කුරුලෑ ප්‍රශ්ණයක් ද? එහෙනම් එන්න.........

Mar 11, 2011
7,061
359
0
Planet Cybertron
ane puthe green tea walata behepan man kiyanawata.....fud cty hari keels eke hari gihin balapan mlesna chineese green tea kiyala ekak thiyenawa..dawasata 2k beepan....panirasa kana eka nawaththapan puthe....umba mage fit ekane....kiwwama ahapan..:cool::cool::cool:..ne ban meda para thread eka danne beheth mukuthma bonne nathuwa hoda karaganna hati kiyala....natural dewal walin....mata godak guna thiyenawa....green tea walinui ayurvede weda walinui....ela ela..api mokaak hari karamu umbe wedetaaa awul ganna epaa....:):):):)

:cool: එළස්ස් මචන්.. ගෙදර තියෙනවා green tea, :sorry: මම වැඩියෙ උනන්දුවක් කලේ නෑ බොන්න.
11.gif
අද ඉඳලා බීලා බලන්නම් එහෙනම්. :yes: අළුත් Acne treatment ත්‍රේඩ් එකත් දාහන් එළකිරි වගේ, :love: link එක මේකෙ දාහන්. :D කෝමාරිකා වලින් මූණ හෝදන එකත් හොඳයි මචන්.
 
Nadunrullz

Member
Oct 26, 2011
98
3
0
Ela Macho Mage Acne tika Nam Hodaiiii( Maara Dukak Neda) .... Bt Ara Walwal thiyanawa bn
Extractr tool kehenda ganna pulwan..
 
Mr.Gru

Well-known member
  • Nov 2, 2011
    1,419
    173
    63
    Colombo
    :cool: එළස්ස් මචන්.. ගෙදර තියෙනවා green tea, :sorry: මම වැඩියෙ උනන්දුවක් කලේ නෑ බොන්න.
    11.gif
    අද ඉඳලා බීලා බලන්නම් එහෙනම්. :yes: අළුත් Acne treatment ත්‍රේඩ් එකත් දාහන් එළකිරි වගේ, :love: link එක මේකෙ දාහන්. :D කෝමාරිකා වලින් මූණ හෝදන එකත් හොඳයි මචන්.

    ela....beepan eka digata hariyata....arakat man type karanawa..kammaliy ban eka digata sinhalen godak kotanna....elazzz
     
    • Like
    Reactions: Optimus Prime

    Mr.Gru

    Well-known member
  • Nov 2, 2011
    1,419
    173
    63
    Colombo
    Ela Macho Mage Acne tika Nam Hodaiiii( Maara Dukak Neda) .... Bt Ara Walwal thiyanawa bn
    Extractr tool kehenda ganna pulwan..

    acne hodai nam tika kalayak iwasan hitapan machan ohoma scars walata anan manan gewama ayeth wediwenawa eekai...mukuth ganna epa....scars yanna kana bona jathi kapan beepan..thembu kola wage ewa hdai....lemon juice nuth hodai....walawal nam wehenne nathiwei machan...eth scars yawaganna puluwwan....wediya hithanne nathuwa hithapan pimple mahula iwaraine ban..elaz
     
    praskruz

    Well-known member
  • Nov 28, 2007
    1,317
    1,019
    113
    කවුරු නමුත් හොඳ වැඩක් කරන්න ගිහින් තරමක අවදානම් වැඩකුත් කරලා තියනවා.
    ඔය adaferin කියන්නේ අතුරු ආබද ගොඩක් වැඩි පිටරටක නම් doctor කෙනෙක් ගේ නියමයෙන් තොරව කිසිවිටක දෙන්න බැරි බෙහෙතක්. එකත් කැමැත්ත ලිකිතව දෙන්න ඕනි.
    කාන්තාවන්ට මේ බෙහෙත ගන්නවානම් මාස 3-6 දක්වා ප්‍රෙග්නන්ට් වෙන්න තහනම්.පවුල් සැලසුම් අනිවාර්යෙන් භාවිත කරන්න ඕනි. පිරිමි නම් දරුවෙක් හදන්න කලින් මාස 3.
     
    cshapegt

    Well-known member
  • Apr 22, 2010
    2,775
    436
    83
    skin එකේ තෙල් ගතිය අඩු වෙන්න tretment thiyenawada ban ...:confus ed:

    kuruth danne nadda....??
     
