කුරුලෑ~අඩුකර_ගමු

coollifestyle4u

Well-known member
  • Jun 16, 2008
    39,931
    2,501
    113
    .:මහනුවර:.
    කුරුලෑ~අඩුකර_ගමු


    බොහෝ දෙනෙක් මගෙන් මේ ගැන පුද්ගලිකව ප්‍රශ්න අහලා ඇති අනන්තවත්ව..
    ඒකෙන් මට තේරුම් ගිය කරුණක් තමයි බොහෝ දෙනෙක් මේ ගැන දුක් වේලා ජිවත් වෙනවා කියලා..
    ඒ අයට මම සහනයක් වුනාට අනිත් අයට සහනයක් දෙන්න ඕනෑවට මම ත්‍රේඩ් එකක් දාන්න හිතුවා.. ඒ කතා කරපු අයට මම බටහිර වෛද්‍ය ක්‍රමය ගැන කරුණු පහදලා
    බෙහෙත් පුද්ගලිකව තේරුම් කර දුන්නා..
    බොහෝ දෙනෙක් ට සාර්ථක ප්‍රථිපලයක් ලැබුනා..

    මම මේ ත්‍රේඩ් එකෙන් බටහිර වෛද්‍ය ක්‍රමය අනුව නෙවෙයි බෙහෙත් කරන්න උත්සහ කරන්නේ..
    හේතුව.. බොහෝ දෙනෙක් මට චෝදනාවක් නැගුවා මම වෙනත් වෙළදනාම් ප්‍රචාර කරනවා කියලා..


    ඒ හේතුව හින්දාමයි.. මම ඒ වගේ ත්‍රේඩ් තව දුරටත් කරන්නේ නැතිව නතර කරන්න සිදු වුනේ...

    මම කියවනවා වැඩි වගේ ද.. හරි මම එහෙනම් කෙලින් ම කාරණාවට එන්නම් කෝ..


    මම දැන් ටික මොහොතකට කලින් දැක්කා ආයුර්වේද ක්‍රමයකට අනුව කුරුලෑ වලට බෙහෙත් කරන ආකාරය ත්‍රේඩ් එකක්..
    ආහ් දැකපු නැති අය වෙනුවෙන් ඒ ත්‍රේඩ් එකේ ලින්ක් එකක් දාන්නම්..
    කුරුලෑ වලට ප්‍රතිකාර

    ඒ ත්‍රේඩ් එක දැක්කාමයි මට හිතුනේ මේ ගැන කරුණු පහදලා දෙන්න..


    කට්ටිය ගොටු කොළ එහෙම කනවා වෙන්න ඇති නේ..
    හරි මම දැන් කියන්න යන්නේ ගොටු කොළෙන් කොහොම ද අපේ කුරුලෑ සමනය කර ගන්නේ කියලා..

    ගොටුකො
    සාමාන්‍ය ප්‍රමාණයක් ගන්න මිටක් වගේ වුනත් කමක් නෑ..
    ඊට පස්සේ එක සිහින්ව අඹරා ගන්න.. ඊට පස්සේ ගෙවල් වලින් හොයා ගන්න පුලුවන් නේ දෙහි. එකෙන් බිංදු කිහිපයක් එකතු කර ගන්න ඒ වගේම පැණි ස්වල්පයක් එකතු කර ගන්න..

    දැන් කට්ටිය හිතනවා ද දන්නේ නෑ මම ආහාර වට්ටෝරුවක් හදන්න උපදෙස් දෙනවා කියලා.. :P
    හි. හි.. කොහොම වුනත් දැන් මේ විදියට හදාගෙන..


    මුහුණේ තවරා ගන්න.. අපි ඒ හදා ගත්ත තැවරුම අපේ මුහුණේ විනාඩි 15 -20 ත් අතර කාලයක් තියෙන්න අරින්න ඊට පස්සේ හොදලා දාන්න පුලුවන්..

    මේ ක්‍රමය සතියකට දෙපාරක් කලා නම් අපේ මේ කුරුළෑ ප්‍රශ්නය ගැන තව දුරටත් දුක් වෙන්න ඕන වෙන්නේ නෑ..

