කුරුල්ලෝ

Mr.dark

Well-known member
  • Jun 2, 2022
    4,442
    6,322
    113
    Uba oya kiyanne gray parrot wage imported un. mage yaluwek gawa innawa hena ganan ban. u genath tibuneth 1.75 da koheda. beti seen ekanam danne na onenam ahala kiyannam. habai un yanne na, kuduwakuth na gedara innawa athal eke.
    බෙටි කේස් එකට මොකද කරන්නෙ උන්ව හදන අය?ahapanko. thanks
     
    Mr.dark

    Well-known member
  • Jun 2, 2022
    4,442
    6,322
    113
    ඒ කියන්නේ මාළු ටිකත් එළියට දැම්මද.....

    කුරුල්ලෝ කුඩු වල හදන්ඩ එපා
    ගගේ ඉන්න උන් ගගට දැම්ම අනිත් ටික මැරෙනකම් හැදුවා. සමහර උන් දීලා දැම්මා
     
    NEMISIS

    Well-known member
  • Nov 13, 2013
    11,399
    19,546
    113
    Colombo
    ඔය බජීද මොකද්ද කියන එවුන් නේද (ලවු බර්ඩ් කියලා කියන්නෙ)
    දවසක් කොහෙන්හරි ආපු එකෙක් අපේ වැටේ ඉඳලා පොඩි එකා දැකලා අල්ලලා ඉල්ලුවා ඌව අල්ලගන්න බැරි වෙලා මූ රැයක් දවාලක් නැතුව කුරුල්ලෙක් ගෙනත් දෙන්න කියලා කරදර කරලා බැරිම තැන දෙන්නෙක් අරං ආව.

    එහෙම ලොකු කරදරයක් නැහැ හැබැයි
    ගොඩක් ජරා කරන්නෙ නැහැ අපි කූඩුව කාර් එක දාන තැන එල්ලලා තිබුනෙ එතන බිම වැටෙන ජරාව නිකන්ම අතුගාල දාන්න පුලුවන් හැබැයි මේ ලඟදි දවසක අර කුරුලු ගොයා කියන එකෙක් ඇවිත් කූඩුව උඩ වහලා අර කුරුල්ලො අල්ලන්න හැදුවා දැන් ගෙදර කොනක තියලා තියනවා බිමට කොලයක් දාල
    කොලේ පිටින් අස් කරන්න පුලුවන්
    වතුර සහ අර බජිරි ඇට කන්න දෙන්න ඕන බජිරි ඇට බාස්මතී වලටත් වඩා ගනන් බජිරි ඇට කිලෝ එකකේ 1200 ගානක්. මං ටිකක් ගෙනත් ගෙදර තියන වී එක්ක කලවම් කරලා කන්න දෙනවා
    සතියක් විතර යනවා ඒ ටික කාල ඉවර කරන්න දවස් 5න් 5ට වගේ කෑම අලුතෙන් දානවා වතුර තියනවා

    උන්ට පොල් ගෙඩිය ලෙලි ගහලා ලෙල්ල ආයෙ ගෙඩිය වගේ එකට තියලා ගැටගහලා කූඩුවක් හදලා දුන්නම ඒක ඇතුලෙ බිත්තර දාල පැටවු හැදෙනවා තව උන්ගෙ හොටේ දිගට වැවෙනවා ඒක කොට කරගන්න ගලක් තියන්න ඕන කූඩුව ඇතුලෙ. නැචුරලි උන් කන කෑම එක්ක ඒව කොට වෙනවා ඇති ගෙදර හදද්දි එහෙම නැහැ

    ලොකු කරදරයක් නැහැ
    රෑට එහෙම සද්දයක් නැහැ
    උදේ පාන්දර නං ටිකක් සද්දෙ තියනවා කරදරයක් නැහැ
    පොඩි උන් දෙන්නා තාම කුරුල්ලො දෙන්නට ආසයි හැමදාම උන් දෙන්නා කුරුලො බල බල කන්නෙ ඒක නිසා අපිටත් පොඩි ලේසියක් තියනවා

    පිට රටවල එවුන් වගේ මුන් පලතුරු කිසිම දෙයක් කන්නෙ නැහැ
     
    ලබ් බර්ඩ් නම් එලියෙ හදන්න බෑ නෙ. පැනලා යනවා. අපේ උනුත් පැනලා ගියා. තව උන්ට අර දැල්ලොන්ගෙ පොත්තක් වගෙ එකක් ගෙනැත් දෙනවා අප්පච්චි නම්. සුදු පාට ලොකු පොත්තක්.
     
    • Like
    Reactions: NEMISIS

    NEMISIS

    Well-known member
  • Nov 13, 2013
    11,399
    19,546
    113
    Colombo
    ලබ් බර්ඩ් නම් එලියෙ හදන්න බෑ නෙ. පැනලා යනවා. අපේ උනුත් පැනලා ගියා. තව උන්ට අර දැල්ලොන්ගෙ පොත්තක් වගෙ එකක් ගෙනැත් දෙනවා අප්පච්චි නම්. සුදු පාට ලොකු පොත්තක්.
    මගේ ඉස්කෝලෙ කාලෙ යාලුවෙක් හැදුවා ඌත් කිවුවා ඔය පොත්තක් මොකද්ද එකක් ගෙනත් දෙන්න කියලා
    මුන් මාර වේගෙන් බෝ වෙනවා කියලා කිවුවෙ අර මගේ යාලුවා මුලින් දෙන්නෙක් ගෙනත් පස්සෙ ගෙදරක කාමරයක් විතර ලොකු කූඩුවක කුරුල්ලො විසාල ගානක් හැදුවා අන්තිමට
    ඒ අවට ගෙවල් වලට කුරුල්ලො නිකන් දීල හැම ගෙදරම වගේ මුන්ව හිටියා
     
