කුරුණෑගලදී කෙල්ලෙක්ට ගහපු හැටි....

MihiCherub

Well-known member
  • Sep 14, 2009
    18,975
    1
    9,795
    113
    Gampaha
    එළකිරි විනිසුරුවරුන්ගේ නඩු වාර්තා කියවීමට පැමිණියෙමි

    raw
     

    Ashan052

    Well-known member
  • Dec 31, 2010
    31,813
    21,137
    113
    adala nene
    එළකිරි විනිසුරුවරුන්ගේ නඩු වාර්තා කියවීමට පැමිණියෙමි

    raw
     

    Sub Zer0

    Well-known member
  • Aug 11, 2015
    6,570
    2,394
    113
    "ගැහැණියකගේ කුසින් බිහිව, ගැහැණියකගේ අතින්ම හැදී වැඩි, ගැහැණියවම කෙලෙසයි නම් හෙතෙම පොන්නයෙකි.. "

    කව්රු හරි වැරදි උනත්.
     

    Shaiman

    Member
    Apr 2, 2014
    1,748
    210
    0
    හරියට සීන් එක නොදැන මුකුත් කියන්න බෑ...වැරැද්ද හිගන්නගෙ වෙන්නත් පුලුවන් අතින් අදින තග් පාට් දාන හිගන් හැත්තකුත් ඉන්නව බං....මොනව උන්ත් කෙල්ලෙක්ට ගහන එක නං පොන්න වැඩක්...ඒත් කාන්තා හින්සනයට විරුද්ධව නැගිටින්නත් බයයි දැන් අර චාමරගෙ ගෑනි වගේ කෙල්ල එලකිරියෙ එකවුන්ට් එකක් හදන් ඇවිත් කිව්වොත් මටනෙ ගැහුවෙ තොට මොකද කියල වලක් කපන් වැලලෙන්න වෙන්නෙ:lol::lol:

    Kellek nikanma higannekta kela gahayi kiyala hithanna amarui :dull::dull::dull::dull:
     

    Jolly_Roger

    Well-known member
  • May 2, 2009
    10,600
    1,606
    113
    Colombo XOR Matara
    ඔව්.. හරියට දන්නෙ නැතුව නිකන් කෑ ගහල උක පලාගන්න ඕන නෑ නෙ..
    කෙල ගහපු එකේ ඇත්ත නැත්ත අපි දන්නෙ නෑ නෙ..

    හරියට ඇහුවොත් අර කොල්ල අන්තිමට කියනව අන්න අරූ අතින් ඇල්ලුව සර් කියල පොලිස් කාරයට..

    කව්ද දන්නෙ නංගිගෙ අතින් ඇල්ලුවාම අරු ගහන්න ගිහින් ඊට පස්සෙ අතින් අල්ලපු එකාගෙ ගැන්සිය එකතු වෙලා ගැහුවද කියල..

    අපි දන්නෙ නෑ නෙ හිටං වෙච්චි දේ හරියටම..
    අතින් අල්ලන්න ඇවිත් අරකි කෙල ගැහුවද දන්නෙ නෑ නෙ..

    facebook එකේ news එක හදන්නෙ එතකොට අසරණ මනුස්සයෙක්ට කෙල ගැහුව කියල..
    එතකොට මාකට් එක වැඩී නෙ..

    :rofl:

    මිනිහෙක්ට ගහන්න අයිතියක් නෑ ලංකාවෙ නීතියට අණුව ගහපු උන්ව හිරේ දාන්න පුළුවන්..
    හොරෙක්ව උනත් ගස් බදින්න පුළුවන් ඒත් ගහන්න බෑ..

    දෙරණේ news එකක් තිබ්බ අර tv එකක් උස්සපු හොරෙක් ට වට කරන බිම දාගෙන ගැහුව..
    ඌ කෑගහනව මරන්න එපා මරන්න එපා කියල.. ඒත් ගහනව..
    අන්තිමට ඇවිදගන්න බැරි වෙනකන් ගහනව..

    ඒවාට කටයි ෆුකයි වහන් ඉදල මේවයෙ හරි වැරදි හොයන එක නම් ඉතින් කුජීතයි.. :rolleyes:

    :yes:

    ෆේස්බුක් එකේ තිබ්බ පලියට ඕක ඇත්තම සිද්ධිය කියල කියන්නෙ කොහොමද ? FB එකේ තියන ඔක්කොම ඇත්ත නෙමෙයි නේ..
     

    .amda

    Well-known member
  • Jun 13, 2012
    11,079
    866
    113
    Colombo
    අඩෝ අර කොල්ලට ගහපු කෙල්ල නේද. අරු පුදුමයි ඉවසන් හිටියා. :confused:
    මුලින් මුන්ට පුරුදු කරන්න ඕනා ගැහුවහම අනිත් පැත්තට ගහන්න. :rolleyes: නැත්තන් තවත් ගුටි කනවා.

    :D:D:D:D
     

    Fox C2

    Well-known member
  • Aug 27, 2011
    15,275
    2,675
    113
    nomans land
    මහ දවාලේ තරුණ පෙම් යුවළකට තරුණයින් පිරිසකගෙන් ගුටි වරුසාවක්

    පහුගිය දවසක තරුණ පෙම් යුවළක් පාරේ යනකොට එකපාරටම තරුණයින් පිරිසක් එයාලා දෙන්නට හොදට රිදෙන්න ගහලා.

