කුරුලු ආදරය

~ Horizon ~

Well-known member
  • Apr 17, 2013
    1,109
    340
    83
    ffgfhfjgijkjj
    කෑම සොයමින් මහ පාරේ
    එහෙ මෙහෙ යමින් සිටි කුරුලු රංචුවක
    සිටි එකෙකු නොසිතූ
    ලෙස පාරේ ගමන් ගත් වාහනයක හැප්පෙනවා
    ​
    ​
    තම සහකාරියට
    අන්තුරක් සිදුවී ඇති බව
    දැනගත් කුරුල්ලා
    ඇයට කෑමට යමක් රැගෙන පැමිණෙනවා.
    ​
    ​
    නැවත වරක්
    කෑමට යමක් රැගෙන පැමිණෙන විට
    තවත් වාහනයක් ඇයගේ සිරුර මතින් ගිහිල්ලා.​
    ​
    කිරිල්ලියගේ සිරුර
    එහෙ මෙහෙ අත පෙරලමින්
    කෑ ගසන්නේ තම ආදරණීය සහකාරියගෙන්
    ප්රතිචාරයක් බලාපොරොත්තුවෙන්.​




    ඇය තමා අතැර ගොස් ඇති බව
    දැනගත් කුරුල්ලා
    විනාඩි 30 ක් පමණ කාලයක්
    එතැන රැදෙමින් කෑ ගැසුවේ
    ඇයගේ වියෝව දරා ගත නොහැකිවයි


    ​
    අවසානයේ
    කුරුල්ලා තම සහකාරියගේ සිරුර දෙස මදක් බලා සිට
    ඉගිලී ගියේ
    මෙම සිදුවීම බලා සිටි සියලු දෙනාගේම
    නෙතට කදුලක් නංවමිනි.​
    ​
     
    000203F5.gif

    ​