කුරුලෑ ප්‍රශ්ණයක් ද? එහෙනම් එන්න.........

Mr.Gru

Well-known member
  • Nov 2, 2011
    1,419
    173
    63
    Colombo
    :D මේ ත්‍රේඩ් එක Agresha අක්කගෙ.. :yes: එයා acne ගැන, බියුටිකචල් ගැනත් ටිකක් :-)shocked: බියුටිකචල් ගැන නම් පිස්සුවක්) දන්නව.

    :baffled: මම බං depression වලටත් බෙහෙත් බීව. :( නුවර private hospital එකක 5 - 7 days නැවතිලා ඉඳලත් depression වලට බෙහෙත් කලා. :sorry: ගොඩක් විට කුරුලෑ පරම්පරාවෙනුත් එනව. දෙමාපියන්ට (අම්මට හරි තාත්තට හරි) තියෙනව නම් අනිවාර්යෙන්ම වගේ දරුවන්ට හෝ දරුවෙක්ට තියෙන්නම පුළුවන් සම්භාවිතාව වැඩියි. :cool: තව ත්‍රේඩ් එකක් තිබ්බ, පට්ටම ත්‍රේඩ් එකක් skin එකට හැදෙන ලෙඩ ගැන තිබ්බ. :yes: තවත් එකක් තිබ්බ acne ගැනම.. :) මම හම්බුනොත් links දාන්නම් මේ ත්‍රේඩ් එකේම.

    hari machan....umba godak mahansi wuna me thread eka udata danna....thanks a lot.....monawa wunath thawa tika kalekin owa nathi welama yai machan.....mata sure...baya nathuwa idapan.....
     
    Shan D

    Member
    May 28, 2008
    2,302
    102
    0
    CMB
    mama bn uba oya dala tiyana hema akama gala tiyanawa bn bt gana aka neweththuwa witarai apahu enawa, dan nam adui enawa bt muna nam ganna deyak nehe :(
     
    vidura99

    Well-known member
  • Oct 16, 2009
    14,327
    1,370
    113
    Colombo
    treat-for-acne-vulgaris-25ml-free-ship-a1c7.jpg

    Mata doca dunne meka
     
    Mr.Gru

    Well-known member
  • Nov 2, 2011
    1,419
    173
    63
    Colombo
    machan mata doca ohoma beheth ekakwath dunne na...
    antibiotic ekaknan dunna... acromysin kiyala...

    wenna puluwan machan...man me danne man danna beheth jathi gena wisthara....ehema nathuwa katawath araganna nemeine machan hode.....elaz....eka tetracyclin group eke antibiotic ekak....eka hodai kiyala reviews man dekala thiyenawa.....hariyata beepan....hoda wei....
     
    • Like
    Reactions: Shan D

    Miami-Vice

    Well-known member
  • Apr 19, 2010
    22,573
    14,510
    113
    කුරුලෑ හැමෝටම එක්තරා කාලයකදි මුහුන දෙන්න වෙන සාමාන්‍ය පොදු ප්‍රශ්නයක්... ඕක ඉබේටම නැතිවෙලා යනවා... ඕක ගැන නිතරම හිතන්න ගියාම තමයි ලොකු ප්‍රශ්නයක් වෙන්නෙ :yes:
     
    YMCMB

    Member
    Dec 30, 2011
    42
    4
    0
    අඩෝ මචන්ලා , මම වෙලදපොලේ තිබ්බ ඔක්කොම දහජරාව ගාල දැන් කෙලවෙලා ඉන්නේ .. fair and lvly , Mens active ,Fair and handsome , Eri drum , Ect: ඔය වගේ ගොඩක් දේවල් ගාව මුනේ අලුතින්ම ආපු පොඩි පින්පල්ස් නැතිවෙන්න .. ඒවා ගාලා අවුරුදු 2 කට විතර පස්සේ මුණේ තිබ්බ සුදු පාට ගතිය නැතිවෙලා දැන් :eek: :(

    දැන් මොනවත් ගාන්නෙත් නෑ .. එත් නහය දෙපැත්තේ කළු වෙනවා . කම්මුල් වල කළු වෙලා උදේට පොඩි පොඩි හම කෑලි(කුණු හා සමාන ) දේවල් හැමදාම තියෙනවා . :( දැන් නම් එපා වෙලා තියෙන්නේ බන් වහ කන්න හිතිලා තියෙන්නේ .

    ගෙදරට කියපුවාම බනිනවා .. ඉස්සර කියපු දේවල් අහපු නැති එකේ විපාකේ කියල .
    දොස්තර ලගට ගිහිල්ලත් මොනවදෝ බෙහෙත් වගයක් දුන්න .. ඒ ත් ඒවගෙන් වැඩක නෑ .. Vita cap , Ultra Sun (UV) Protection !Cream , තව මොනවදෝ කොළ පාට ටැබ්ලට් වගයක් දුන්න ඔකූටෝම රුපියල් 5000 ක් විතර ගියා .. මාස 3 කට දුන්නේ ... එත් වැඩක නෑ මචන්ලා ... ඒ මදිවට තවත් කළු වෙනවා .

