කුරුලෑ ප්‍රශ්ණයක් ද? එහෙනම් එන්න.........

KASUNNEW

Member
Nov 4, 2010
309
14
0
393382_300634933313146_100000999263363_922850_1298265437_n.jpg

mekanam weda ath dekimen kiyanne
Clindamycin Phosphate Gel USP

පාවිච්ච් කරලා කුරුලෑ නැත්තටම නැති උනා දැන් නවත්තලා තියෙන්නේ අතුරු අබාදයක් නැ
 
Last edited:

Mr.Gru

Well-known member
  • Nov 2, 2011
    1,419
    173
    63
    Colombo
    ඕකට හොඳ බෙහෙතක් මම නම් දන්නවා.. මම ට්‍රයි කලා, සති තුනෙන් සේරම කුරුලෑ අඩු වෙලා නැත්තටම නැති උනා බන්.. :love:

    age karanne nathuwa kiyapanko ithin mokakda kale kiyala...
     
    Mr.Gru

    Well-known member
  • Nov 2, 2011
    1,419
    173
    63
    Colombo
    :no: මචන් බෙහෙත් වර්ග දාන්න එපා මම නම් කියන්නෙ.. :( මොකද එපා වෙන්නම මේ ප්‍රශ්නෙ තියෙන උන් ඕව අරන් බොන්න පුළුවන්. :) ඩොකෙක්ට පෙන්නල අදාල සුදුසු විදියට බොන්නෙ නැතුව, :oo: එක එක ෆාමසි වලින් කියන විදියට බීල අන්තිමට වෙන වෙන අසනීප, අතුරු ආබාධ එන්න පුළුවන්. :D හොඳම දේ චර්ම රෝග විශේෂඥ කෙනෙක්ට පෙන්නල ඒ අය කියන බෙහෙත් අරන් බොන/ගාන එක.. :no: සමහරවිට ඒත් හරියන්නෙ නැති වෙන්න පුළුවන්. :( හිතුමනාපෙට බෙහෙත් බීල පස්සෙ ඒ ගැන පසුතැවෙන්න වෙයි.

    thanks machan....man thread eke eka dannam......ela...man meka demme meken balala bonna kiyala hithala nemei machan...dr kenek beheth dunnath tikak hoyala balala ganna lesi wenna....anyway thanks...:love:
     
    Mr.Gru

    Well-known member
  • Nov 2, 2011
    1,419
    173
    63
    Colombo
    :angry: මගෙත් මූණෙයි පිටෙයි කුරුලෑ තියෙනව බං. :( ඩොකාල 2, 3 දෙනෙක්ගෙන් බෙහෙත් ගත්ත. :no: වැඩක් වුනේ නෑ. :yes: ඔය සබන් එක ගෑවා, antibiotic බීව, Brevoxil ක්‍රීම් එක ගෑවා, දැනටත් Adapalene 0.1% gel එකක් (Trade name එක "Deriva") ගානව. තව ඉස්සර Panoxyl 2.5% -> Panoxyl 5.0% ගෑව.. :angry: අර ජැනට් මඟුලෙ ෆේෂ්වොෂ් එකක් ගෑව.. :frown: ඒක නම් නොම්මර එකේ ජරාවක්, :sorry: සිරාවටම..

    :( කුරුලෑ වලට ගොඩක්ම හොඳට බෙහෙත් කරනව නම් මෙහෙ ලංකාවෙ නෑ මචන්, ඒකයි ඇත්ත කතාව. Accutane කියල capsual එකක් තියෙනව, :cool: ඒකට බොහොමයක් අයගෙ අඩු වෙනව. :sorry: මමත් acne හොඳ කරගන්න ඒවා ගැන සෑහෙන්න හෙව්ව. :yes: Stress/depression තියෙනව නම් අනිවා මදි නොකියන්න කුරුලෑ එනව යන්තම් හරි ඇවිත් තියෙන අයගෙ. :nerd: කුරුලෑ කියන එක ආවට ගියාට නිකන්ම හොඳ කරගන්න අමාරුයි. :D බොහොමයක් අයගෙ නම් නිකන්ම අඩු වෙනව, :( ඒත් අඩු නොවෙන අයට තමයි එපා වෙන්නෙ. :yes: ලේසර් වලින් අයින් කරන එකත් සමහර අයට සෙට් වෙනව, :no: සමහර අයට නම් ඒක හරියන්නෙත් නෑ.. :( තෙල් වගේ හම තියෙන අයට නම් ඉතින් බෙහෙත් බීවත් හොඳ වෙන්නෙ සෑහෙන කාලයක් යද්දි.

