සමහර විට මේක රටේ අවසානය වෙන්නත් පුලුවන්
නැත්නම් අමුතුම ලකක් වෙන්නත් පුලුවන්
කෝමත් අලුත් මිනිහෙක්ට දෙන්නම ඔන
පරණ හාල් පාරුවන්ට නැතුව
නැත්නම් අමුතුම ලකක් වෙන්නත් පුලුවන්
කෝමත් අලුත් මිනිහෙක්ට දෙන්නම ඔන
පරණ හාල් පාරුවන්ට නැතුව
සමහර විට මේක රටේ අවසානය වෙන්නත් පුලුවන්
නැත්නම් අමුතුම ලකක් වෙන්නත් පුලුවන්
කෝමත් අලුත් මිනිහෙක්ට දෙන්නම ඔන
පරණ හාල් පාරුවන්ට නැතුව
මොන කියවීමක් ද බන් මේ. අතීතය වර්තමානය අනාගතය කියන තුනම මිරිගුව ක් කරගත්ත මිනිහෙක්ගේ කියවීමක්. පනස් හය දන්නේත් නැහැ දහ අට දන්නේත් නැහැ හැත්තහත දන්නේත් නැහැ . Overrated drama එකක් ලීව්වා කියලා කියන හැම බයිලයක්ම සුපිරි කියවිමක් වෙන්නේ නැහැ.
මේවා උබලට තේරෙන්නේ නෑ බං. තම ණැන පමණින් කියවලා ඉඳපං.
Sajiyata kathawak balapan,, Anna kiyaweem.. shekමොන කියවීමක් ද බන් මේ. අතීතය වර්තමානය අනාගතය කියන තුනම මිරිගුව ක් කරගත්ත මිනිහෙක්ගේ කියවීමක්. පනස් හය දන්නේත් නැහැ දහ අට දන්නේත් නැහැ හැත්තහත දන්නේත් නැහැ . Overrated drama එකක් ලීව්වා කියලා කියන හැම බයිලයක්ම සුපිරි කියවිමක් වෙන්නේ නැහැ.
එතකොට දැනටමත් කෙලවල ඉන්න උන්ට ගහන්න ඕනේ කොහොමද කියලත් කියපන්කො
NPP ආර්ථිකයට කෙලේවුවා ම ඔයා පඩි ටෝක් දෙන එවුන් හොයලා එල්ලා හම ගහන්න ඕනේ ,
It’s either Patali or Dilith already de vacuum is there to be filled.මේ තියරි එකේ හැටියට 2029 කාටද අවස්ථාව. නෑමොලටද නැත්තං පාටලීටද? මට හිතෙන්නේ පාටලී ගනී කියල චාන්ස් එක.
අම්මෝ ඉතින් නඩු දාපන්කෝ අනුරය කියලාඑතකොට දැනටමත් කෙලවල ඉන්න උන්ට ගහන්න ඕනේ කොහොමද කියලත් කියපන්කො
බැදුම්කර වංචාව
සිනි බදු වංචාව
ඇන්ටිජන් කිට් වංචාව
ටිකක් හිටපන් ඉතින් බලයට එනකන්අම්මෝ ඉතින් නඩු දාපන්කෝ අනුරය කියලා![]()
කොච්චර කල් යයි ද බන් අනුරය හොරු අල්ලන්න නැත්නම් අර යහපාලන ආණ්ඩුවේ හොරු ඇල්ලුවා වගේ වෙයි දටිකක් හිටපන් ඉතින් බලයට එනකන්
දේශපාලකයෝ ඇගිලි නොගහන හැමෝටම එක සමාන ලෙස නිතිය ක්රියාත්මක වෙන පාලනයක් තුල වැරදි කරපු උන්ට දඩුවම් ලැබෙයි . පොල් ගෙඩියක් හොරකන් කරපු එක හිරේ යන්නයි බාල බෙහෙත් ගෙනල්ල මිනිස්සු මරපු එකා එලියේ ඉන්නයි බැනේකොච්චර කල් යයි ද බන් අනුරය හොරු අල්ලන්න නැත්නම් අර යහපාලන ආණ්ඩුවේ හොරු ඇල්ලුවා වගේ වෙයි ද![]()