    උබලවත් දන්නවනම් උදව්ව්වක් දෙන්න මට මේ මගුලෙන් ගැලවෙන්න .. බොරු දේවල් නම් මට කියන්න එපා .මම අසරණ වෙලා ඉන්නේ :(
     
    vidura99

    Well-known member
  • Oct 16, 2009
    14,327
    1,370
    113
    Colombo
    කුරුලෑ හැමෝටම එක්තරා කාලයකදි මුහුන දෙන්න වෙන සාමාන්‍ය පොදු ප්‍රශ්නයක්... ඕක ඉබේටම නැතිවෙලා යනවා... ඕක ගැන නිතරම හිතන්න ගියාම තමයි ලොකු ප්‍රශ්නයක් වෙන්නෙ :yes:

    Thiyena manusaayane machan duka danne api monawa keewath. Oka kollanta thiyena loku problem ekak ubala monawa keewath
     
    Mr.Feel

    Well-known member
  • Jan 29, 2009
    2,375
    344
    83
    machan pimples ehema nattam acnes godak adu wenawa VITAMIN A walata ...godak aya denne VITAMIN A wadiya thiyana Pills habai VITAMIN A wadi unama kondey yanna puluwan.... poddak pimples thiyana aya ta nam PANOXOYL 5% gaaala raata udeta acne aid hari hoda facial clenser ekakin face eka wash karanna :) ..
     
    vidura99

    Well-known member
  • Oct 16, 2009
    14,327
    1,370
    113
    Colombo
    අඩෝ මචන්ලා , මම වෙලදපොලේ තිබ්බ ඔක්කොම දහජරාව ගාල දැන් කෙලවෙලා ඉන්නේ .. fair and lvly , Mens active ,Fair and handsome , Eri drum , Ect: ඔය වගේ ගොඩක් දේවල් ගාව මුනේ අලුතින්ම ආපු පොඩි පින්පල්ස් නැතිවෙන්න .. ඒවා ගාලා අවුරුදු 2 කට විතර පස්සේ මුණේ තිබ්බ සුදු පාට ගතිය නැතිවෙලා දැන් :eek: :(

    දැන් මොනවත් ගාන්නෙත් නෑ .. එත් නහය දෙපැත්තේ කළු වෙනවා . කම්මුල් වල කළු වෙලා උදේට පොඩි පොඩි හම කෑලි(කුණු හා සමාන ) දේවල් හැමදාම තියෙනවා . :( දැන් නම් එපා වෙලා තියෙන්නේ බන් වහ කන්න හිතිලා තියෙන්නේ .

    ගෙදරට කියපුවාම බනිනවා .. ඉස්සර කියපු දේවල් අහපු නැති එකේ විපාකේ කියල .
    දොස්තර ලගට ගිහිල්ලත් මොනවදෝ බෙහෙත් වගයක් දුන්න .. ඒ ත් ඒවගෙන් වැඩක නෑ .. Vita cap , Ultra Sun (UV) Protection !Cream , තව මොනවදෝ කොළ පාට ටැබ්ලට් වගයක් දුන්න ඔකූටෝම රුපියල් 5000 ක් විතර ගියා .. මාස 3 කට දුන්නේ ... එත් වැඩක නෑ මචන්ලා ... ඒ මදිවට තවත් කළු වෙනවා .

    උබලවත් දන්නවනම් උදව්ව්වක් දෙන්න මට මේ මගුලෙන් ගැලවෙන්න .. බොරු දේවල් නම් මට කියන්න එපා .මම අසරණ වෙලා ඉන්නේ :(

    puluwan nam close up photo ekak dapan machan
     
    okata machan kiyanne aging kiyala .. kola paatata denna atte evevon wenna athi .;.eke natural vitamin e .... UV cream denne ithin sun protection ekata.... okata mama ubata practical solution ekak kiyannam...habai tika kaalayak yanawa ... masayak witara inna wei :no::no::no: etakan uba hodata wathura beeela ..... sking eke hydrention hada ganin ...tablets and UV eka use karanna eka koikatath hodai ne ... okata wadak wena dewal thamay KOJIC ACID .. ARBURTIN wage dewal.... habai ewa use karanna kalin uba mama kiwwa de masayak follow karanna ona ... masekin PM karahan mama kiyannam :lol::lol:
     
    ඔව මචන් මම දැනටමත් ගොඩක් වතුර බොන්න පටන් ගෙන ඉන්නේ .. පුලුවන්නම් උදව කරපන් ..පිනක්
     
    Miami-Vice

    Well-known member
  • Apr 19, 2010
    22,573
    14,510
    113
    Thiyena manusaayane machan duka danne api monawa keewath. Oka kollanta thiyena loku problem ekak ubala monawa keewath

    ඔව් මචං මටත් ඔය ප්‍රශ්නෙ සෑහෙන්න තිබුනා... නමුත් පස්සෙ තේරුනා ඕක ගැන මම හුඟක් දුක්වුනාට අනිත් අය ඕක අවුලක් විදිහට දකින්නෙ නැහැ කියලා... මොකද ඒ හැමෝමටම ඔය ප්‍රශ්නෙ තිබිල තියෙනව නැත්නම් දැං තියෙනවා... ඕකට ප්‍රතිකාරයක් ගත්තට කමක් නැහැ නමුත් අනවශ්‍ය ලෙස හිතල දුක් වෙන්න එපා :)