කුරුලෑ ප්‍රශ්නයක් !!!

Romik

Member
Oct 7, 2011
50
1
0
ශ්‍රි ලංකාව
කුරුලෑ ප්‍රශ්නයක් !!!

මගේ මූනේ කුරුලෑ මහ ගොඩක් තියෙනවා .:oo: doctor කෙනෙක් ගාවටත් ගියා. හරි ගියෙ නෑ. මූණ කඩදාසිය වගේ dry වුනා. පස්සෙ ඒ පැත්ත පළාතෙ ගියෙ නැ.:no: ඉතින් දැන් Clean & Clean foaming face wash එක use කරනවා. වැඩක් වෙයිද මන්දා.

…යාලුවො කියන්නකො මේකට කරන්න මොනා හරි ක්‍රමයක්.
 
amaangel

Member
Sep 16, 2011
642
57
0
Thank you wenda one. :)
mama thread ekema reply ekak dannanko. :)

pimples වලට ඕන තරම් බෙහෙත් තියෙනවා pharmacy වල. දම් පාටින් මම දාලා තියෙන්නේ ඒවායින් කීපයක්. මේ හැම එකක්ම මතුපිට අලේප කරන්න තියෙන ඒවා.
Clindamycin Phosphate Gel.
Eryderm lotion.

Isotrexin Ointment.

මෙතන
Isotrexin Ointment කියන එක මතක ඇතුව රෑට පාවිච්චි කරන්න. මේක ගාල ඉර එළිය් (UV light) ඉන්න හොද නෑ.මුන හොදට හෝදලා මේවා ගාන්න.

තව දෙයක්, නලලේ හරියේ පිටේ ගොඩක් pimples අවිල්ලනම්, බලන්න ඔලුවේ ඉස්සොරි ඇති. එහෙමනම් ඔක්කොටම කලින් ඒක හොද කරගන්න වෙනවා.:yes: අනිත් ඒක ඔය ඒක ඒක fairness creams ගාන්න එපා. ඔයාට ගැලපෙන cream එකක් හොයලා use කරන්න. ප්‍රශ්න තියෙනවනම් ඒවා වැඩිය හිතන්න එපා. මානසික ආතතිය (stress) එක හේතුවක් pimples වලට. Xam කාලෙට ගොඩක් ළමයින්ට ඕක වෙනවා. මොකද stress එකේ ඉන්නකොට ශරීරයේ හෝමෝන ක්‍රියාකාරිත්වයේ ඇතිවෙන වෙනස්කම් නිසා pimples හැදෙනවා
මම මේ කිව්වට, හොදම දේ තමයි ඔයා skin specialist කෙනෙක්ව හම්මෙන එක:nerd:

තවත් විස්තර කියුවොත්,
නිතර පිරිසිදුව ඉන්න :). එලියට ගිහින් අවම ඉක්මනට මුන පිරිසිදු කරන්න. සැර නැති සබන් ජාතියක් පාවිච්චි කරන්න.
නිතර pimples අල්ලන්න එපා. ඒ ගැන හිතන්නේ නැතුව ඉන්න :rolleyes:

http://www.elakiri.com/forum/showthread.php?t=1192540&page=2
ඔන්න comment එක දැම්ම :nerd: ආයෙත් type කරන්න ඕන නෑනේ. ඒ නිසා copy past කරා :)
 
Romik

Member
Oct 7, 2011
50
1
0
ශ්‍රි ලංකාව
janet or nature secrets ,mata hariyata mathaka na
face eketa dust ehema wadina 1 adu karaganna

stress 1th adu kara ganin:P

thank you thank you ! :)

pimples වලට ඕන තරම් බෙහෙත් තියෙනවා pharmacy වල. දම් පාටින් මම දාලා තියෙන්නේ ඒවායින් කීපයක්. මේ හැම එකක්ම මතුපිට අලේප කරන්න තියෙන ඒවා.
Clindamycin Phosphate Gel.
Eryderm lotion.

Isotrexin Ointment.

