කුරුලෑ~අඩුකර_ගමු
බොහෝ දෙනෙක් මගෙන් මේ ගැන පුද්ගලිකව ප්‍රශ්න අහලා ඇති අනන්තවත්ව..
ඒකෙන් මට තේරුම් ගිය කරුණක් තමයි බොහෝ දෙනෙක් මේ ගැන දුක් වේලා ජිවත් වෙනවා කියලා..
ඒ අයට මම සහනයක් වුනාට අනිත් අයට සහනයක් දෙන්න ඕනෑවට මම ත්‍රේඩ් එකක් දාන්න හිතුවා.. ඒ කතා කරපු අයට මම බටහිර වෛද්‍ය ක්‍රමය ගැන කරුණු පහදලා
බෙහෙත් පුද්ගලිකව තේරුම් කර දුන්නා..
බොහෝ දෙනෙක් ට සාර්ථක ප්‍රථිපලයක් ලැබුනා..
මම මේ ත්‍රේඩ් එකෙන් බටහිර වෛද්‍ය ක්‍රමය අනුව නෙවෙයි බෙහෙත් කරන්න උත්සහ කරන්නේ..
හේතුව.. බොහෝ දෙනෙක් මට චෝදනාවක් නැගුවා මම වෙනත් වෙළදනාම් ප්‍රචාර කරනවා කියලා..
ඒ හේතුව හින්දාමයි.. මම ඒ වගේ ත්‍රේඩ් තව දුරටත් කරන්නේ නැතිව නතර කරන්න සිදු වුනේ...
මම කියවනවා වැඩි වගේ ද.. හරි මම එහෙනම් කෙලින් ම කාරණාවට එන්නම් කෝ..
මම දැන් ටික මොහොතකට කලින් දැක්කා ආයුර්වේද ක්‍රමයකට අනුව කුරුලෑ වලට බෙහෙත් කරන ආකාරය ත්‍රේඩ් එකක්..
ආහ් දැකපු නැති අය වෙනුවෙන් ඒ ත්‍රේඩ් එකේ ලින්ක් එකක් දාන්නම්..
කුරුලෑ වලට ප්‍රතිකාර
ඒ ත්‍රේඩ් එක දැක්කාමයි මට හිතුනේ මේ ගැන කරුණු පහදලා දෙන්න..
කට්ටිය ගොටු කොළ එහෙම කනවා වෙන්න ඇති නේ..
හරි මම දැන් කියන්න යන්නේ ගොටු කොළෙන් කොහොම ද අපේ කුරුලෑ සමනය කර ගන්නේ කියලා..
ගොටුකොළ සාමාන්‍ය ප්‍රමාණයක් ගන්න මිටක් වගේ වුනත් කමක් නෑ..
ඊට පස්සේ එක සිහින්ව අඹරා ගන්න.. ඊට පස්සේ ගෙවල් වලින් හොයා ගන්න පුලුවන් නේ දෙහි. එකෙන් බිංදු කිහිපයක් එකතු කර ගන්න ඒ වගේම පැණි ස්වල්පයක් එකතු කර ගන්න..
දැන් කට්ටිය හිතනවා ද දන්නේ නෑ මම ආහාර වට්ටෝරුවක් හදන්න උපදෙස් දෙනවා කියලා..
හි. හි.. කොහොම වුනත් දැන් මේ විදියට හදාගෙන..
මුහුණේ තවරා ගන්න.. අපි ඒ හදා ගත්ත තැවරුම අපේ මුහුණේ විනාඩි 15 -20 ත් අතර කාලයක් තියෙන්න අරින්න ඊට පස්සේ හොදලා දාන්න පුලුවන්..
මේ ක්‍රමය සතියකට දෙපාරක් කලා නම් අපේ මේ කුරුළෑ ප්රශ්නය ගැන තව දුරටත් දුක් වෙන්න ඕන වෙන්නේ නෑ..
කට්ටිය මේ දේ උත්සහ කරලා බලන්න හරි ගියේ නැත්නම් ඉතින් මම ආය ඔගොල්ලන්ට වෛද්‍ය විද්‍යාව ගැන කිසිම දෙයක් කියන්නේ නැතිව ඉන්නම්..
තව දුරටත් කුරුලෑ ගැන මේ ත්‍රේඩ් එකෙන් උපදෙස් මම දෙන්න බලාපොරොත්තු වෙනවා..
ඔයාලගේ අදහස් දැන ගන්න කැමතියි..