    කට්ටිය මේ දේ උත්සහ කරලා බලන්න හරි ගියේ නැත්නම් ඉතින් මම ආය ඔගොල්ලන්ට වෛද්‍ය විද්‍යාව ගැන කිසිම දෙයක් කියන්නේ නැතිව ඉන්නම්..


    තව දුරටත් කුරුලෑ ගැන මේ ත්‍රේඩ් එකෙන් උපදෙස් මම දෙන්න බලාපොරොත්තු වෙනවා..
    ඔයාලගේ අදහස් දැන ගන්න කැමතියි..

     

    chathu_ac

    Member
    Nov 24, 2007
    4,687
    1,351
    0
    Sri Lanka
    good work bro :D
    keep it up

    hNELp.png
     

    KPZ

    Well-known member
  • Apr 15, 2011
    17,331
    1,622
    113
    where I wanna be
    එල මචො.... :):)
    මට තව ප්‍රශ්නයක් තියෙනවා.
    මගේ බෙල්ලෙ පිටි පස්සෙ සැරින් සැරේ කුරුලෑ වගේ ගෙඩි එනවනෙ.. ඒකටත් මේ ක්‍රමේ හරියයිද?:dull:

    මම දැනට Stiemycin Solution පාවිච්චි කරනවා. ඒක ගාද්දි හොඳ වෙනවා. ඒත් නැවැත්තුවම ආයේ වැඩි වෙනවා:(:(
     

    coollifestyle4u

    Well-known member
  • Jun 16, 2008
    39,931
    2,501
    113
    .:මහනුවර:.
    කුරුලෑ එන්න හේතු හැටියට කියනවා නම්...
    කරුණු කාරණා කිහිපයක් ම තියෙනවා.. ඒවා මම කෙටියෙන් හදුන්වනවා නම්..
    අපි දැන් සාමාන්‍යයෙන් උදේට කිරි තේ බොන්න පුරුදු වේලා ඉන්නවා නේ..
    ඒ තේ දවසට වැඩි වාර ගාණක් බොනවා නම්, ඒ වගේම. යෝගට් මී කිරි වගේ ඒවා දවසකට වැඩි වාර ගාණක් ගන්නවා නම් මුහුණේ තෙල් ගතියක් එනවා කියලා වෛද්‍යවරුන් හොයාගෙන තියෙනවා.
    අනික මස් අනුභවය වැඩියෙන් කරන අයගෙත් මුහුණේ කුරුලෑ එනවා..
    බොහෝ දෙනෙක් නම් දන්නේ තෙල් අධික ආහාර ගත්තාමයි මේ විදියේ කුරුලෑ හට ගන්නේ කියලා..
    ඒකයි මම මේ විස්තරත් එකතු කලේ..

    මේ කුරුලෑ අපිට නතර කර ගන්න පුලුවන් බෙහෙත් තියෙනවා.. ආයුර්වේද වෛද්‍ය ක්‍රමය හොදයි.
    ඒත් ඒවා හොයා ගන්න තමයි අමාරුම..
     

    coollifestyle4u

    Well-known member
  • Jun 16, 2008
    39,931
    2,501
    113
    .:මහනුවර:.
    එල මචො.... :):)
    මට තව ප්‍රශ්නයක් තියෙනවා.
    මගේ බෙල්ලෙ පිටි පස්සෙ සැරින් සැරේ කුරුලෑ වගේ ගෙඩි එනවනෙ.. ඒකටත් මේ ක්‍රමේ හරියයිද?:dull:

    මම දැනට Stiemycin Solution පාවිච්චි කරනවා. ඒක ගාද්දි හොඳ වෙනවා. ඒත් නැවැත්තුවම ආයේ වැඩි වෙනවා:(:(


    යාලුවා ඒකට මුල්ම හේතුව හැටියට අපිට හදුන්වන්න පුලුවන් වෙන්නේ..
    ඔයාගේ හිසේ ඇති වේලා තියෙන හිස් හොරි ස්වභාවය හින්දායි ඕය කියන බෙල්ලේ හට ගන්න බිබිලි ඇති වෙන්නේ..
    ඒක නැති කර ගන්න පුලුවන්.. ඒත්..
    ඒකට කලින් යාලුවා ඔයාගේ හිසේ තියෙන හිස් හොරි ගතිය නැති කරන්න උත්සහ කරන්න..
    නැත්නම් කොයි තරම් ප්‍රතිකාර කලත් ඒ දේ තව දුරටත් එනවා..
     