    Mr.dark

    Well-known member
  • Jun 2, 2022
    4,442
    6,322
    113
    මගේ ඉස්කෝලෙ කාලෙ යාලුවෙක් හැදුවා ඌත් කිවුවා ඔය පොත්තක් මොකද්ද එකක් ගෙනත් දෙන්න කියලා
    මුන් මාර වේගෙන් බෝ වෙනවා කියලා කිවුවෙ අර මගේ යාලුවා මුලින් දෙන්නෙක් ගෙනත් පස්සෙ ගෙදරක කාමරයක් විතර ලොකු කූඩුවක කුරුල්ලො විසාල ගානක් හැදුවා අන්තිමට
    ඒ අවට ගෙවල් වලට කුරුල්ලො නිකන් දීල හැම ගෙදරම වගේ මුන්ව හිටියා
    උන්ට මෙහෙ පුරුදු නැති නිසා ලේසියෙන් ම එලියට ගියොත් සත්තු කනව. උබට එපා වෙයි කූඩුවේ දොර අරින්න ගියා ම රුන් ගාලා පනිනව මුන්. අපේ ගෙදර ඔක්කොම පැන්නෙ එහෙමයි. පොඩි නිසා අල්ල ගන්න ගොඩක් අමාරුයි
     
    Morbius

    Well-known member
  • සෝෆා උඩයි බිමයි මේස උඩයි බෙටි ගහන්න හිටියොත් අවුල් නෙ බන්.උන්ව පුරුදු කරන්න බැරිද බෙටි එක තැනකට දාලා
    එහෙම බෑ රහලෝ. රියල් සත්ව ලෝලියෝ ඕවා ගනන් ගන්නෑ එච්ච. බලපන් පිටරට වල ඉන්න බල්ලෝ උනත් සෝෆා විනාස කරනවා, ඉරනවා , කුඩු කරනවා.
     
    Lejayange

    Well-known member
  • Mar 23, 2015
    18,950
    5,582
    113
    Zx0uhRq.png

    කෑම වලට අමතරව "කෝපි" ටිකක් දෙන්න තමයි වෙන්නෙ.
    මොන සතත් බෙටි දානව නේ ආයිබෝං...
    කුරුළු බෙට්ටක් නිසා දීගෙ ඇරගන්න එපා බන්...
     
    • Like
    Reactions: Mr.dark

    NEMISIS

    Well-known member
  • Nov 13, 2013
    11,399
    19,546
    113
    Colombo
    උන්ට මෙහෙ පුරුදු නැති නිසා ලේසියෙන් ම එලියට ගියොත් සත්තු කනව. උබට එපා වෙයි කූඩුවේ දොර අරින්න ගියා ම රුන් ගාලා පනිනව මුන්. අපේ ගෙදර ඔක්කොම පැන්නෙ එහෙමයි. පොඩි නිසා අල්ල ගන්න ගොඩක් අමාරුයි
    ගියොත් අල්ලගන්න බැරිවෙයි කියන බය නිසා කූඩුවෙ දොර අරින්නෙ ඒකෙ දොර අස්සෙන් රිංගන්න බැරි වෙන්න රෙදි කෑල්ලක් දාල
    අනෙක මුන් දන්නෙ නැතුව ගේ ඇතුලෙ පියාඹන්න ගිහින් ෆෑන් වල වැදිලා මැරෙයි කියලා

    මුන් අපේ රටේ එලියෙ ඉන්න පුරුදු නැති උනාට වෙන රටවල නං එහෙම පැනලා ගියපු එවුන් හොඳටම බෝ වෙලා ඉන්නවලු නේද. මුන් ඕස්ට්‍රේලියාවෙ ඉන්න කුරුල්ලො වර්ගයක් කියලනේ කියන්නෙ
     
    • Like
    Reactions: Mr.dark

    Mr.dark

    Well-known member
  • Jun 2, 2022
    4,442
    6,322
    113
    නෑ බන්. macaw parrot වගේ ටිකක්.ඔලුවේ කෑල්ලක් නම් නෑ.

    ගියොත් අල්ලගන්න බැරිවෙයි කියන බය නිසා කූඩුවෙ දොර අරින්නෙ ඒකෙ දොර අස්සෙන් රිංගන්න බැරි වෙන්න රෙදි කෑල්ලක් දාල
    අනෙක මුන් දන්නෙ නැතුව ගේ ඇතුලෙ පියාඹන්න ගිහින් ෆෑන් වල වැදිලා මැරෙයි කියලා

    මුන් අපේ රටේ එලියෙ ඉන්න පුරුදු නැති උනාට වෙන රටවල නං එහෙම පැනලා ගියපු එවුන් හොඳටම බෝ වෙලා ඉන්නවලු නේද. මුන් ඕස්ට්‍රේලියාවෙ ඉන්න කුරුල්ලො වර්ගයක් කියලනේ කියන්නෙ
    එහෙමද? predatorsලා වෙනස් නිසා මෙහෙ අමාරු ඇති.මුන් කන දේවලුත් නෑනෙ මෙහෙ පරිසරේ හොයන්න.
    ------ Post added on Oct 18, 2023 at 3:47 PM