කුරුණෑගල එළකිරි සාමාජික චාරිකාව 2011

genius89

Member
Nov 11, 2010
2,804
483
0
Dubai, UAE
50862532.jpg


53520947.jpg


19547842.jpg


27154096.jpg


412l.jpg


85962170.jpg


33773207.jpg


44688291.jpg


70109540.jpg


642lx.jpg
 

Mr PERERA

Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    :cool: :cool: :cool: මේක නම් සිරාවටම ලස්සනයි මචන්.. :yes: අඩෝ කියල වැඩක් නෑ, සිරාවටම කොලිටියට තියෙනව මේ ෆොටෝ එක!
    11.gif
    :yes: :yes:

    මම කියන්නම් ඌට උඹ ලස්සනයි කිව්වා කියලා.
     

    genius89

    Member
    Nov 11, 2010
    2,804
    483
    0
    Dubai, UAE
    මම නම් සර්වසම්පුර්ණ මනුස්සයෙක් නෙමේ.. පුද්ගලිකව ගත්තම කැමරාව අරන් යන ඕනෑම අවස්ථාවක මං තනිකරම පරිසරයට වඩා ගන්නේ පරිසරයත් එක්ක මිශ්‍ර වුන සාමාජිකයින්ගේ ඉරියව්.. පරිසරය, සුන්දර දර්ශන නොගන්නවා නෙමේ එත් මට නම් පස්සේ කාලෙක බලනකොට සුන්දර මතක සටහන් තියෙන්නේ පරිසරය සමග මිශ්‍ර වුන ඉරියව් වල.. හැබැයි කෘතීම ඉරියව් වල නෙමේ
     

    DJLAK

    Member
    Jan 9, 2011
    3,023
    101
    0
    Middle of Nowhere
    මම නම් සර්වසම්පුර්ණ මනුස්සයෙක් නෙමේ.. පුද්ගලිකව ගත්තම කැමරාව අරන් යන ඕනෑම අවස්ථාවක මං තනිකරම පරිසරයට වඩා ගන්නේ පරිසරයත් එක්ක මිශ්‍ර වුන සාමාජිකයින්ගේ ඉරියව්.. පරිසරය, සුන්දර දර්ශන නොගන්නවා නෙමේ එත් මට නම් පස්සේ කාලෙක බලනකොට සුන්දර මතක සටහන් තියෙන්නේ පරිසරය සමග මිශ්‍ර වුන ඉරියව් වල.. හැබැයි කෘතීම ඉරියව් වල නෙමේ

    :shocked::shocked::shocked::eek::eek::eek:
     

    genius89

    Member
    Nov 11, 2010
    2,804
    483
    0
    Dubai, UAE
    යකෝ මේ සයිට් එකේ ඇක්ටිව් උන් 40000+ ක් ඉන්නවා. ඒ උනාට ගෙට්-ටූ ගෙදර් එකේ ඉන්නෙ 16ක් නෙ! :rofl::rofl:

    ශ්‍රී ලාංකික එකමුතු බවේ සංකේතය..
     

    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    මොකක්ද බන්.:growl::growl:
    මේ ‍ෆොටෝ එක අයින් කරල දාපන්.
    පොඩි උන් වගේ උඹල..:frown::frown:
     

    Chooty malli

    Well-known member
  • Mar 17, 2010
    11,438
    854
    113
    ඉන්න තැනක් හොයනව
    අපරාදේ මම පරක්කු වෙලා නෙ සෙට් උනේ. පුළුවන් නම් ඊළග මාසෙ විතර තව එකක් සෙට් කරපන් යාපනේට... අපේ ගෙදර මාසයක් හමාරක් ඉදල යන්න පුලුවන්

    උබ හිතුවද අපිට ගෙවල් දොරවල් නෑ කියලා


    :growl::growl::growl::growl::growl:
     
    හොද වැඩක් මචන්ස්ලා..
    සුබ පැතුම්
    :yes::yes:
    :(අපි සති අන්තයේ on duty නේ ..:(
    මේ එක නෙමේ කට්ටියගේ අදහසක් එහෙම නැද්ද වෙසක් බලන්න වගේ සෙට් වෙන්න
    :confused::confused: