sirawatama good post eka
pin sidda wetchawe
rep +++++++++++++++++++++++++++++++++++++
hitapan machan man aluthma wistharath ekka thread ekak danawa ada ho heta....upst ganne nathuwa idapan oka hoda karaganna puluwan...

ela ela
ikmanata dapan
man nam owa gena hitanne ne ban
paredi hambena minissuntai, nedeyantai tamai mata wada awula
![]()
meka ganne kohenda ban mama
kiyak witara wenawada?
Ebay බලහන්,
නැත්තම් amazon.com එකේ ෂුවර් එකටම තියෙනවා.alooo machan kalekin..umbe wede den saneepai neda?
මගෙ ආයෙ වැඩි වුනා බං..
පහුගිය ටිකේ පැණිරස කෑම කෑවා ලොවෙත් නැති වෙන්න. ටොෆි, චොක්ලට්, අරව මේවා කිලෝ ගාණක් කන්න ඇති.
දැන් කුරුලෑ නෙවෙයි පොල් වලවල් හාරලා වගේ මූණෙ.
නිදාගෙන නැගිටිද්දි කොට්ටෙ හැම තැනම ලේ, කුරුළෑ වලින් කැඩිලා තුවාල වෙලා ගෑවෙනවා.
Clearasil එකත් ඉවර වුනා බං..
ආයෙ එකක් ගේන්න ඕන.මගෙ ආයෙ වැඩි වුනා බං..
පහුගිය ටිකේ පැණිරස කෑම කෑවා ලොවෙත් නැති වෙන්න. ටොෆි, චොක්ලට්, අරව මේවා කිලෝ ගාණක් කන්න ඇති.
![]()
දැන් කුරුලෑ නෙවෙයි පොල් වලවල් හාරලා වගේ මූණෙ.
නිදාගෙන නැගිටිද්දි කොට්ටෙ හැම තැනම ලේ, කුරුළෑ වලින් කැඩිලා තුවාල වෙලා ගෑවෙනවා.
Clearasil එකත් ඉවර වුනා බං..
ආයෙ එකක් ගේන්න ඕන.
ade ban peni rasa kewama kela wenawane ambanekata....man me word eke thread ekak type karanawa me gena..hithuwata wada diga wenawane..me umba green tea walata besse nadda?
නෑ මචන්..
උඹ ඒ Green tea සිද්ධිය කීව දවස් වල ඉඳලම පැණිරස කෑව සෑහෙන්න.
දැන් ඔලුවෙත් පිටිපස්සෙ කුරුළෑ ඇවිත්.
චොක්ලට් වලට තමයි ලොවෙත් නැති වෙන්න එන්නේ.
පුපුරලා ලේ එන එක තමයි අවුල. එළ එළ,
අළුත් thread එකක් දාහන්.
මේකේ කාරණාත් ඒකට දාන්න බැරියැයි එතකොට.
බෙහෙත් ජාති ගැන කල්පනාවෙන්, උඹ නම් එක්කම දානව නම් ඩෝස් එකත් දාහන්, තව සෑහෙන විස්තරයක් දාන්න වෙයි එක එක බෙහෙත් වර්ග සුදුසු නැති වෙන තත්ත්ව, සුදුසු නැති වෙන අය, අතුරු ආබාධ අරවා මේවා..
මොකද බෙහෙත අරන් බීවා වගේ නෙවෙයි,
පස්සෙ උඹටම සාප කරයි මොකක් හරි අවුලක් උනොත්.
දවස් 6ක් 7ක් බෙහෙත් බොන කේස් එකක් නෙවෙයි නෙ මේක, මාසයක් 2ක් වත් බොන්න ඕන.
ඒ නිසා මොනවහරි අවුලක් උනොත් එහෙම දීර්ඝකාලීනව බලපායි.ah ela thanx
Drinks gathoth pimples wadi wenawada
නෑ මචන්..
උඹ ඒ Green tea සිද්ධිය කීව දවස් වල ඉඳලම පැණිරස කෑව සෑහෙන්න.
දැන් ඔලුවෙත් පිටිපස්සෙ කුරුළෑ ඇවිත්.
චොක්ලට් වලට තමයි ලොවෙත් නැති වෙන්න එන්නේ.
පුපුරලා ලේ එන එක තමයි අවුල. එළ එළ,
අළුත් thread එකක් දාහන්.
මේකේ කාරණාත් ඒකට දාන්න බැරියැයි එතකොට.
බෙහෙත් ජාති ගැන කල්පනාවෙන්, උඹ නම් එක්කම දානව නම් ඩෝස් එකත් දාහන්, තව සෑහෙන විස්තරයක් දාන්න වෙයි එක එක බෙහෙත් වර්ග සුදුසු නැති වෙන තත්ත්ව, සුදුසු නැති වෙන අය, අතුරු ආබාධ අරවා මේවා..
මොකද බෙහෙත අරන් බීවා වගේ නෙවෙයි,
පස්සෙ උඹටම සාප කරයි මොකක් හරි අවුලක් උනොත්.
දවස් 6ක් 7ක් බෙහෙත් බොන කේස් එකක් නෙවෙයි නෙ මේක, මාසයක් 2ක් වත් බොන්න ඕන.
ඒ නිසා මොනවහරි අවුලක් උනොත් එහෙම දීර්ඝකාලීනව බලපායි.

..ne ban meda para thread eka danne beheth mukuthma bonne nathuwa hoda karaganna hati kiyala....natural dewal walin....mata godak guna thiyenawa....green tea walinui ayurvede weda walinui....ela ela..api mokaak hari karamu umbe wedetaaa awul ganna epaa....