කුරුණෑගල එළකිරි සාමාජික චාරිකාව 2011

gahasitha

Well-known member
  • Oct 29, 2008
    1,115
    775
    113
    38
    කොල පාට ටී ශර්ට් එක ඇඳගෙන ඉන්න අය special කට්ටියද?
    :confused::confused:
     

    Chooty malli

    Well-known member
  • Mar 17, 2010
    11,438
    854
    113
    ඉන්න තැනක් හොයනව
    අපරාදේ මට එන්න බැරි වුනානේ!
    ;);)
    අනේ දන්න කෙනෙක් ඉන්නවා නම් කියන්නකෝ ටී එකක් ගන්න තැනක්...
    සිරාවටම කියන්නේ!
    :eek::eek::eek:


    යකෝ මූ නින්දෙං ඇහැරිලාවත්ද?
     

    Prasad♠

    Well-known member
  • Nov 2, 2009
    1,515
    419
    83
    කුරුණෑගල​
    11.gif
    11.gif
    11.gif
    11.gif
     

    BC_Dilum

    Well-known member
  • Mar 2, 2008
    17,925
    1,191
    113
    192.168.1.1
    අම්මෝ දැනුය් thread එකම මුල ඉදන් අගට කියෙව්වේ.........maxxa fun trip එකක් තමය් මේක........අයෙත් ලගදීම සෙට් වෙමු..........:cool::cool::cool:
     

    Srimaster

    Well-known member
  • Nov 10, 2010
    2,440
    389
    83
    මෙතනම තමයි
    අම්මෝ දැනුය් thread එකම මුල ඉදන් අගට කියෙව්වේ.........maxxa fun trip එකක් තමය් මේක........අයෙත් ලගදීම සෙට් වෙමු..........:cool::cool::cool:

    me adahasatanam math kamathi ikamanata set wenawanam kiyapan gedarata wena mokak hari boruwak kiyala ennnam
     

    genius89

    Member
    Nov 11, 2010
    2,804
    483
    0
    Dubai, UAE
    දැන් තමයි කෂ්ටිය ඔක්කොටම හිතිලා තියෙන්නේ ට්‍රිප් එකට සෙට් වුනේ නැත්තේ අපරාදේ කියල.. :lol::lol::lol::lol: