කුරුණෑගලින් තොරතුරක් ??

Starry Night

Well-known member
  • Mar 8, 2017
    6,030
    6,945
    113
    Nawala
    කුරුණෑගල කොල්ලෙක් කියපන්කො .....

    images

    මගේ හිතවතෙක්ගේ family (කුරුණෑගල ඉන්න) එකක් මට lunch එකකට එක්කයන්න වෙලා තියනවා. කුරුණෑගල අවට family එකකට ගිහින් lunch එකක් ගන්න තැනක් කියපල්ලකෝ ...හොද තැනක් වෙන්න ඕනේ (Bar එකක් තියනවනම් වඩා හොදයි, ගාන ප්‍රශ්නයක් නෑ).
     
    Last edited:

    Starry Night

    Well-known member
  • Mar 8, 2017
    6,030
    6,945
    113
    Nawala

    Starry Night

    Well-known member
  • Mar 8, 2017
    6,030
    6,945
    113
    Nawala
    Buwaneka Hotel & Restaurant - Kurunegala :rofl:

    එල idea, එරෝසන්ට කියලා ජොනීට කතාකරලා book කරන්න ඕනේ


    කුරුණෑගලින් 2-3km ඈත උනත් කමක් නෑ!! තැනක් තියනවනම් කියපන් කෝ
     

    lakki

    Well-known member
  • Mar 18, 2007
    3,963
    283
    83
    Saruketha pavilion wawa rauma, viweka hotel wewarauma, saruketha dambulla road meke bar ekaknam naha habai ranthaliya hotel wewarauma
     
    • Like
    Reactions: Starry Night

    windows_ubuntu

    Well-known member
  • Jun 2, 2018
    17,364
    25,886
    113
    Fantasy
    thamth eka theyenawada school yana kalenam those kanna hamadama wage giya.
    dan kurunegalan nemei innea
    තියෙනවා තියෙනවා. ..
    මාත් කාපු කාලයක් මතක නෑ. ඒක මැදින් shortcut එක තියෙන හින්ද යැවෙන්නේ
     

    Starry Night

    Well-known member
  • Mar 8, 2017
    6,030
    6,945
    113
    Nawala
    Try ahas pokuna holiday resort. nice place. near barandana

    මෙතන නම් හොදයි. නමුත් camping කරන තැනක් නේද ? දවල් කාලේ ගිහින් lunch විතරක් අරගන එන්න පුලුවන්ද ?