හරියට සීන් එක නොදැන මුකුත් කියන්න බෑ...වැරැද්ද හිගන්නගෙ වෙන්නත් පුලුවන් අතින් අදින තග් පාට් දාන හිගන් හැත්තකුත් ඉන්නව බං....මොනව උන්ත් කෙල්ලෙක්ට ගහන එක නං පොන්න වැඩක්...ඒත් කාන්තා හින්සනයට විරුද්ධව නැගිටින්නත් බයයි දැන් අර චාමරගෙ ගෑනි වගේ කෙල්ල එලකිරියෙ එකවුන්ට් එකක් හදන් ඇවිත් කිව්වොත් මටනෙ ගැහුවෙ තොට මොකද කියල වලක් කපන් වැලලෙන්න වෙන්නෙ![]()




ඔව්.. හරියට දන්නෙ නැතුව නිකන් කෑ ගහල උක පලාගන්න ඕන නෑ නෙ..
කෙල ගහපු එකේ ඇත්ත නැත්ත අපි දන්නෙ නෑ නෙ..
හරියට ඇහුවොත් අර කොල්ල අන්තිමට කියනව අන්න අරූ අතින් ඇල්ලුව සර් කියල පොලිස් කාරයට..
කව්ද දන්නෙ නංගිගෙ අතින් ඇල්ලුවාම අරු ගහන්න ගිහින් ඊට පස්සෙ අතින් අල්ලපු එකාගෙ ගැන්සිය එකතු වෙලා ගැහුවද කියල..
අපි දන්නෙ නෑ නෙ හිටං වෙච්චි දේ හරියටම..
අතින් අල්ලන්න ඇවිත් අරකි කෙල ගැහුවද දන්නෙ නෑ නෙ..
facebook එකේ news එක හදන්නෙ එතකොට අසරණ මනුස්සයෙක්ට කෙල ගැහුව කියල..
එතකොට මාකට් එක වැඩී නෙ..
මිනිහෙක්ට ගහන්න අයිතියක් නෑ ලංකාවෙ නීතියට අණුව ගහපු උන්ව හිරේ දාන්න පුළුවන්..
හොරෙක්ව උනත් ගස් බදින්න පුළුවන් ඒත් ගහන්න බෑ..
දෙරණේ news එකක් තිබ්බ අර tv එකක් උස්සපු හොරෙක් ට වට කරන බිම දාගෙන ගැහුව..
ඌ කෑගහනව මරන්න එපා මරන්න එපා කියල.. ඒත් ගහනව..
අන්තිමට ඇවිදගන්න බැරි වෙනකන් ගහනව..
ඒවාට කටයි ෆුකයි වහන් ඉදල මේවයෙ හරි වැරදි හොයන එක නම් ඉතින් කුජීතයි..![]()

අඩෝ අර කොල්ලට ගහපු කෙල්ල නේද. අරු පුදුමයි ඉවසන් හිටියා.
මුලින් මුන්ට පුරුදු කරන්න ඕනා ගැහුවහම අනිත් පැත්තට ගහන්න.නැත්තන් තවත් ගුටි කනවා.




wowමහ දවාලේ තරුණ පෙම් යුවළකට තරුණයින් පිරිසකගෙන් ගුටි වරුසාවක්
පහුගිය දවසක තරුණ පෙම් යුවළක් පාරේ යනකොට එකපාරටම තරුණයින් පිරිසක් එයාලා දෙන්නට හොදට රිදෙන්න ගහලා.
මේ සිද්ධියට හේතුවක් නම් අප හරියට දන්නේ නැහැ.
ඒත් මේ සිද්ධිය සම්බන්ධයෙන් මුහුණු පොතේ එක්තරා පිටුවක දාලා තිබුණා මේ පෙම්වතුන් යුවළ පාරේ යද්දි නැතිබැරි මනුස්සයෙක් කීයක් හරි ඉල්ලලා තියෙනවා කියලා.
ඒ වෙලාවේ මේ තරුණිය කරලා තියෙන්නේ අර කියපු නැතිබැරි මනුස්සයට කෙළගහපු එකයි.
ඉතිං මේක දැකපු තරුණයින් පිරිසක් එළව එළවා මේ තරුණ පෙම් යුවළට ගහලා තියෙන්නේලු.
හරියට සීන් එක නොදැන මුකුත් කියන්න බෑ...වැරැද්ද හිගන්නගෙ වෙන්නත් පුලුවන් අතින් අදින තග් පාට් දාන හිගන් හැත්තකුත් ඉන්නව බං....මොනව උන්ත් කෙල්ලෙක්ට ගහන එක නං පොන්න වැඩක්...ඒත් කාන්තා හින්සනයට විරුද්ධව නැගිටින්නත් බයයි දැන් අර චාමරගෙ ගෑනි වගේ කෙල්ල එලකිරියෙ එකවුන්ට් එකක් හදන් ඇවිත් කිව්වොත් මටනෙ ගැහුවෙ තොට මොකද කියල වලක් කපන් වැලලෙන්න වෙන්නෙ![]()



ඉන්ටනෙට් තියන නිසා හරි ශෝක් දැන් අපිට හැමෝගෙම කුනු කන්දල් බලන්න පුලුවන්.

meka official thread ekada bunzz ada news walata daida me siddiya
uba hituwada me raja kale kyala? yako law ekak kyala deyak me rare tiyanawa namata hari, ekata minissu garu karanna ona ehema neti nisa tamai apita me kela wela tiyenne, ubala dekala tiyanwa neda africa wala ehema weradi karala mattu una kellanta gahala mara pana pitin gini tiyanawa, balan yaddi ape ratet ita wada wenasak nane , ewa balal hoda wede kynat ewun innawa![]()