ඔව් බන් එකනම් ඇත්ත තමයි. මතකනේ අර ඉතිහාස කතා ෆිල්ම් සෙට් එකදැන් ඊළඟට හැම එකාම මේ වගේ ඒවා ගහන්න ගන්නවා ඔන්න බලපන්කො![]()
ඔව් බන් එකනම් ඇත්ත තමයි. මතකනේ අර ඉතිහාස කතා ෆිල්ම් සෙට් එකදැන් ඊළඟට හැම එකාම මේ වගේ ඒවා ගහන්න ගන්නවා ඔන්න බලපන්කො![]()
මම නං ඔකේ නම විතරයි අහලා තියෙන්නේ..
මොකද්ද ඔච්චර කියන්න තරන් සිද්දිය?![]()





මම නං ඔකේ නම විතරයි අහලා තියෙන්නේ..
මොකද්ද ඔච්චර කියන්න තරන් සිද්දිය?![]()
මෙකේ මුල එපිය විතරක් බලපන්කෝdan yana eka teledrama ekakwath balanne naha.
ඇයි බන් ඔස්ටිනුයි ජෙහානුයි ෆිට් නෙ, මල්ලි කියල කතා කරන්නේ. අනික් උන් එළියේ හිටගෙන ඉද්දි උන් දෙන්න එකට ඉඳගෙන තේ බිබී කතා කරන්නේ. ඉතින් ජෙහාන් අනික් උන්ට වඩා උඩ ලෙවල් එකක ඉන්නේ.කුඹියෝ පට්ට හැබැයි අනෙක් ටෙලි වලට සාපේක්ෂව...මටනං ජෙහාන්ට අර ඔස්ටින්ගේ මැරයෝ නැවෙන එක හෙන ගොන්..තාත්වික මරයෝනන් මොකා උනත් බල්ල ගානට දාල ඉන්නේ ජෙන්හන් උන්ට වටින බව ඇත්ත ඒ උනාට උන් එහෙම පදිරි කරපු එක ගොන්..එකෙන් කතාවේ තාත්වික බව යනවා...එක නිසා මන් 7ක් දුන්නේ...
මම දුන්නේ 9 යිRated to make 9.8 to 9.9 and thats after midnight and had more than 1000 ratings. This screen has 9.9 with 957 ratings, which means, someone has rated very less after this..![]()




මොනා උනත් ලංකාවේ දැන් telecast වෙන දෙකයි පන්හේ ඉන්දියන් ලට පටයි, අනිත් සීනි බෝල නාටි වලටයි වඩා quality එක අතින් එලමා,
මෙගා කරන්නේ නැතුව Ep57 තියෙන එකත් ලොකු දෙයක් !!
Off the Grid, thumbs up
එක පාරක් බන් ජෙහාන් ඔස්ටින් කාරයටත් බැන්නනේ උගේ සෙට් එක ඉස්සරහ..තාත්වික මැරයෙක්ට උගේ තත්වය ගොඩක් වැදගත් එක උගේ සාර්ථකත්වයේ එක කොටසක් උගේ සෙට් එක ඉස්සරහ එහෙම ලොකු ලයින් දාපු එක වැරදියි අරුට යටහත් පත්ව ඉන්න ඕනේ..එක තමා ඒ කොටස වෙන්න තිබ්බ හොදම විදිය එක..හරි අධ්යනන්යක් මැරයන් සම්බන්දයෙන් කරලා නෑ...ඇයි බන් ඔස්ටිනුයි ජෙහානුයි ෆිට් නෙ, මල්ලි කියල කතා කරන්නේ. අනික් උන් එළියේ හිටගෙන ඉද්දි උන් දෙන්න එකට ඉඳගෙන තේ බිබී කතා කරන්නේ. ඉතින් ජෙහාන් අනික් උන්ට වඩා උඩ ලෙවල් එකක ඉන්නේ.![]()

එක පාරක් බන් ජෙහාන් ඔස්ටින් කාරයටත් බැන්නනේ උගේ සෙට් එක ඉස්සරහ..තාත්වික මැරයෙක්ට උගේ තත්වය ගොඩක් වැදගත් එක උගේ සාර්ථකත්වයේ එක කොටසක් උගේ සෙට් එක ඉස්සරහ එහෙම ලොකු ලයින් දාපු එක වැරදියි අරුට යටහත් පත්ව ඉන්න ඕනේ..එක තමා ඒ කොටස වෙන්න තිබ්බ හොදම විදිය එක..හරි අධ්යනන්යක් මැරයන් සම්බන්දයෙන් කරලා නෑ...
