මේ ත්රේඩ් එක Agresha අක්කගෙ..
එයා acne ගැන, බියුටිකචල් ගැනත් ටිකක්
shocked: බියුටිකචල් ගැන නම් පිස්සුවක්) දන්නව.
මම බං depression වලටත් බෙහෙත් බීව.
නුවර private hospital එකක 5 - 7 days නැවතිලා ඉඳලත් depression වලට බෙහෙත් කලා.
ගොඩක් විට කුරුලෑ පරම්පරාවෙනුත් එනව. දෙමාපියන්ට (අම්මට හරි තාත්තට හරි) තියෙනව නම් අනිවාර්යෙන්ම වගේ දරුවන්ට හෝ දරුවෙක්ට තියෙන්නම පුළුවන් සම්භාවිතාව වැඩියි.
තව ත්රේඩ් එකක් තිබ්බ, පට්ටම ත්රේඩ් එකක් skin එකට හැදෙන ලෙඩ ගැන තිබ්බ.
තවත් එකක් තිබ්බ acne ගැනම..
මම හම්බුනොත් links දාන්නම් මේ ත්රේඩ් එකේම.
hari machan....umba godak mahansi wuna me thread eka udata danna....thanks a lot.....monawa wunath thawa tika kalekin owa nathi welama yai machan.....mata sure...baya nathuwa idapan.....