අපරාදේ මට එන්න බැරි වුනානේ!
අනේ දන්න කෙනෙක් ඉන්නවා නම් කියන්නකෝ ටී එකක් ගන්න තැනක්...
සිරාවටම කියන්නේ!


තව වීඩියෝස් තියනවනම් දාන්නකෝ



අම්මෝ දැනුය් thread එකම මුල ඉදන් අගට කියෙව්වේ.........maxxa fun trip එකක් තමය් මේක........අයෙත් ලගදීම සෙට් වෙමු..........
දැන් තමයි කෂ්ටිය ඔක්කොටම හිතිලා තියෙන්නේ ට්‍රිප් එකට සෙට් වුනේ නැත්තේ අපරාදේ කියල..![]()


මට තාම එහෙම හිතුනේ නැනේ ඔයිඑකනෙ චාමිකගෙ ඉත්තුතී කතාව නම් මරෙ මරුනියමයි...

