සහෝදරයා..අපි දේශපාලනයක් වෙනුවෙන් කථා කරන්නේ රට ගැන හිතලා. රටට වෙන්න යන දේ තේරෙන නිසා. මහින්දගෙ ජයග්රහනය ස්ථිරයි. ඒත් එහෙම කියලා අපි අනිත් එකා මරාගෙන කනවා කියන මානසිකත්වය අපේ ලග නෑ. අනික ඔන්ලයින් වීරයෝ වෙන්න මට ඕනෙත් නෑ. බුද්ධිමත් සංවාද වලට මම කැමතියි. එහෙම එන අයට එහෙම පිලිතුරැ දීලා තියනවා. සමහර අයට තර්ක කරගන්න බැරිවුනාම වෙන වෙන විදිහට එනවා. එහෙම එවුන්ට ඒ විදිහට කථා කරනවා. එච්චරයි...
ඇයි තර්ජනය කරනවද...?
ubala MR ta moda sup dila MR peradunahama ubalawa
chaa wena nisa kiuwe
mokada ubala ali talks nathi hoda membersla



