කුරුලැ ත්‍රෙඩ්

prabo22

Well-known member
  • May 25, 2010
    12,623
    1,563
    113
    කුරුලැ ත්‍රෙඩ්

    ලොකු උදව්වක්, අර කුරුලැ වලට කරන බෙහෙතක් දාලා තිබුන ත්‍රේඩ් එක හොයල දෙන්ඩකො බන්,, අර මචන් අරලු කොහොබ වලින් හදන බෙහෙත තිබුන ත්‍රේඩ් එක :sorry::sorry:
     
    • Like
    Reactions: U_knw_me

    IDG

    Well-known member
  • Aug 3, 2012
    14,166
    3,146
    113
    34
    වාහන ගොඩේ
    මචන් මම අත්විදපු දේ වලින් මම කියන්නේ මේ ටික කරලා බලන්න ටික දවසක්

    වැඩියෙන් වතුර බොන්න
    මුන හොදන්න කලින් අත් සොදලා ඉන්න
    මුන තද කරලා අතුල්ලන්නේපා
    මුන පිහින්න විතරක් වෙනම තුවායක් පාවිච්චි කරන්න
    පිහිනකොට තෙතමතේතු කරන්න අතුල්ලන්නේපා

    මේ ටික හරියට කරලා බලලා ප්‍රතිපල මෙතනම දාන්න:)
     
    Last edited:
    • Like
    Reactions: prabo22

    prabo22

    Well-known member
  • May 25, 2010
    12,623
    1,563
    113
    thank you
    thank you
    thank you
    thank you
    මචන් මම අත්විදපු දේ වලින් මම කියන්නේ මේ ටික කරලා බලන්න ටික දවසක්

    වැඩියෙන් වතුර බොන්න
    මුන හොදන්න කලින් අත් සොදලා ඉන්න
    මුන තද කරලා අතුල්ලන්නේපා
    මුන පිහින්න විතරක් වෙනම තුවායක් පාවිච්චි කරන්න
    පිහිනකොට තෙතමතේතු කරන්න අතුල්ලන්නේපා

    මේ ටික හරියට කරලා බලලා ප්‍රතිපල මෙතනම දාන්න:)
    thank you machan,, try karala balannamko :)
     

    U_knw_me

    Member
    Jan 26, 2013
    10,391
    639
    0
    මමත් හොයා හොයා හිටියේ මේ thread එක මගේ cousin කෙනෙක්ට දෙන්න ..... tfs :yes:
     

    prabo22

    Well-known member
  • May 25, 2010
    12,623
    1,563
    113
    thanks

    hambunoth matath kiyawanna ona :(
    hmm
    thanks machan,, thama hoyapu eka hamba wune ne ban

    http://www.elakiri.com/forum/showthread.php?t=1148813

    යෞවනයේ රොගය-කුරුලෑ

    විශේඥ වෛද්‍ය ආරියසේන යු.ගමගේ


    http://www.elakiri.com/forum/showthread.php?t=1141103

    කුරුලෑ වලට ප්‍රතිකාර
    thanks machan,, eth hoyapu eka newei,, me threaduth wadagath,, elakiri

    මමත් හොයා හොයා හිටියේ මේ thread එක මගේ cousin කෙනෙක්ට දෙන්න ..... tfs :yes:
    bump