කුරුණෑගල උන්ගෙන් උදව් ඕන... Wedding cards ලාබෙට ලස්සනට wedding cards + cake box print කරගන්න තැන් ටිකක් කියපල්ලා... අඩුවට Board එහෙම ගෙන්නන තැනක් තමා ඕන.