කුරුණෑගල-අවට-යන්න-තැනක්

KDH

Well-known member
  • Jul 4, 2014
    18,489
    8,684
    113
    රූකඩ රාජ්ජේ
    කුරුණෑගල-අවට-යන්න-තැනක්

    නිවාඩුවට කොහේහරි යන්න බැලුවේ. :):) පොඩි උදවුවක් ඕනේ. කුරුණෑගල ඉදන් උදේ ගිහින් හවස එන්න පුළුවන් තැනක් කියපල්ලා.

    යාපහුව, දැදුරු ඔය වේල්ල, අනුරාධපුර , පොලොන්නරුව ගිහින් තියෙනවා.

    සෙම්බුවත්තේ යන්න අදහසක් තියෙනවා. KDH එකක යන්න පුලුවන්ද ? පාර හොදයිද ?

    KDH

    Well-known member
  • Jul 4, 2014
    18,489
    8,684
    113
    රූකඩ රාජ්ජේ
    Riverstone paththe komada?

    Sembuwaththe van eke yanna puluwan man danna tharamata,
    yaluwo set ekak giya lagadi,,

    රිවස්ටන් ගිහිල්ලත් නෑ මචන්. ඒ කිට්ටුවමද ? වැන් එකෙන් උඩටම යන්න පුළුවන් නම් ගොඩ.
     
    vidura99

    Well-known member
  • Oct 16, 2009
    14,328
    1,373
    113
    Colombo
    මීගමුව බීච්, මුන්නේශ්වරම්, කල්පිටිය ඩොල්ෆින්
     
    • Like
    Reactions: KDH

    vidura99

    Well-known member
  • Oct 16, 2009
    14,328
    1,373
    113
    Colombo
    රිවස්ටන් නම් පට්ට, මාතලේ ඉදන් යන්න ඕනා. වෑන් එකේ උඩටම යන්න පුළුවන්
     
    DeepMate

    Active member
  • Feb 13, 2009
    457
    37
    28
    in my body
    රිවස්ටන් ගිහිල්ලත් නෑ මචන්. ඒ කිට්ටුවමද ? වැන් එකෙන් උඩටම යන්න පුළුවන් නම් ගොඩ.

    uba kohe idanda yanna patan ganne kiyapanko, town eke idanda??
    van ekema yanna puluwan machan, gihin Nathan yaman,, eka parak hari gihin thiyennama one,,
     
    KDH

    Well-known member
  • Jul 4, 2014
    18,489
    8,684
    113
    රූකඩ රාජ්ජේ
    මීගමුව බීච්, මුන්නේශ්වරම්, කල්පිටිය ඩොල්ෆින්

    රිවස්ටන් නම් පට්ට, මාතලේ ඉදන් යන්න ඕනා. වෑන් එකේ උඩටම යන්න පුළුවන්

    මිගමුව නම් දුර වැඩි මචන්. රිවස්ටන් සෙම්බුවත්ත එක දවසේ යන්න පුලුවන්ද?

    KDH

    Well-known member
  • Jul 4, 2014
    18,489
    8,684
    113
    රූකඩ රාජ්ජේ
    uba kohe idanda yanna patan ganne kiyapanko, town eke idanda??
    van ekema yanna puluwan machan, gihin Nathan yaman,, eka parak hari gihin thiyennama one,,

    ඔව්. කුරුණෑගල ටවුන් එකේ ඉදන්. සෙම්බුවත්ත රිවස්ටන් එක දවසෙන් යන්න පුලුවන්ද?