ela machan......godak watinawa umba kiyapu ewa.......elakiri ekata apu eka gena sathutu hithenawa umba wage un dakiddi....man kiyanawata umba counsellor kenek lagata palayan.....hithen puluwan godak dewal control karanna..
නෑ බං මම හෙන ෆ්රී එකේ ආතල් එකේ ඉන්නෙ.
ෆිල්ම් එකක් බලල ගේම් එකක් සෙල්ලම් කරල ඔහෙ ඉන්නව.
මේක අඩු වෙන්නෙ නැත්තෙ පරම්පරාවෙන්ම එන නිසා වෙන්න ඕන මම හිතන්නෙ.
ආයෙ බෙහෙත් අරගන්න බලන්න ඕන හොඳ ඩොකෙක්ට කියල.
වැඩියෙ හිතන්න හොඳ නෑ බං එතකොටත් සෑහෙන්න මේක ලොකූ ප්රශ්ණයක් වෙනව.hari machan....umba godak mahansi wuna me thread eka udata danna....thanks a lot.....monawa wunath thawa tika kalekin owa nathi welama yai machan.....mata sure...baya nathuwa idapan.....
මූණෙ තෙල් ගතිය සෑහෙන්න වැඩියි බං..
ඒක අඩු කරගන්න බෙහෙත් අහන්න ඕන ඩොකෙක්ගෙන්.
ඉන් පස්සෙ තමයි කුරුළෑ වලට බෙහෙත්.
තෙල් ගතිය තියෙද්දි ක්රීම් ජාති ගෑවට වැඩක් නෑ මම නම් හිතන්නෙ.
උඹ ත්රේඩ් එක දාපු එකෙන් ගොඩක් උන්ට වැදගත් දේවල් ටිකක් දැනගන්න හම්බෙලා තියෙනව. Thumbs up මචන්!






