කුරියර් සර්විස්

BSZyo

Member
Jul 12, 2018
111
8
0
කුරියර් සර්විස්

Pronto lanka කුරියර් සර්විස් එකේ වැඩකරන කස්ටිය ඉන්නවද? සැලරීස් ඒම කෝමද, ජොබ් එක ගැන විස්තර කියහල්ලකෝ... කුරියර් සර්විස් ජොබ් ගැන දන්න අයත් ඉන්නවනම් කියලා යන්ඩෝ
 
tokkaputha

Well-known member
  • Aug 28, 2015
    694
    592
    93
    ප්‍රෝන්ටෝ එකට වඩා හොඳයි මචන් සර්ටිස් ලංකා එක.උන් හොඳට ගෙවනවා.කොම්පනියත් පරණ හොඳ ෂුවර් එකක්.
     
    Dothraki

    Well-known member
  • May 4, 2018
    2,189
    190
    63
    ප්‍රෝන්ටෝ එකට වඩා හොඳයි මචන් සර්ටිස් ලංකා එක.උන් හොඳට ගෙවනවා.කොම්පනියත් පරණ හොඳ ෂුවර් එකක්.
    how to apply bro ?
     
    BSZyo

    Member
    Jul 12, 2018
    111
    8
    0
    ප්‍රෝන්ටෝ එකට වඩා හොඳයි මචන් සර්ටිස් ලංකා එක.උන් හොඳට ගෙවනවා.කොම්පනියත් පරණ හොඳ ෂුවර් එකක්.

    ඒක මචන් සිකියුරිටි කම්පැණියක් නෙහ්?
     
    tokkaputha

    Well-known member
  • Aug 28, 2015
    694
    592
    93
    ඒක මචන් සිකියුරිටි කම්පැණියක් නෙහ්?

    නැහැ බං උන්ට කුරියර් කොම්පනියකුත් තියනවා. බොරැල්ලේ