කුරුලෑ~අඩුකර_ගමු

Edward_Cullen

Member
Jan 24, 2010
99
2
0
හරි මචන් වෙන ත්‍රේඩ් එකකින් ඒ ගැන දැනුවත් කරන්නම්..
හැම ප්‍රශ්නයක් ම එකම ත්‍රේඩ් එකකින් කියලා දෙන්න ගියා නම් අගයක් නෑ නේ මචන්..
ok thx machan, uba ehema thread ekak dammahama mata pm ekak ewapan link ekath ekka, mara dukak ban widinne me hissory nisa:sorry::sorry: puluwan tharam ikmanata dapan, dan awurudu gaanak thisse widonawa mama:nerd::sorry::sorry:
 
coollifestyle4u

Well-known member
  • Jun 16, 2008
    39,931
    2,501
    113
    .:මහනුවර:.

    හරි මචන් මම නිර්මාණය කරලා ඒ ගැන දැනුවත් කරන්නම්..
     
    • Like
    Reactions: Optimus Prime

    samitha94

    Junior member
  • May 27, 2009
    418
    20
    18
    ආයුර්වේද නීල්‍යයාදී තෙල ඉස්හොරි වලින් මුනේ කුරුලැ ඇති වෙලා තියෙන අයට ගොඩක් හොදයි.:yes::yes:
     
    Mar 11, 2011
    7,061
    359
    0
    Planet Cybertron
    ok thx machan, uba ehema thread ekak dammahama mata pm ekak ewapan link ekath ekka, mara dukak ban widinne me hissory nisa:sorry::sorry: puluwan tharam ikmanata dapan, dan awurudu gaanak thisse widonawa mama:nerd::sorry::sorry:

    :sorry: මචන් මට සැලෝන් එකේ කෙනෙක් කීව හිස් හොරි වලට හොඳටම හොඳයි කියල කුඹුක් කොල. :cool: ඒක කරන්නෙ මෙහෙමයි. කුඹුක් කොල අරන් (ගොඩක් ම මෝරපුව නෙවෙයි, දළුම කොලත් නෙවෙයි, සාමාන්‍ය කොල) බ්ලෙන්ඩර් එකක හරි ඇඹරුම් ගලක හරි තියල තලපයක් වගේ වෙන්න අඹරහන්. :-)yes: ගොඩාක් ඝණකමට එනව නම් වතුර බින්දු 5, 6ක් දාන්න සාමාන්‍ය ගාන මට්ටමට එන්න ඕන, ජෙල් එකක් වගේ තමයි අන්තිමටම ඒ තලප වගේ එක හැදෙන්න ඕන) :eek: පස්සෙ නාන්න විනාඩි 10කට වගේ කලින් ඒක ගාහන් ඔලුවෙ. :-)sorry: ඔයා පුළුවන් නම් කොණ්ඩෙ කොටට කපන්න. මොකද හිස් හොරි තියෙනව නම් බෙහෙත් කරන්න ලේසියි කොණ්ඩෙ කොටට තිබ්බාම) :cool: සීතල වෙලා යනව ඔලුව. පස්සෙ විනාඩි 10ක් වගේ ඉඳල නාන්න. :( හැබැයි මේක කලාම ටිකක් සෙම ගතිය ඇවිස්සෙයි. :no: ඔයාට සෙම රෝග තියෙනව නම් මේක කරන්න එපා. :shocked: මම තට්ටෙ ගෑව දවසෙ නිකමට කලා. :dull: විනාඩි 40ක් විතර හිටිය මම. :( පහුවදා හෙම්බ හැදුන. ඒ නිසා ඒ තරම් වෙලා ඔළුව සීතලෙන් තියන්න එපා, විනාඩි 8ක්, 10ක් වගේ හොඳටම ඇති. :) ඕක මම නම් එක පාරයි කලේ, යන්තම් තිබ්බ හිස්හොරිත් අයින් වෙලා ගියා. :yes: ඔයා දවසක් හැර දවසක් වගේ දවස් 5ක් විතර කරල බලන්න. :confused: තව දෙහි ගාල නාන එකත් හොඳයි ලු, :( හැබැයි ඔලුව තුවාල වෙනව සහ දනව එතකොට. :yes: ඒක ට කලින් මේ විදිය කරල බලන්න. :confused: තව උළුහාල් වලින් කරන සීන් එකකුත් තියෙනව වෙන්න ඕන. :no: ඒ ගැන නම් දන්නෙ නෑ.
     
