![]()
![]()
මේක නම් සිරාවටම ලස්සනයි මචන්..
අඩෝ කියල වැඩක් නෑ, සිරාවටම කොලිටියට තියෙනව මේ ෆොටෝ එක!
![]()
![]()
![]()
මම නම් සර්වසම්පුර්ණ මනුස්සයෙක් නෙමේ.. පුද්ගලිකව ගත්තම කැමරාව අරන් යන ඕනෑම අවස්ථාවක මං තනිකරම පරිසරයට වඩා ගන්නේ පරිසරයත් එක්ක මිශ්ර වුන සාමාජිකයින්ගේ ඉරියව්.. පරිසරය, සුන්දර දර්ශන නොගන්නවා නෙමේ එත් මට නම් පස්සේ කාලෙක බලනකොට සුන්දර මතක සටහන් තියෙන්නේ පරිසරය සමග මිශ්ර වුන ඉරියව් වල.. හැබැයි කෘතීම ඉරියව් වල නෙමේ






උන් ආවේ නැති උනාට අපි එනවා



යකෝ මේ සයිට් එකේ ඇක්ටිව් උන් 40000+ ක් ඉන්නවා. ඒ උනාට ගෙට්-ටූ ගෙදර් එකේ ඉන්නෙ 16ක් නෙ!![]()
ආ මලයා කාලෙකට පස්සේ දැක්කේ....හන්දිපත් රුදාව දැන් හොඳද?
![]()

අෆෝ මතක් කරන කොටත් රිදෙනවා

අපරාදේ මම පරක්කු වෙලා නෙ සෙට් උනේ. පුළුවන් නම් ඊළග මාසෙ විතර තව එකක් සෙට් කරපන් යාපනේට... අපේ ගෙදර මාසයක් හමාරක් ඉදල යන්න පුලුවන්







අපි සති අන්තයේ on duty නේ ..


හොද වැඩක් මචන්ස්ලා..
සුබ පැතුම්
අපි සති අන්තයේ on duty නේ ..
මේ එක නෙමේ කට්ටියගේ අදහසක් එහෙම නැද්ද වෙසක් බලන්න වගේ සෙට් වෙන්න

im in