
මගෙත් මූණෙයි පිටෙයි කුරුලෑ තියෙනව බං.

ඩොකාල 2, 3 දෙනෙක්ගෙන් බෙහෙත් ගත්ත.

වැඩක් වුනේ නෑ.

ඔය සබන් එක ගෑවා, antibiotic බීව, Brevoxil ක්රීම් එක ගෑවා, දැනටත් Adapalene 0.1% gel එකක් (Trade name එක "Deriva") ගානව. තව ඉස්සර Panoxyl 2.5% -> Panoxyl 5.0% ගෑව..

අර ජැනට් මඟුලෙ ෆේෂ්වොෂ් එකක් ගෑව..

ඒක නම් නොම්මර එකේ ජරාවක්,

සිරාවටම..

කුරුලෑ වලට ගොඩක්ම හොඳට බෙහෙත් කරනව නම් මෙහෙ ලංකාවෙ නෑ මචන්, ඒකයි ඇත්ත කතාව. Accutane කියල capsual එකක් තියෙනව,

ඒකට බොහොමයක් අයගෙ අඩු වෙනව.

මමත් acne හොඳ කරගන්න ඒවා ගැන සෑහෙන්න හෙව්ව.

Stress/depression තියෙනව නම් අනිවා මදි නොකියන්න කුරුලෑ එනව යන්තම් හරි ඇවිත් තියෙන අයගෙ.

කුරුලෑ කියන එක ආවට ගියාට නිකන්ම හොඳ කරගන්න අමාරුයි.

බොහොමයක් අයගෙ නම් නිකන්ම අඩු වෙනව,

ඒත් අඩු නොවෙන අයට තමයි එපා වෙන්නෙ.

ලේසර් වලින් අයින් කරන එකත් සමහර අයට සෙට් වෙනව,

සමහර අයට නම් ඒක හරියන්නෙත් නෑ..

තෙල් වගේ හම තියෙන අයට නම් ඉතින් බෙහෙත් බීවත් හොඳ වෙන්නෙ සෑහෙන කාලයක් යද්දි.

මේ ගැන Agresha අක්ක ත්රේඩ් එකක් 2ක් දාල තිබ්බ, උඹ දැක්කෙ නැත්නම් පුදුමයි..

තව ත්රේඩ් කීපයක් දැක්ක එළකිරි එකේ මේ ගැනම.

රෙප් + මචන්..