වයිෆ් මැරෙන්න හදනවා අර මොක්කුද ගිරව් ජාතියක් දැකලා එයින් එකෙක් හදන්න ඕන කියලා. මම පොඩි කාලෙ අප්පච්චි ලව් බර්ඩ්ස් ලා හැදුවා. උන්ව කූඩුවක තමයි ඇති කරේ. ඒ උනාට මට පේන්න බෑ කූඩුව යට බෙටි නිසා.මට කුකුල්ලු එහෙම පට්ට අපුලයි බෙටි කතන්දරේ නිසාම.
මෙයාට ඕන ගිරවා එලියෙ හදන්න. වීඩියෝස් වල මම දැකලා තියෙනවා එහෙම කුරුල්ලෝ ඇති කරනවා.එහෙම ඇති කරද්දි බෙටි හැම තැන ම දාන ප්රශ්නෙ නැද්ද?
මෙයාට ඕන ගිරවා එලියෙ හදන්න. වීඩියෝස් වල මම දැකලා තියෙනවා එහෙම කුරුල්ලෝ ඇති කරනවා.එහෙම ඇති කරද්දි බෙටි හැම තැන ම දාන ප්රශ්නෙ නැද්ද?