ekenma next trip eke mal baba saha chamikawp innawa etha

ai ithn pissuwak wenu etha

nigambo wala monada ban balanna thiyenne
BB ekadaeke ithn jodu thamai balanna wenne

කට්ටියම බස් එකක් කතා කරල උදේ 6ට වගේ සෙට් වෙලා යමු ද ට්‍රිප් එකක්?
එක දවසෙ තමයි ඉතින්..
අපෝ මේ ෆොටෝස් දකිද්දි ආවෙ නැති කම මෝඩකමක් බව තේරෙන්නෙ මචන් ල..
ගෙදරට වෙලා නිදාගත්ත විතරයි කලේ එදා දවසෙ.
මේකට ආව නම් අමතක නොවෙන දවසක්,
එලකිරි එකේ ට්‍රිප් එකකට මාත් ගියා නෙ කියල.
ආයෙ වයඹ පලාතෙ කොහෙ හරි එලකිරි එකෙන් ට්‍රිප් එකක් එකක් සංවිධානය කරල තිබ්බොත් මට අනිවා පී එම් එකක් දාපල්ල.
දැන් දැන් ම එන්නම් කියන උන්ගෙ ලිස්ට් එකක් හදාගෙන තියහල්ල මචන්ල. මේක කුරුණෑගලට ආව පලවෙනි ම ට්‍රිප් එක නෙ.
දැන් ඉතින් පහුගිය දේ ගැන දුක් වෙලා වැඩක් නෑ. ආයෙ එකක් ඕගනයිස් කරනව නම් මමත් එනවෝ...හහා...
දන්න තරම තමා !
machan.. sama weyan godak... okkoma camerra eke thama... as soon as i get a time, i will send them.. plz macho.. i will send them ASAP... just came home bro.. sorry again...කෝ මේ අනිත් අයගෙ ෆොටෝ එහෙම නැද්ද?
BC Dilum , thilina91 ,mahesh GAC කෝ යකෝ උබලගෙ පින්තූර වීඩියෝ
මල්ලි චුට් කොතනද කුමාර එතන....කුමාර කොතනද මල්ලි චුටි එතන.........සුබ පැතුම් එළකිරි අපෙන්.
"GAY LETTERS" movie eka wage![]()

කට්ටියම බස් එකක් කතා කරල උදේ 6ට වගේ සෙට් වෙලා යමු ද ට්‍රිප් එකක්?
එක දවසෙ තමයි ඉතින්..
අපෝ මේ ෆොටෝස් දකිද්දි ආවෙ නැති කම මෝඩකමක් බව තේරෙන්නෙ මචන් ල..
ගෙදරට වෙලා නිදාගත්ත විතරයි කලේ එදා දවසෙ.
මේකට ආව නම් අමතක නොවෙන දවසක්,
එලකිරි එකේ ට්‍රිප් එකකට මාත් ගියා නෙ කියල.
ආයෙ වයඹ පලාතෙ කොහෙ හරි එලකිරි එකෙන් ට්‍රිප් එකක් එකක් සංවිධානය කරල තිබ්බොත් මට අනිවා පී එම් එකක් දාපල්ල.
දැන් දැන් ම එන්නම් කියන උන්ගෙ ලිස්ට් එකක් හදාගෙන තියහල්ල මචන්ල. මේක කුරුණෑගලට ආව පලවෙනි ම ට්‍රිප් එක නෙ.
![]()
![]()
දැන් ඉතින් පහුගිය දේ ගැන දුක් වෙලා වැඩක් නෑ. ආයෙ එකක් ඕගනයිස් කරනව නම් මමත් එනවෝ...
machan.. sama weyan godak... okkoma camerra eke thama... as soon as i get a time, i will send them.. plz macho.. i will send them ASAP... just came home bro.. sorry again...
macho sira moko kiyanne
den api nogiya aya ai kurunagala yan neda![]()

එලකිරි ෆොටෝ ටික ඉක්මනට කොහෙට හරි අප්ලෝඩ් කරල ලින්ක් එක එවපං.අර ප්‍රසිද්දියෙ පෙන්නන්න බැරි ඒව ටිකත් අනිව ඕනේ
එල එල ඒකනම් පට්ට අයිඩියා එක..
අපි සෙට් වෙලා එහෙනන් කුරැණෑගල සෙට් වෙමු..![]()

Good Morning kiwwa okkotoma ong....... ambaaneta wahinawa.. eliyata bahinna bari nisa thama gedara...
Me mamaචාමිකගේ සුපුරුදු කතා ටික.........පෙරේරාගේ බොන කතා ටික........Bolt ගේ ඇන්ටි කතා ටික..........
![]()