    KPZ

    Well-known member
  • Apr 15, 2011
    17,331
    1,622
    113
    where I wanna be
    යාලුවා ඒකට මුල්ම හේතුව හැටියට අපිට හදුන්වන්න පුලුවන් වෙන්නේ..
    ඔයාගේ හිසේ ඇති වේලා තියෙන හිස් හොරි ස්වභාවය හින්දායි ඕය කියන බෙල්ලේ හට ගන්න බිබිලි ඇති වෙන්නේ..
    ඒක නැති කර ගන්න පුලුවන්.. ඒත්..
    ඒකට කලින් යාලුවා ඔයාගේ හිසේ තියෙන හිස් හොරි ගතිය නැති කරන්න උත්සහ කරන්න..
    නැත්නම් කොයි තරම් ප්‍රතිකාර කලත් ඒ දේ තව දුරටත් එනවා..

    ඉස්සොරි ඉස්සර තිබ්බා... එත් මම එක දිගට කොන්ඩෙ කොටට කැපුවා මාස 6ක්. කපල ඉස්සොරි වලට බෙහෙත් කලා. දැන් ඉස්සොරි නැහැ, ඒත් කොන්ඩෙ වැවෙනකොට බිබිලි එනවනේ :(:(
     

    chathu_ac

    Member
    Nov 24, 2007
    4,687
    1,351
    0
    Sri Lanka
    මමත් පොඩි උපදෙසක් දෙන්නම් මොකද මටත් මේ ප්‍රශ්නේ ඉස්සර තිබ්බා
    මුණේ කුරුලෑ එනවනම් සබන් ගන්නම එපා. සමහරු කියනවා බේබි සබන් ගන්න කියලා. ඒත් වැඩක් නෑ.
    ෆේෂල් වොෂ් එකක් පාවිච්චි කරන්න. අනිවා අඩු වෙනවා.
     

    KPZ

    Well-known member
  • Apr 15, 2011
    17,331
    1,622
    113
    where I wanna be
    මමත් පොඩි උපදෙසක් දෙන්නම් මොකද මටත් මේ ප්‍රශ්නේ ඉස්සර තිබ්බා
    මුණේ කුරුලෑ එනවනම් සබන් ගන්නම එපා. සමහරු කියනවා බේබි සබන් ගන්න කියලා. ඒත් වැඩක් නෑ.
    ෆේෂල් වොෂ් එකක් පාවිච්චි කරන්න. අනිවා අඩු වෙනවා.

    Acne Aid සබන් එක හොඳ නැද්ද? :confused:
     

    coollifestyle4u

    Well-known member
  • Jun 16, 2008
    39,931
    2,501
    113
    .:මහනුවර:.
    ඉස්සොරි ඉස්සර තිබ්බා... එත් මම එක දිගට කොන්ඩෙ කොටට කැපුවා මාස 6ක්. කපල ඉස්සොරි වලට බෙහෙත් කලා. දැන් ඉස්සොරි නැහැ, ඒත් කොන්ඩෙ වැවෙනකොට බිබිලි එනවනේ :(:(

    කොන්ඩේ වැවෙද්දි බිබිලි එනවා කිව්වේ බෙල්ලේ ද ?
     

    4keven4

    Well-known member
  • May 31, 2007
    7,739
    212
    63
    GMT +1
    ඉස්සරනම් ඔව්ව තිබ්බා දැන්නම් නෑ මට.....
    වැදගත් ත්‍රෙඩ් එකක් මොනවා වුනත්