    මේ සිද්ධියට හේතුවක් නම් අප හරියට දන්නේ නැහැ.

    ඒත් මේ සිද්ධිය සම්බන්ධයෙන් මුහුණු පොතේ එක්තරා පිටුවක දාලා තිබුණා මේ පෙම්වතුන් යුවළ පාරේ යද්දි නැතිබැරි මනුස්සයෙක් කීයක් හරි ඉල්ලලා තියෙනවා කියලා.

    ඒ වෙලාවේ මේ තරුණිය කරලා තියෙන්නේ අර කියපු නැතිබැරි මනුස්සයට කෙළගහපු එකයි.


    ඉතිං මේක දැකපු තරුණයින් පිරිසක් එළව එළවා මේ තරුණ පෙම් යුවළට ගහලා තියෙන්නේලු.
    wow
     

    rcherath

    Well-known member
  • Sep 5, 2014
    991
    99
    63
    හරියට සීන් එක නොදැන මුකුත් කියන්න බෑ...වැරැද්ද හිගන්නගෙ වෙන්නත් පුලුවන් අතින් අදින තග් පාට් දාන හිගන් හැත්තකුත් ඉන්නව බං....මොනව උන්ත් කෙල්ලෙක්ට ගහන එක නං පොන්න වැඩක්...ඒත් කාන්තා හින්සනයට විරුද්ධව නැගිටින්නත් බයයි දැන් අර චාමරගෙ ගෑනි වගේ කෙල්ල එලකිරියෙ එකවුන්ට් එකක් හදන් ඇවිත් කිව්වොත් මටනෙ ගැහුවෙ තොට මොකද කියල වලක් කපන් වැලලෙන්න වෙන්නෙ:lol::lol:


    සිරා කතාව බන්... :dull::dull::dull:
     

    aggregate

    Well-known member
  • Jun 8, 2011
    10,707
    11,095
    113
    මොකක් හරි ලොකු සීන් එකක් නෙවෙයි නං ඔච්චර දෙයක් වෙන්න විදියකුත් නෑ මොකද ලංකාවෙ මිනිස්සු නිකන් ආවට ගියාට ගෑනු කෙනෙක්ට අත උස්සන්නෙ නෑ.අර වරකපොල කෙල්ල අරූට ගහද්දි උනත් ඒ කෙල්ලට අතක් තියන්නවත් ගියේ නෑ නෙහ් මිනිස්සු.
     

    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    ඉන්ටනෙට් තියන නිසා හරි ශෝක් දැන් අපිට හැමෝගෙම කුනු කන්දල් බලන්න පුලුවන්.
     

    Download_Now

    Well-known member
  • Feb 20, 2014
    4,350
    852
    113
    37
    Kurunegala
    මට නම් පෙනුනේ වෙන එකක්.
    මේ කොල්ලට තමා කොල්ලෝ ගහන්ඩ හදන්නේ. එත් මේ කෙල්ල කොල්ලව cover කරනවා.
    එක තැනක කියනවා "කෙල්ලෙක් එක්කනේ ඉන්නේ" කියල. තව තැනක කියනවා "ඔය කෙල්ලව ඇදලා ගනින්කෝ අහකට කියල".
    මේ කොල්ල මොකක් හරි එකක් කරලා. අනික් එවුන් ගහන්ඩ හදද්දී කෙල්ලට cover වෙනවා.
     

    pradeeplk1025

    Well-known member
  • May 23, 2007
    7,538
    3,641
    113
    ත්‍රේඩ් එක සම්පූර්ණයෙන් කියෙව්ව. ගෙවල් වලින් නොහැදන උන් සමාජෙන් හදන්නෙ මෙන්න මෙහෙම. දැන් පලයව්කො පාරෙ බැහැලා, මේ වීඩියෝ එක හැමතැනම ශෙයා වුනාම සහ මේකෙ වැරැද්ද නිවැරැද්ද එලි වුනාම බලමු සීන් එක මොකද්ද කියලා. ශුවර් එකටම කෙල්ලගේ වරදක් තියෙනවා ලොකුවටම. නැති නම් මෙහෙම දෙනෝදාහක් වට කරන් ගුටි අනින්නේ නෑ. වෙන්ඩ පොශ් ලුක් එක නිසා හයි ලෙවල් ශෝ එකක් දෙන්න ඇති. උපකල්පන විතරයි බලමු මේකේ ඇත්ත නැත්ත එලි වෙයිනේ.
     

    pradeeplk1025

    Well-known member
  • May 23, 2007
    7,538
    3,641
    113
    uba hituwada me raja kale kyala? yako law ekak kyala deyak me rare tiyanawa namata hari, ekata minissu garu karanna ona ehema neti nisa tamai apita me kela wela tiyenne, ubala dekala tiyanwa neda africa wala ehema weradi karala mattu una kellanta gahala mara pana pitin gini tiyanawa, balan yaddi ape ratet ita wada wenasak nane , ewa balal hoda wede kynat ewun innawa :lol:

    අරාබියෙ නේද මයෙ හිතේ. අප්‍රිකාවෙත් වෙනව ඇති.
     

    pradeeplk1025

    Well-known member
  • May 23, 2007
    7,538
    3,641
    113
    මෙතන වෙලා තියෙනවයි කියලා උපකල්පනය කරන දේ අපි චලන රූපයකින් වටහා ගනිමු. :oo:


    llama-spit-face-kiss-ownage-13537253920.gif