මෙතන
Isotrexin Ointment කියන එක මතක ඇතුව රෑට පාවිච්චි කරන්න. මේක ගාල ඉර එළිය් (UV light) ඉන්න හොද නෑ.මුන හොදට හෝදලා මේවා ගාන්න.

තව දෙයක්, නලලේ හරියේ පිටේ ගොඩක් pimples අවිල්ලනම්, බලන්න ඔලුවේ ඉස්සොරි ඇති. එහෙමනම් ඔක්කොටම කලින් ඒක හොද කරගන්න වෙනවා.:yes: අනිත් ඒක ඔය ඒක ඒක fairness creams ගාන්න එපා. ඔයාට ගැලපෙන cream එකක් හොයලා use කරන්න. ප්‍රශ්න තියෙනවනම් ඒවා වැඩිය හිතන්න එපා. මානසික ආතතිය (stress) එක හේතුවක් pimples වලට. Xam කාලෙට ගොඩක් ළමයින්ට ඕක වෙනවා. මොකද stress එකේ ඉන්නකොට ශරීරයේ හෝමෝන ක්‍රියාකාරිත්වයේ ඇතිවෙන වෙනස්කම් නිසා pimples හැදෙනවා
මම මේ කිව්වට, හොදම දේ තමයි ඔයා skin specialist කෙනෙක්ව හම්මෙන එක:nerd:

තවත් විස්තර කියුවොත්,
නිතර පිරිසිදුව ඉන්න :). එලියට ගිහින් අවම ඉක්මනට මුන පිරිසිදු කරන්න. සැර නැති සබන් ජාතියක් පාවිච්චි කරන්න.
නිතර pimples අල්ලන්න එපා. ඒ ගැන හිතන්නේ නැතුව ඉන්න :rolleyes:

http://www.elakiri.com/forum/showthread.php?t=1192540&page=2
ඔන්න comment එක දැම්ම :nerd: ආයෙත් type කරන්න ඕන නෑනේ. ඒ නිසා copy past කරා :)

thank you very much mahansiyata ! :) meawa pharmacy eke balannanko. one kenekta use karanna puluwanda ?
 
^Night Fury^

Well-known member
  • Jan 8, 2011
    9,136
    5,006
    113
    -In Darkness-
    උෂ්නෙටත් ඕවා එනවා...ඒ නිසා පුලුවන් තරම් උෂ්න කෑම ජාති නොකා ඉඳපං ඕවා අඩු වෙනකංවත්.
     
    Romik

    Member
    Oct 7, 2011
    50
    1
    0
    ශ්‍රි ලංකාව
    උෂ්නෙටත් ඕවා එනවා...ඒ නිසා පුලුවන් තරම් උෂ්න කෑම ජාති නොකා ඉඳපං ඕවා අඩු වෙනකංවත්.

    කොච්චර කල් කියලා නොකා ඉන්නද බන්? දැන් අවුරුදු 5 විතර ඉදලා මේ වදේ !!:frown::(
    …තැන්ක්යූ මචන් රිප්ල්යි එකට. :)
     
    ^Night Fury^

    Well-known member
  • Jan 8, 2011
    9,136
    5,006
    113
    -In Darkness-
    කොච්චර කල් කියලා නොකා ඉන්නද බන්? දැන් අවුරුදු 5 විතර ඉදලා මේ වදේ !!:frown::(
    …තැන්ක්යූ මචන් රිප්ල්යි එකට. :)
    අපේ අක්කටත් ඔයා අවුලම තිබ්බා බං...Specialists දෙතුන් දෙනෙකුටම පෙන්නුවා.....එකෙක් දුන්න බෙහෙත් වලින් නම් හොඳ වුනා...දැන් අවුලක් නෑ.. :yes::yes:
     
    shenu

    Well-known member
  • Mar 11, 2008
    4,420
    532
    113
    34
    Colombo
    hondata naanna, water bonna, matath thibba dan nam adui mama use karanne nam kohomba baby soap aka. mata raajagiriye ayurwede doctor kenek kiwwe use karanna kiyala