    :oo: මේ ගැන Agresha අක්ක ත්‍රේඩ් එකක් 2ක් දාල තිබ්බ, උඹ දැක්කෙ නැත්නම් පුදුමයි.. :dull: තව ත්‍රේඩ් කීපයක් දැක්ක එළකිරි එකේ මේ ගැනම. :) රෙප් + මචන්..

    puluwan nam mata e thread deka hoyala deepan machan....umbe adahas godak watinawa machan....accutane wala side effects ambanekata wediy machan..ekai mehe aya eka denne naththe....eka ganna one blood test kara kara...nathnam awul.....hodama wede thamai counsellor kenek lagata gihin stress eka hoda karaganna eka.....umbata ikmanata saneepa wenna kiyala illanawa
     
    Mar 11, 2011
    7,061
    359
    0
    Planet Cybertron
    thanks machan....man thread eke eka dannam......ela...man meka demme meken balala bonna kiyala hithala nemei machan...dr kenek beheth dunnath tikak hoyala balala ganna lesi wenna....anyway thanks...:love:

    :yes: ඔව් මචන්, :( ඒත් ගොඩක් උන් ඩොකාලට පෙන්නන්න කලින් මේවගෙන් එකක් බීල බලනව කියල බොනව. :D උඹ කරන්න යන දේ හොඳයි ඒත් බෙහෙත් හොයන උන් කරන්නෙ අර විදිය. මංද,
    11.gif
    කැමැත්තක් කරහන්.. :) බෙහෙත් නම් කියන්න පුළුවන් ඕන තරම්, :sorry: මොකද මමත් ඕකට සෑහෙන්න බෙහෙත් බීව/ගෑවා. :no: තාම අඩු නෑ.:oo: සමහර බෙහෙත් ජාති බොනකම් හොඳයි, :angry: නවත්තපුවාම තිබ්බ වගේ 2, 3 ගුණයක් ආයෙ එනව. :(

    :baffled: සමහර වර්ග බීවාම වමනෙ යනව, ඒව කෑම කාල වෙලාවක් තියල ඉන් පස්සෙ බොන්න ඕන. :no: ඒ වගේම සමහර ඒව pregnant වුන අයට බොන්න හොඳම නෑ. :nerd: තව සමහරක් ඒව එක්ක කැල්සියම්, සින්ක් පෙති (කොණ්ඩෙ යනවට, කැල්සියම් මදිකමට) බීවොත් ඒ එකෙන් වැඩක් නැති වෙනව. :rolleyes: බෙහෙත් වර්ග කීපයක් බොන්න වෙන වෙලාවල් තියෙනව, එකක් skin එකේ තෙල් ගතිය අඩු වෙන්න සහ කුරුලෑ අඩු වෙන්න අනික. :) සෑහෙන්න විස්තරයක් නම් ලීහැකි මේ ගැන. :no: නමුත් කෙනෙක් හිතුමනාපෙට බෙහෙත් අරන් බීවොත්, ඒක මම නිසා නෙ කියල හිතන නිසා මම වැඩියෙ විස්තරයක් කියන්නෙ නැත්තෙ මම බීව බෙහෙත් ගැන. :( කුරුලෑ වලට හරියටම කියල බෙහෙතක් නෑ බං, කෙනෙක්ට හරියන බෙහෙතක් තව කෙනෙක්ට කිසිම වැඩකට නැති වෙන වෙලාවල් තියෙනව.

    :) උඹ ත්‍රේඩ් එකක් දාපු එක හොඳයි, :yes: අඩු ගානෙ මේ ගැන නොදන්න පොඩි දෙයක් හරි කවුරුහරි දැනගනී නෙ..
    11.gif
     
    Mar 11, 2011
    7,061
    359
    0
    Planet Cybertron
    puluwan nam mata e thread deka hoyala deepan machan....umbe adahas godak watinawa machan....accutane wala side effects ambanekata wediy machan..ekai mehe aya eka denne naththe....eka ganna one blood test kara kara...nathnam awul.....hodama wede thamai counsellor kenek lagata gihin stress eka hoda karaganna eka.....umbata ikmanata saneepa wenna kiyala illanawa

    :D මේ ත්‍රේඩ් එක Agresha අක්කගෙ.. :yes: එයා acne ගැන, බියුටිකචල් ගැනත් ටිකක් :-)shocked: බියුටිකචල් ගැන නම් පිස්සුවක්) දන්නව.

    :baffled: මම බං depression වලටත් බෙහෙත් බීව. :( නුවර private hospital එකක 5 - 7 days නැවතිලා ඉඳලත් depression වලට බෙහෙත් කලා. :sorry: ගොඩක් විට කුරුලෑ පරම්පරාවෙනුත් එනව. දෙමාපියන්ට (අම්මට හරි තාත්තට හරි) තියෙනව නම් අනිවාර්යෙන්ම වගේ දරුවන්ට හෝ දරුවෙක්ට තියෙන්නම පුළුවන් සම්භාවිතාව වැඩියි. :cool: තව ත්‍රේඩ් එකක් තිබ්බ, පට්ටම ත්‍රේඩ් එකක් skin එකට හැදෙන ලෙඩ ගැන තිබ්බ. :yes: තවත් එකක් තිබ්බ acne ගැනම.. :) මම හම්බුනොත් links දාන්නම් මේ ත්‍රේඩ් එකේම.
     
