කුරුලෑ ප්‍රශ්ණයක් ද? එහෙනම් එන්න.........

Mr.Gru

Well-known member
  • Nov 2, 2011
    1,419
    173
    63
    Colombo
    611.jpg

    this is best

    thanks machan...elaz
     
    Mar 11, 2011
    7,061
    359
    0
    Planet Cybertron
    alooo machan kalekin..umbe wede den saneepai neda?

    :( මගෙ ආයෙ වැඩි වුනා බං.. :sorry: පහුගිය ටිකේ පැණිරස කෑම කෑවා ලොවෙත් නැති වෙන්න. ටොෆි, චොක්ලට්, අරව මේවා කිලෝ ගාණක් කන්න ඇති. :( :( දැන් කුරුලෑ නෙවෙයි පොල් වලවල් හාරලා වගේ මූණෙ. :sorry: නිදාගෙන නැගිටිද්දි කොට්ටෙ හැම තැනම ලේ, කුරුළෑ වලින් කැඩිලා තුවාල වෙලා ගෑවෙනවා. :( Clearasil එකත් ඉවර වුනා බං.. :sorry: ආයෙ එකක් ගේන්න ඕන.
     
    Mr.Gru

    Well-known member
  • Nov 2, 2011
    1,419
    173
    63
    Colombo
    :( මගෙ ආයෙ වැඩි වුනා බං.. :sorry: පහුගිය ටිකේ පැණිරස කෑම කෑවා ලොවෙත් නැති වෙන්න. ටොෆි, චොක්ලට්, අරව මේවා කිලෝ ගාණක් කන්න ඇති. :( :( දැන් කුරුලෑ නෙවෙයි පොල් වලවල් හාරලා වගේ මූණෙ. :sorry: නිදාගෙන නැගිටිද්දි කොට්ටෙ හැම තැනම ලේ, කුරුළෑ වලින් කැඩිලා තුවාල වෙලා ගෑවෙනවා. :( Clearasil එකත් ඉවර වුනා බං.. :sorry: ආයෙ එකක් ගේන්න ඕන.

    ade ban peni rasa kewama kela wenawane ambanekata....man me word eke thread ekak type karanawa me gena..hithuwata wada diga wenawane..me umba green tea walata besse nadda?
     
    Mar 11, 2011
    7,061
    359
    0
    Planet Cybertron
    ade ban peni rasa kewama kela wenawane ambanekata....man me word eke thread ekak type karanawa me gena..hithuwata wada diga wenawane..me umba green tea walata besse nadda?

    :no: නෑ මචන්.. :sorry: උඹ ඒ Green tea සිද්ධිය කීව දවස් වල ඉඳලම පැණිරස කෑව සෑහෙන්න. :oo: දැන් ඔලුවෙත් පිටිපස්සෙ කුරුළෑ ඇවිත්. :angry: චොක්ලට් වලට තමයි ලොවෙත් නැති වෙන්න එන්නේ. :eek: පුපුරලා ලේ එන එක තමයි අවුල. එළ එළ, :cool: අළුත් thread එකක් දාහන්. :yes: මේකේ කාරණාත් ඒකට දාන්න බැරියැයි එතකොට. :baffled: බෙහෙත් ජාති ගැන කල්පනාවෙන්, උඹ නම් එක්කම දානව නම් ඩෝස් එකත් දාහන්, තව සෑහෙන විස්තරයක් දාන්න වෙයි එක එක බෙහෙත් වර්ග සුදුසු නැති වෙන තත්ත්ව, සුදුසු නැති වෙන අය, අතුරු ආබාධ අරවා මේවා.. :oo: මොකද බෙහෙත අරන් බීවා වගේ නෙවෙයි, :dull: පස්සෙ උඹටම සාප කරයි මොකක් හරි අවුලක් උනොත්. :baffled: දවස් 6ක් 7ක් බෙහෙත් බොන කේස් එකක් නෙවෙයි නෙ මේක, මාසයක් 2ක් වත් බොන්න ඕන. :dull: ඒ නිසා මොනවහරි අවුලක් උනොත් එහෙම දීර්ඝකාලීනව බලපායි.
     
    ane puthe green tea walata behepan man kiyanawata.....fud cty hari keels eke hari gihin balapan mlesna chineese green tea kiyala ekak thiyenawa..dawasata 2k beepan....panirasa kana eka nawaththapan puthe....umba mage fit ekane....kiwwama ahapan..:cool::cool::cool:..ne ban meda para thread eka danne beheth mukuthma bonne nathuwa hoda karaganna hati kiyala....natural dewal walin....mata godak guna thiyenawa....green tea walinui ayurvede weda walinui....ela ela..api mokaak hari karamu umbe wedetaaa awul ganna epaa....:):):):)