කුරුනෑගල පොල් වතු විකුනන්න තියෙන අය කියන&#3520

Palihawadana1990

Well-known member
  • කුරුනෑගල පොල් වතු විකුනන්න තියෙන අය කියන&#3520

    මම එක දවසක් දැක්ක මේකෙ ත්‍රෙඩ් එකක් දාල තියෙනව. කුරුනෑගල පැත්තෙ පොල් ඉඩම් වගයක් විකුනන්න තියෙන එකක්.... මට පොඩ්ඩක් ඒ ත්‍රෙඩ් එකේ ලින්ක් එක් දෙන්න පුලුවන්ද?

    ඔයාල දන්න අය ඉඩම් විකුනන්න තියෙනවනම් මට පී.එම් පාරක් දාන්න...හදිසියි...