    • Like
    Reactions: coollifestyle4u

    Eth ban mama me Europe wala kohenda kumbuk kola hoyaganne?
    Anyway thx bro!
     
    Mar 11, 2011
    7,061
    359
    0
    Planet Cybertron
    Eth ban mama me Europe wala kohenda kumbuk kola hoyaganne?
    Anyway thx bro!

    :oo: ඩුහ්!... :sorry: ඉතින් බං ඔහෙ නැතෑ හොඳ ෂැම්පු වර්ග. :yes: ඩොකෙක්ට පෙන්නහන්, අනිවා සතියෙන් 2න් වැඩේ ගොඩ යයි.. :cool:
    :sorry: ඕව තියෙන්න අරන් ඔලුව කසන්න ගත්තාම තුවාල වෙයි. :( අනික කොණ්ඩෙත් යන්න ගනීවි එතකොට.
     
    Edward_Cullen

    Member
    Jan 24, 2010
    99
    2
    0
    :oo: ඩුහ්!... :sorry: ඉතින් බං ඔහෙ නැතෑ හොඳ ෂැම්පු වර්ග. :yes: ඩොකෙක්ට පෙන්නහන්, අනිවා සතියෙන් 2න් වැඩේ ගොඩ යයි.. :cool:
    :sorry: ඕව තියෙන්න අරන් ඔලුව කසන්න ගත්තාම තුවාල වෙයි. :( අනික කොණ්ඩෙත් යන්න ගනීවි එතකොට.
    beheth gaththa ban, hodath una. eth tika kaalayak giyahama aaye aawa ban,
     
    acnehelp

    Member
    Jan 4, 2010
    19
    1
    0
    මචන් උබ ලා මට බනී මෙහෙම කියනවට නමුත් ඈත්ත කතාව

    බලා ගන්නෙ මේ link එකෙන් (official site for acne by American Academy for Dermatology)
    http://www.skincarephysicians.com/acnenet/

    GO TO A DOCTOR

    USE WHAT THEY SAY UNTIL YOU GET THE RESULTS

    ASK THEM ABOUT "ADAPALENE" OR "ISOTREX"

    ADAPALENE IS MORE GENTLE
    ISOTREX IS SOMEWHAT STRONG........

    BUT ONLY YOUR DERMATOLOGIST KNOW THE TRUTH.

    BECAUSE KNOWLEDGE IS GOLDEN.

    BECAUSE OF THE SYSTEMATIC USE OF ADAPALENE AND ISOTREX ....I AM ACNE FREE.

    Treating Moderate to Moderately Severe Acne
    In moderate to moderately severe acne, numerous whiteheads, blackheads, papules and pustules appear that cover from ¼ to ¾ of the face and/or other affected area(s). Moderate to moderately severe acne usually requires the help of a dermatologist and combination therapy (using two or more treatment options). Treatments used to treat moderate to moderately severe acne are:

    • Physical methods, such as comedo extraction or light therapy
    • Prescription Medications
    • Over-the-counter topical acne medications
    ModSevAcne.jpg
    Dermatologists recommend early treatment for moderate to moderately severe acne

    (Photo used with permission of the American Academy of Dermatology National Library of Dermatologic Teaching Slides)

    Dermatologists recommend early treatment for moderate to moderately severe acne because when moderate to severe acne is not treated early, scars can develop. Acne scars take two forms—as raised thickened tissue or as a depression, such as pits or pock marks. The only reliable method of preventing or limiting the extent of these scars is to treat acne early in its course, and for as long as necessary. Additionally, anyone with acne who has a known tendency to scar should be under the care of a dermatologist

    www.laroche-posay.yolasite.com
    www.effaclar.blogspot.com
    www.isotrex.blogspot.com
    www.isotrex.wordpress.com
     