    Sachitra-A

    Member
    Mar 21, 2007
    157
    14
    0
    everywhere
    Accutain lankawe ganna tiyanawa

    :angry: මගෙත් මූණෙයි පිටෙයි කුරුලෑ තියෙනව බං. :( ඩොකාල 2, 3 දෙනෙක්ගෙන් බෙහෙත් ගත්ත. :no: වැඩක් වුනේ නෑ. :yes: ඔය සබන් එක ගෑවා, antibiotic බීව, Brevoxil ක්‍රීම් එක ගෑවා, දැනටත් Adapalene 0.1% gel එකක් (Trade name එක "Deriva") ගානව. තව ඉස්සර Panoxyl 2.5% -> Panoxyl 5.0% ගෑව.. :angry: අර ජැනට් මඟුලෙ ෆේෂ්වොෂ් එකක් ගෑව.. :frown: ඒක නම් නොම්මර එකේ ජරාවක්, :sorry: සිරාවටම..

    :( කුරුලෑ වලට ගොඩක්ම හොඳට බෙහෙත් කරනව නම් මෙහෙ ලංකාවෙ නෑ මචන්, ඒකයි ඇත්ත කතාව. Accutane කියල capsual එකක් තියෙනව, :cool: ඒකට බොහොමයක් අයගෙ අඩු වෙනව. :sorry: මමත් acne හොඳ කරගන්න ඒවා ගැන සෑහෙන්න හෙව්ව. :yes: Stress/depression තියෙනව නම් අනිවා මදි නොකියන්න කුරුලෑ එනව යන්තම් හරි ඇවිත් තියෙන අයගෙ. :nerd: කුරුලෑ කියන එක ආවට ගියාට නිකන්ම හොඳ කරගන්න අමාරුයි. :D බොහොමයක් අයගෙ නම් නිකන්ම අඩු වෙනව, :( ඒත් අඩු නොවෙන අයට තමයි එපා වෙන්නෙ. :yes: ලේසර් වලින් අයින් කරන එකත් සමහර අයට සෙට් වෙනව, :no: සමහර අයට නම් ඒක හරියන්නෙත් නෑ.. :( තෙල් වගේ හම තියෙන අයට නම් ඉතින් බෙහෙත් බීවත් හොඳ වෙන්නෙ සෑහෙන කාලයක් යද්දි.

    :oo: මේ ගැන Agresha අක්ක ත්‍රේඩ් එකක් 2ක් දාල තිබ්බ, උඹ දැක්කෙ නැත්නම් පුදුමයි.. :dull: තව ත්‍රේඩ් කීපයක් දැක්ක එළකිරි එකේ මේ ගැනම. :) රෙප් + මචන්..

    Accutain capsual eka lankawe ganna tiyanawa.100%k accurate sollution ekak . kandy wala drug agency ekaka tiyenne. but eka tab ekak 350k wenwa . masa 3kakata wada eka digata ganna oni. nettam wedak ne . masa 3nata 32550k yanawa:baffled::baffled:. side effects tiyanwa . e nisa nitarama blood test karanna oni . prescription ekukui national ID card ekai nethuwa me capsule eka issue karanne ne :yes::yes:. oni aya mata pm karanna mama tiyana tena address eka dennam .but dermatology kenekgen prescription aragena yanna oni :confused::confused:.
     
    • Like
    Reactions: Optimus Prime
    Mar 11, 2011
    7,061
    359
    0
    Planet Cybertron
    Accutain capsual eka lankawe ganna tiyanawa.100%k accurate sollution ekak . kandy wala drug agency ekaka tiyenne. but eka tab ekak 350k wenwa . masa 3kakata wada eka digata ganna oni. nettam wedak ne . masa 3nata 32550k yanawa:baffled::baffled:. side effects tiyanwa . e nisa nitarama blood test karanna oni . prescription ekukui national ID card ekai nethuwa me capsule eka issue karanne ne :yes::yes:. oni aya mata pm karanna mama tiyana tena address eka dennam .but dermatology kenekgen prescription aragena yanna oni :confused::confused:.

