කුරුල්ලෝ

Mr.dark

Well-known member
  • Jun 2, 2022
    4,441
    6,322
    113
    වයිෆ් මැරෙන්න හදනවා අර මොක්කුද ගිරව් ජාතියක් දැකලා එයින් එකෙක් හදන්න ඕන කියලා. මම පොඩි කාලෙ අප්පච්චි ලව් බර්ඩ්ස් ලා හැදුවා. උන්ව කූඩුවක තමයි ඇති කරේ. ඒ උනාට මට පේන්න බෑ කූඩුව යට බෙටි නිසා.මට කුකුල්ලු එහෙම පට්ට අපුලයි බෙටි කතන්දරේ නිසාම.
    මෙයාට ඕන ගිරවා එලියෙ හදන්න. වීඩියෝස් වල මම දැකලා තියෙනවා එහෙම කුරුල්ලෝ ඇති කරනවා.එහෙම ඇති කරද්දි බෙටි හැම තැන ම දාන ප්‍රශ්නෙ නැද්ද?
     
    hichchiputha

    Well-known member
  • Jan 3, 2018
    39,957
    35,883
    113
    වොන්ඩර් ලැන්ඩ්
    වයිෆ් මැරෙන්න හදනවා අර මොක්කුද ගිරව් ජාතියක් දැකලා එයින් එකෙක් හදන්න ඕන කියලා. මම පොඩි කාලෙ අප්පච්චි ලව් බර්ඩ්ස් ලා හැදුවා. උන්ව කූඩුවක තමයි ඇති කරේ. ඒ උනාට මට පේන්න බෑ කූඩුව යට බෙටි නිසා.මට කුකුල්ලු එහෙම පට්ට අපුලයි බෙටි කතන්දරේ නිසාම.
    මෙයාට ඕන ගිරවා එලියෙ හදන්න. වීඩියෝස් වල මම දැකලා තියෙනවා එහෙම කුරුල්ලෝ ඇති කරනවා.එහෙම ඇති කරද්දි බෙටි හැම තැන ම දාන ප්‍රශ්නෙ නැද්ද?

    man ekkan palayan kiichi biichi kiya kiya innam
     
    $onny

    Well-known member
  • May 21, 2012
    3,219
    4,026
    113
    වයිෆ් මැරෙන්න හදනවා අර මොක්කුද ගිරව් ජාතියක් දැකලා එයින් එකෙක් හදන්න ඕන කියලා. මම පොඩි කාලෙ අප්පච්චි ලව් බර්ඩ්ස් ලා හැදුවා. උන්ව කූඩුවක තමයි ඇති කරේ. ඒ උනාට මට පේන්න බෑ කූඩුව යට බෙටි නිසා.මට කුකුල්ලු එහෙම පට්ට අපුලයි බෙටි කතන්දරේ නිසාම.
    මෙයාට ඕන ගිරවා එලියෙ හදන්න. වීඩියෝස් වල මම දැකලා තියෙනවා එහෙම කුරුල්ලෝ ඇති කරනවා.එහෙම ඇති කරද්දි බෙටි හැම තැන ම දාන ප්‍රශ්නෙ නැද්ද?
    paw wada ban
     
    manjulabw

    Well-known member
  • Aug 23, 2007
    17,467
    15,592
    113
    Land of the Gods 🕎
    46407.jpg
     
    jiwithe prashna

    Well-known member
  • Sep 5, 2021
    1,280
    1,073
    113

    Mr.dark

    Well-known member
  • Jun 2, 2022
    4,441
    6,322
    113
    math podi kale genalla masayak wage hitiye man uwa eliyata gaddi dawasak kuduwath ekka bima.. u giya kiyapanko kari girawa :angry:
    ගිරව කියන්නෙ බන් අර පාට පාට උන්. කොල පාට එකා නෙමෙයි. මම උන්ට කියන නම් දන්නේ නෑ. import කරන උන් ද කොහෙද.
     
    Morbius

    Well-known member
  • වයිෆ් මැරෙන්න හදනවා අර මොක්කුද ගිරව් ජාතියක් දැකලා එයින් එකෙක් හදන්න ඕන කියලා. මම පොඩි කාලෙ අප්පච්චි ලව් බර්ඩ්ස් ලා හැදුවා. උන්ව කූඩුවක තමයි ඇති කරේ. ඒ උනාට මට පේන්න බෑ කූඩුව යට බෙටි නිසා.මට කුකුල්ලු එහෙම පට්ට අපුලයි බෙටි කතන්දරේ නිසාම.
    මෙයාට ඕන ගිරවා එලියෙ හදන්න. වීඩියෝස් වල මම දැකලා තියෙනවා එහෙම කුරුල්ලෝ ඇති කරනවා.එහෙම ඇති කරද්දි බෙටි හැම තැන ම දාන ප්‍රශ්නෙ නැද්ද?
    උබ කියන විදිහට බෙටිලස් කරන්න නම් ගෙනාපු දවසෙම උගේ පුක මහන්න වෙනවා 😪
     
    • Sad
    • Haha
    Reactions: I7LK47S and Mr.dark

    I7LK47S

    Well-known member
  • Jun 20, 2023
    338
    507
    93
    මා ගාව ලොකු නයියෙක් ඉන්නව. පටවන්නම් ඕනෙනම් ඇවිත්.
     
    Mr.dark

    Well-known member
  • Jun 2, 2022
    4,441
    6,322
    113
    උබ කියන විදිහට බෙටිලස් කරන්න නම් ගෙනාපු දවසෙම උගේ පුක මහන්න වෙනවා 😪
    සෝෆා උඩයි බිමයි මේස උඩයි බෙටි ගහන්න හිටියොත් අවුල් නෙ බන්.උන්ව පුරුදු කරන්න බැරිද බෙටි එක තැනකට දාලා
     
    Ritigala Jayasena69

    Well-known member
  • Apr 26, 2021
    13,638
    24,002
    113
    උඩරට
    ගිරව කියන්නෙ බන් අර පාට පාට උන්. කොල පාට එකා නෙමෙයි. මම උන්ට කියන නම් දන්නේ නෑ. import කරන උන් ද කොහෙද.
    oka tika dawask giyama epa wenawa bung.. kohewath yannath naa kama dannai.. poddak time eka yanakan uba hoyanawa wage idapan sathi deka thunak yaddi oka amathaka wei undata
     
    MadawaMS

    Active member
  • Jun 22, 2009
    56
    133
    33
    38
    Athurugiriya
    Uba oya kiyanne gray parrot wage imported un. mage yaluwek gawa innawa hena ganan ban. u genath tibuneth 1.75 da koheda. beti seen ekanam danne na onenam ahala kiyannam. habai un yanne na, kuduwakuth na gedara innawa athal eke.
     
    • Wow
    Reactions: Mr.dark

    elakiri_Sanka

    Active member
  • Jul 8, 2022
    144
    114
    43
    කූඩු වල දාන එක නම් අවුල් තමයි බන්.මම මාලු ටැංකියත් අයින් කරා ඕක හිතිල ම
    ඒ කියන්නේ මාළු ටිකත් එළියට දැම්මද.....

    කුරුල්ලෝ කුඩු වල හදන්ඩ එපා