    Last edited:

    rachitha89

    Member
    May 7, 2009
    580
    16
    0

    බොහෝ දෙනෙක් මගෙන් මේ ගැන පුද්ගලිකව ප්‍රශ්න අහලා ඇති අනන්තවත්ව..
    ඒකෙන් මට තේරුම් ගිය කරුණක් තමයි බොහෝ දෙනෙක් මේ ගැන දුක් වේලා ජිවත් වෙනවා කියලා..
    ඒ අයට මම සහනයක් වුනාට අනිත් අයට සහනයක් දෙන්න ඕනෑවට මම ත්‍රේඩ් එකක් දාන්න හිතුවා.. ඒ කතා කරපු අයට මම බටහිර වෛද්‍ය ක්‍රමය ගැන කරුණු පහදලා
    බෙහෙත් පුද්ගලිකව තේරුම් කර දුන්නා..
    බොහෝ දෙනෙක් ට සාර්ථක ප්‍රථිපලයක් ලැබුනා..

    මම මේ ත්‍රේඩ් එකෙන් බටහිර වෛද්‍ය ක්‍රමය අනුව නෙවෙයි බෙහෙත් කරන්න උත්සහ කරන්නේ..
    හේතුව.. බොහෝ දෙනෙක් මට චෝදනාවක් නැගුවා මම වෙනත් වෙළදනාම් ප්‍රචාර කරනවා කියලා..

    ඒ හේතුව හින්දාමයි.. මම ඒ වගේ ත්‍රේඩ් තව දුරටත් කරන්නේ නැතිව නතර කරන්න සිදු වුනේ...

    මම කියවනවා වැඩි වගේ ද.. හරි මම එහෙනම් කෙලින් ම කාරණාවට එන්නම් කෝ..

    මම දැන් ටික මොහොතකට කලින් දැක්කා ආයුර්වේද ක්‍රමයකට අනුව කුරුලෑ වලට බෙහෙත් කරන ආකාරය ත්‍රේඩ් එකක්..
    ආහ් දැකපු නැති අය වෙනුවෙන් ඒ ත්‍රේඩ් එකේ ලින්ක් එකක් දාන්නම්..
    කුරුලෑ වලට ප්‍රතිකාර

    ඒ ත්‍රේඩ් එක දැක්කාමයි මට හිතුනේ මේ ගැන කරුණු පහදලා දෙන්න..

    කට්ටිය ගොටු කොළ එහෙම කනවා වෙන්න ඇති නේ..
    හරි මම දැන් කියන්න යන්නේ ගොටු කොළෙන් කොහොම ද අපේ කුරුලෑ සමනය කර ගන්නේ කියලා..

    ගොටුකො
    සාමාන්‍ය ප්‍රමාණයක් ගන්න මිටක් වගේ වුනත් කමක් නෑ..
    ඊට පස්සේ එක සිහින්ව අඹරා ගන්න.. ඊට පස්සේ ගෙවල් වලින් හොයා ගන්න පුලුවන් නේ දෙහි. එකෙන් බිංදු කිහිපයක් එකතු කර ගන්න ඒ වගේම පැණි ස්වල්පයක් එකතු කර ගන්න..

    දැන් කට්ටිය හිතනවා ද දන්නේ නෑ මම ආහාර වට්ටෝරුවක් හදන්න උපදෙස් දෙනවා කියලා.. :P
    හි. හි.. කොහොම වුනත් දැන් මේ විදියට හදාගෙන..

    මුහුණේ තවරා ගන්න.. අපි ඒ හදා ගත්ත තැවරුම අපේ මුහුණේ විනාඩි 15 -20 ත් අතර කාලයක් තියෙන්න අරින්න ඊට පස්සේ හොදලා දාන්න පුලුවන්..

    මේ ක්‍රමය සතියකට දෙපාරක් කලා නම් අපේ මේ කුරුළෑ ප්‍රශ්නය ගැන තව දුරටත් දුක් වෙන්න ඕන වෙන්නේ නෑ..

    කට්ටිය මේ දේ උත්සහ කරලා බලන්න හරි ගියේ නැත්නම් ඉතින් මම ආය ඔගොල්ලන්ට වෛද්‍ය විද්‍යාව ගැන කිසිම දෙයක් කියන්නේ නැතිව ඉන්නම්..

    තව දුරටත් කුරුලෑ ගැන මේ ත්‍රේඩ් එකෙන් උපදෙස් මම දෙන්න බලාපොරොත්තු වෙනවා..
    ඔයාලගේ අදහස් දැන ගන්න කැමතියි..

