කොළඹ ඉදන් කුරුනෑගල යන්නෙ කොහොමද බන් ඉක්මනට යන රූට් එක මොකද්ද?
කොච්චර වෙලා යනවද කුරුනෑගල ස්ටෑන්ඩ් එකට යන්න
කොච්චර වෙලා යනවද කුරුනෑගල ස්ටෑන්ඩ් එකට යන්න
සෙමි නම් යන්න එපා තේරුමක්ම නෑ
මේවා කොටුවෙන් ද පටන් ගන්නෙ?වව්නියා කොලඹ (15) කදුරුවෙල කොලඹ (48) වගේ සාමාන්‍ය ගාස්තු
train yanne na ban kurunegalataBy Jaffna, Trinco, Vavunia... Train
නැට්ට ගහේ, කුරුණෑගල station එකකුත් තියේ.train yanne na ban kurunegalata
පොල්ගහවෙල හරහා නෙවෙයි ද නුවර ගියේ? අපිනම් යන්නෙ එහෙමIntercity Train තියෙන වෙලාවක් බලලා නැගපන්. පැය 2න් විතර කුරුණෑගල. එක පාරක් මම ඔෆිස් එකේ වැඩකට කොළඹ ඉඳලා කුරුණෑගල හරහා නුවර ගියා.
කුරුණෑගල වැඩක් කරගෙනයි නුවර යන්න තිබුණෙ. දැට්ස් වයි කොළඹ ඉඳං කෙලින්ම කුරුණෑගල ගිහිං පස්සේ නුවර ගියේපොල්ගහවෙල හරහා නෙවෙයි ද නුවර ගියේ? අපිනම් යන්නෙ එහෙම
අඩෝ ම්ම කවදාවත් අහල නෑනෙ කුරුනෑගල නම කියවෙනවා ස්ටේශන් වලදිනැට්ට ගහේ, කුරුණෑගල station එකකුත් තියේ.