me Albiotin Acne Solution ganna doctor kenek hambennama oneda ?...eka awulak nane gawata ?..matath meka hari prshnayak ban,,,,black spots tiyanawa muna depaththe tikak....
eka nam awulak ne machan gewata..math gewe dokek kiyala nemei.....eken thamai idala hitala ena ewa shape wune....eka godak hoda ekak....
....

ela...
සුදු පාට කොට්ට උර, තුවායක් තමයි පාවිච්චි කරන්න ඕන.
හොඳට මූණ clean කරල ඇස්ප්‍රීන් පෙති අරන් පිටි වගේ වෙන්න කුඩු කරල වතුර බිංදුවක් 2ක් දාල කුරුළෑ තියෙන තැන් වල විතරක් ටිකක් ඝණකමට ගාල වේලෙන්න තියන්න ඕන.