    අවුරුදු 5ක් තිස්සෙ කුරුලැ මගෙ. වලවල් සැහෙන්න තියෙනවා.මම කුරුලැ කඩන්නෙ නැතුවත් සැහෙන්න වලවල් ආවා එ කාලෙ. කැඩුවනම් එහෙම ඉවරෙටම ඉවරයි. තාමත් එනවා පොඩි පිම්පල් බිබිලි වගෙ.පාවිච්චි කරන්නෙ Cetaphil face wash eka .මට දැනගන්න ඔනෙ සහො පිම්පල් අඩුකරන එකෙ දාන්න ඔනෙ දෙහි හා මී පැනි ප්‍රමානය ???:):)
     
    coollifestyle4u

    Well-known member
  • Jun 16, 2008
    39,931
    2,501
    113
    .:මහනුවර:.
    අවුරුදු 5ක් තිස්සෙ කුරුලැ මගෙ. වලවල් සැහෙන්න තියෙනවා.මම කුරුලැ කඩන්නෙ නැතුවත් සැහෙන්න වලවල් ආවා එ කාලෙ. කැඩුවනම් එහෙම ඉවරෙටම ඉවරයි. තාමත් එනවා පොඩි පිම්පල් බිබිලි වගෙ.පාවිච්චි කරන්නෙ Cetaphil face wash eka .මට දැනගන්න ඔනෙ සහො පිම්පල් අඩුකරන එකෙ දාන්න ඔනෙ දෙහි හා මී පැනි ප්‍රමානය ???:):)

    මම මේ ගැන ඔයාට පුද්ගලිකව දැනුවත් කලා..
    දෙහි ගෙඩියක් සහ මී පැණි මේස හැදි 2ක් වගේ ඇති..
     
    retuom

    Well-known member
  • May 7, 2008
    2,814
    225
    63
    40
    Ratnapura
    කුරුලෑ ඇති වෙලා පස්සේ අඩු උනාම, සමේ වලවල් වගේ තියෙන එකට බෙහෙතක් නැද්ද? මෙඩර්මා ක්‍රීම් (Mederma Cream) එක එකටත් හරිද?
     
    Last edited:

    WICKILEAKS

    Well-known member
  • Jan 5, 2011
    15,008
    1,671
    113
    Lion always in his den
    කුරුලෑ එන්න හේතු හැටියට කියනවා නම්...
    කරුණු කාරණා කිහිපයක් ම තියෙනවා.. ඒවා මම කෙටියෙන් හදුන්වනවා නම්..
    අපි දැන් සාමාන්‍යයෙන් උදේට කිරි තේ බොන්න පුරුදු වේලා ඉන්නවා නේ..
    ඒ තේ දවසට වැඩි වාර ගාණක් බොනවා නම්, ඒ වගේම. යෝගට් මී කිරි වගේ ඒවා දවසකට වැඩි වාර ගාණක් ගන්නවා නම් මුහුණේ තෙල් ගතියක් එනවා කියලා වෛද්‍යවරුන් හොයාගෙන තියෙනවා.
    අනික මස් අනුභවය වැඩියෙන් කරන අයගෙත් මුහුණේ කුරුලෑ එනවා..
    බොහෝ දෙනෙක් නම් දන්නේ තෙල් අධික ආහාර ගත්තාමයි මේ විදියේ කුරුලෑ හට ගන්නේ කියලා..
    ඒකයි මම මේ විස්තරත් එකතු කලේ..

    මේ කුරුලෑ අපිට නතර කර ගන්න පුලුවන් බෙහෙත් තියෙනවා.. ආයුර්වේද වෛද්‍ය ක්‍රමය හොදයි.
    ඒත් ඒවා හොයා ගන්න තමයි අමාරුම.
    .

    මෙන්න ආයුර්වේද බෙහෙත්
    1. කලාදුරු අල තන කිරෙන් අඹරා ගානු (මගෙන් ඉල්ලන එපා හොයාගනින්)

    2. හක් මුදු කටු (හක්බෙල්ලෝ) දෙහි ඇඹුලෙන් උරච්චිකර ගානු