කුරුලු ආදරය

~ Horizon ~

Well-known member
  • Apr 17, 2013
    1,109
    340
    83
    ffgfhfjgijkjj
    කෑම සොයමින් මහ පාරේ
    එහෙ මෙහෙ යමින් සිටි කුරුලු රංචුවක
    සිටි එකෙකු නොසිතූ
    ලෙස පාරේ ගමන් ගත් වාහනයක හැප්පෙනවා
    තම සහකාරියට
    අන්තුරක් සිදුවී ඇති බව
    දැනගත් කුරුල්ලා
    ඇයට කෑමට යමක් රැගෙන පැමිණෙනවා.
    නැවත වරක්
    කෑමට යමක් රැගෙන පැමිණෙන විට
    තවත් වාහනයක් ඇයගේ සිරුර මතින් ගිහිල්ලා.​
    කිරිල්ලියගේ සිරුර
    එහෙ මෙහෙ අත පෙරලමින්
    කෑ ගසන්නේ තම ආදරණීය සහකාරියගෙන්
    ප්රතිචාරයක් බලාපොරොත්තුවෙන්.​




    ඇය තමා අතැර ගොස් ඇති බව
    දැනගත් කුරුල්ලා
    විනාඩි 30 ක් පමණ කාලයක්
    එතැන රැදෙමින් කෑ ගැසුවේ
    ඇයගේ වියෝව දරා ගත නොහැකිවයි


    අවසානයේ
    කුරුල්ලා තම සහකාරියගේ සිරුර දෙස මදක් බලා සිට
    ඉගිලී ගියේ
    මෙම සිදුවීම බලා සිටි සියලු දෙනාගේම
    නෙතට කදුලක් නංවමිනි.​
     
    000203F5.gif