    azarox

    Well-known member
  • Nov 23, 2010
    5,184
    557
    113
    Colombo
    images

    දැනට මං පාවිච්චි කරන්නෙ මේක.....මේක තමයි දැනට මට වැඩ කරපු හොදම එක....මුණ වේලෙනවා...එත් it almost clears the face....වේලෙන එකට චන්දනාලේප ටිකක් ගැවම හරි.....;);););););)

    macho umba meka dan use karata meka wena ekek gawothnam aniva badu banis....mokada mama kkiyanne mata una de...okata poddak thiyen ewn gawoth ka deka wenawa....mama ape malllige eka gala kelawagatta,,,ammapa atttamai mama kiyanne....oka denne pimples wadi ewnta....:yes::yes:

    Deriva C kiyala gel ekak tiyenawa anna ekanam mata hari giya bt tube eka 710/= :eek::eek:
     
    Mr.Gru

    Well-known member
  • Nov 2, 2011
    1,419
    173
    63
    Colombo
    :yes: ඔව් මචන්, :( ඒත් ගොඩක් උන් ඩොකාලට පෙන්නන්න කලින් මේවගෙන් එකක් බීල බලනව කියල බොනව. :D උඹ කරන්න යන දේ හොඳයි ඒත් බෙහෙත් හොයන උන් කරන්නෙ අර විදිය. මංද,
    11.gif
    කැමැත්තක් කරහන්.. :) බෙහෙත් නම් කියන්න පුළුවන් ඕන තරම්, :sorry: මොකද මමත් ඕකට සෑහෙන්න බෙහෙත් බීව/ගෑවා. :no: තාම අඩු නෑ.:oo: සමහර බෙහෙත් ජාති බොනකම් හොඳයි, :angry: නවත්තපුවාම තිබ්බ වගේ 2, 3 ගුණයක් ආයෙ එනව. :(

    :baffled: සමහර වර්ග බීවාම වමනෙ යනව, ඒව කෑම කාල වෙලාවක් තියල ඉන් පස්සෙ බොන්න ඕන. :no: ඒ වගේම සමහර ඒව pregnant වුන අයට බොන්න හොඳම නෑ. :nerd: තව සමහරක් ඒව එක්ක කැල්සියම්, සින්ක් පෙති (කොණ්ඩෙ යනවට, කැල්සියම් මදිකමට) බීවොත් ඒ එකෙන් වැඩක් නැති වෙනව. :rolleyes: බෙහෙත් වර්ග කීපයක් බොන්න වෙන වෙලාවල් තියෙනව, එකක් skin එකේ තෙල් ගතිය අඩු වෙන්න සහ කුරුලෑ අඩු වෙන්න අනික. :) සෑහෙන්න විස්තරයක් නම් ලීහැකි මේ ගැන. :no: නමුත් කෙනෙක් හිතුමනාපෙට බෙහෙත් අරන් බීවොත්, ඒක මම නිසා නෙ කියල හිතන නිසා මම වැඩියෙ විස්තරයක් කියන්නෙ නැත්තෙ මම බීව බෙහෙත් ගැන. :( කුරුලෑ වලට හරියටම කියල බෙහෙතක් නෑ බං, කෙනෙක්ට හරියන බෙහෙතක් තව කෙනෙක්ට කිසිම වැඩකට නැති වෙන වෙලාවල් තියෙනව.

    :) උඹ ත්‍රේඩ් එකක් දාපු එක හොඳයි, :yes: අඩු ගානෙ මේ ගැන නොදන්න පොඩි දෙයක් හරි කවුරුහරි දැනගනී නෙ..
    11.gif

    ela machan......godak watinawa umba kiyapu ewa.......elakiri ekata apu eka gena sathutu hithenawa umba wage un dakiddi....man kiyanawata umba counsellor kenek lagata palayan.....hithen puluwan godak dewal control karanna..
     
    Mr.Gru

    Well-known member
  • Nov 2, 2011
    1,419
    173
    63
    Colombo
    images

    දැනට මං පාවිච්චි කරන්නෙ මේක.....මේක තමයි දැනට මට වැඩ කරපු හොදම එක....මුණ වේලෙනවා...එත් it almost clears the face....වේලෙන එකට චන්දනාලේප ටිකක් ගැවම හරි.....;);););););)

    macho umba meka dan use karata meka wena ekek gawothnam aniva badu banis....mokada mama kkiyanne mata una de...okata poddak thiyen ewn gawoth ka deka wenawa....mama ape malllige eka gala kelawagatta,,,ammapa atttamai mama kiyanne....oka denne pimples wadi ewnta....:yes::yes:

    Deriva C kiyala gel ekak tiyenawa anna ekanam mata hari giya bt tube eka 710/= :eek::eek:

    thanks machan.....deriva c eka math use kala...ekata muna rathu wenawa ban mata.....mata alluwe meka witharai.......anyway ela machan......