bump
thnx machanla bump walata

bump

කුරුලෑ වලවල් වලට Treatment කරන Derma rollers ඕන අය ඉන්නවනන් කියන්ඩෝ.... 10 දෙනෙකුට විතර දෙන්ඩ පුලුවන්.....ඕන අය ඉන්නවනන් PM එකක් දාන්ඩෝ...
එළකිරි එකේ කොල්ලෙක් නැති වුනා මචන් පෙරේදා රෑ (Heart attack).
ඒකයි.
මමත් අත්දැකීමෙන් කීවෙ. ඔය දෙකම යූස් කරල තියෙනව. ඩර්මා පෙන් එක සති 4ක් වගේ සතියට එක පාර වගේ පාවිච්චි කරාම හොඳට වෙනස තේරෙනව. ඩර්මරෝලර් එක ජරාවක් බං.
machan derma pen eka koheda ganna thiyenne? price kohomada?
ඔව නැතුව වලවල් යවා ගන්න ක්ර්ම් එහෙම නැද්ද ???
EMINƎM;17910573 said:macho me mune kurula walata passe ena walawal walata laser treatment or cream tynwada (lankawe)?

කුරුලෑ වලවල් වලට Treatment කරන Derma rollers ඕන අය ඉන්නවනන් කියන්ඩෝ.... 10 දෙනෙකුට විතර දෙන්ඩ පුලුවන්.....ඕන අය ඉන්නවනන් PM එකක් දාන්ඩෝ...