    :shocked: 32000ක්.. :sorry: ඊට හොඳයි Proactiv එකේ ෆුල් ම කිට් එක ගේනවා. වැඩිම වුනොත් $80 - $100ක් යයි.. :confused: Accutain දෙන්නේ තෙල් වගේ හමක් තියෙන උන්ට තෙල් වගේ ගතිය අඩු වෙන්න නේද මචන්? :baffled: 32000ක් යනව කියද්දි.. :eek: මම එක පාරක් ඩොකෙක්ගෙන් බෙහෙත් අරන් බෙහෙත් ඔක්කොටොම ගියෙ Rs. 4200 ක් වගේ ගාණක් ද කොහෙද.. :oo: ඕකට විතරක් 32000 ක් යද්දි ඕකත් එක්ක තව මූණෙ ගාන්න තියෙන අරව මේවා ක්‍රීම් ජාති ගන්නකොට 50ක් 60ක් යයි.. :D විස්තර වලට thanks මචන්..
    11.gif
    රෙප් +2
     
    @Optimus Prime thnxx machn
    accutain kiyanne vitamin A walata mokaddo karala hadana magul behetak .. meka godak praddda nisa tamai ganan wedi . oke gel form ekak enawa eke nama Retin-a . gel eka nam 850k witara wenne , gel eka gala hari giye nettam capsule ganna wenwa . ekata tamai 32000k yanne :baffled::baffled:. math hoya gatte wikipedia eken .
    http://en.wikipedia.org/wiki/Isotretinoin
    meka mata dunne laknawe inna prasiddama dermatology kenek. but mata gel eka ganakota hoda una . capsule ona une ne :D:D. 70%kata witara gel eken hoda wenwa kiyalai doca kiwwe .:yes::yes:
    menna gel eka lankawe tiyanawa , but me daws wala nam out of stock kiyala mewa import karana company eken kiwwa . meka import karanne pettah phamacy (pvt) ltd colombo ,
    retina10.jpg
     
    Mar 11, 2011
    7,061
    359
    0
    Planet Cybertron
    @Optimus Prime thnxx machn
    accutain
    kiyanne vitamin A walata mokaddo karala hadana magul behetak .. meka godak praddda nisa tamai ganan wedi . oke gel form ekak enawa eke nama Retin-a . gel eka nam 850k witara wenne , gel eka gala hari giye nettam capsule ganna wenwa . ekata tamai 32000k yanne :baffled::baffled:. math hoya gatte wikipedia eken .
    http://en.wikipedia.org/wiki/Isotretinoin

    meka mata dunne laknawe inna prasiddama dermatology kenek. but mata gel eka ganakota hoda una . capsule ona une ne :D:D. 70%kata witara gel eken hoda wenwa kiyalai doca kiwwe .:yes::yes:
    menna gel eka lankawe tiyanawa , but me daws wala nam out of stock kiyala mewa import karana company eken kiwwa . meka import karanne pettah phamacy (pvt) ltd colombo ,

    retina10.jpg

    11.gif
    Thanks බොස් විස්තර වලට.. :yes: ඕක මචන් විටමින් ඒ වල සිද්ධියක් තමයි. :nerd: විටමින් ඒ හදන්නෙ මෝර තෙල් වලින්ද කොහෙද.. :dull: ඕනෙවට වඩා ගත්තාම ඇඟ වේලෙනවා. ඒ වගේ, :yes: ඕකෙනුත් ඇඟේ තෙල් ගතිය අඩු කරන සිද්ධියක් වෙනව ඇත්තෙ.
    11.gif
    ෆාමසි වල මම බලන්නම් ඔය cream එක. :no: මට මීටර් වෙලාම නැති බෙහෙතක් ඕක. :confused: උඹේ අඩු වුනේ ඕකෙන් විතරයි ද? :cool: මගෙ හොඳටම අඩු වෙලා තිබ්බා බං, :angry: ඒත් ආයෙ ආව පැණිරස ජාතියි චොකලට් ජාතියි ගොඩාක් කාලා. :) එළස්ස්, :cool: මම cream එක බලන්නම් මෙහෙ ෆාමසි වල..