899
    113
    aragalaya JVP/JVP nirmaanayak kiyanne kohomada ?
    ranil nirmaanaya kala wenda bari da ?
    ai JVP/NPP gota baara ganda kiyaddi baara nogaththe ? ( oya hithala balanda kiyanawa vage eevelaave koranda tibba ne aragena )
    ai dan JVP/NPP balay aillanne ?
     

    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,564
    72,766
    113
    මාලඹේ
    එතකොට දැනටමත් කෙලවල ඉන්න උන්ට ගහන්න ඕනේ කොහොමද කියලත් කියපන්කො

    බැදුම්කර වංචාව
    සිනි බදු වංචාව
    ඇන්ටිජන් කිට් වංචාව
    අම්මෝ ඉතින් නඩු දාපන්කෝ අනුරය කියලා🤣
     

    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,564
    72,766
    113
    මාලඹේ
    ටිකක් හිටපන් ඉතින් බලයට එනකන්
    කොච්චර කල් යයි ද බන් අනුරය හොරු අල්ලන්න නැත්නම් අර යහපාලන ආණ්ඩුවේ හොරු ඇල්ලුවා වගේ වෙයි ද🤣
     

    ranatheman

    Well-known member
  • Jan 17, 2010
    1,365
    2,746
    113
    කොච්චර කල් යයි ද බන් අනුරය හොරු අල්ලන්න නැත්නම් අර යහපාලන ආණ්ඩුවේ හොරු ඇල්ලුවා වගේ වෙයි ද🤣
    දේශපාලකයෝ ඇගිලි නොගහන හැමෝටම එක සමාන ලෙස නිතිය ක්‍රියාත්මක වෙන පාලනයක් තුල වැරදි කරපු උන්ට දඩුවම් ලැබෙයි . පොල් ගෙඩියක් හොරකන් කරපු එක හිරේ යන්නයි බාල බෙහෙත් ගෙනල්ල මිනිස්සු මරපු එකා එලියේ ඉන්නයි බැනේ