කුරුලු පැටියෙක්

හෙනයා

Well-known member
  • May 23, 2014
    16,878
    17,091
    113
    Kottawa
    උදව්වක් ඕනේ සින්හළු.. :sorry::sorry::sorry:

    මේ මගුලෙ කොන්ඩ කුරුලු ඩබලක් ගේ ඇතුලේ බිත්තර දැම්මා.. අන්තිම වතාවට ඉන්න දෙන්නම් කියල හිතාගෙන උන් දෙන්නට ඉන්න දුන්නා.. ඊට පස්සෙ පැටියා එලියට ආවට පස්සේ කූඩුව පොඩි නිසා පොඩි ප්ලාස්ටික් කෑම පෙට්ටියකට දාල උඩින් තිබ්බා.. අද මහ උන් දෙන්නා ඌව අඩ ගහන් යන්න දගලනවා.. ඒත් උගේ එක කකුලක් දික් වෙලා නවන්න බෑ.. අනික් කකුල නවනවා.. පියාබන්න බෑ වගේ.. මේකට මොකද කරන්නේ... :sorry::sorry::sorry:
     
    BLACKLIST_MEMBER

    Well-known member
  • Feb 9, 2008
    37,854
    14,813
    113
    127.0.0.1
    Dan ithin kema pettiya thibba wage mu kakula operation karannath yay kota karanna.

    කුරුළු අම්මයි තාත්තයි බොක්කේ බිත්තර තම්බයි මූ ගෙ වැඩ නිසා භය වෙලා.. Paw
     
    හෙනයා

    Well-known member
  • May 23, 2014
    16,878
    17,091
    113
    Kottawa
    Uta uge kuduwe inna dila ube wedak balagattanam ivarane

    ඌ කූඩුව හදලා තිබ්බේ හෙන dangerous place ඒකක.. බිමට වැටුණා නම් සෙත්ත පෝච්චි. ඒකයි පෙට්ටියක් තිබ්බේ.. 😐

    Dan ithin kema pettiya thibba wage mu kakula operation karannath yay kota karanna.

    කුරුළු අම්මයි තාත්තයි බොක්කේ බිත්තර තම්බයි මූ ගෙ වැඩ නිසා භය වෙලා.. Paw
    😐
     
    Solo Rider

    Well-known member
  • Sep 4, 2020
    35,924
    1
    157,340
    113
    98
    හෝමාගම
    ඕකුන් පුරුදු වෙන්න කූඩු හදන්නෙ, ලමය් හදන්නෙ නෑ යකො
    දැන් ඉතින් උබ උගනන්පන් පියාබන්න :ROFLMAO: :ROFLMAO:

    ඔහොම තියල බලපන් ටිකක්, මහ එවුන් දෙන්න මොකක් හරි ගේමක් ගහයි
     
    හෙනයා

    Well-known member
  • May 23, 2014
    16,878
    17,091
    113
    Kottawa
    PHOTO EKAK dana ...vitamin awul nam drug ekak liyala dan nam
    irnqk54r.jpg

    ywr9v8ei.jpg
     
    THE-X

    Well-known member
  • Jul 20, 2020
    1,559
    4,059
    113
    Unkown
    x.com
    මටත් ඔහොම සීන් අනන්තවත් වෙලා තියෙනවා වැඩි හොද කරන්න ගිහින්,
    සත්තු බයයි බන් ඔහොම අපි කරනවට.

    (විශේෂයෙන් පොඩි පැටව් ඉන්න සත්තු)

    ඕකට නම් මොකක්ද කරන්නේ කියල නම් දන්නේ නෑ. :sorry:
     
    castellain

    Well-known member
  • Jan 24, 2010
    5,703
    14,385
    113
    කුරුලු අම්මයි තාත්තයි බය ඇති උඹ හානියක් කරයි කියලා. අපි උදවු කළාට උන්ට දැනෙන්නේ එහෙමයි. චූටි පාන් කෑල්ලක් කිරි වල පොඟවල, කෙසෙල් චුට්ටක්, තියනවනං ඉරිඟු ඇට තලලා වගේ දුන්නට අවුලක් නැහැ.
    මුන් ටිකක් ලොකු වෙනකං පරිස්සම් කරලා කූඩුව වෙන ආරක්‍ෂිත තැනක තියන්න ඕන, නැත්තං ගේ පුරා ජරා කරනවා. අනික සුදු පාට හීනි මැක්කෝ ජාතියක් බෝ වෙනවා.
     
    san2d3

    Well-known member
  • Jan 1, 2010
    7,654
    3,374
    113
    Bandarawela
    උබ සුකලානේ. මිනිස්සු අත පත ගෑවම ආයේ පැටිය ගන්නේ නැ වල් කුරුල්ලෝ. දැන් ඉතින් කුදුවෙන්ම තියන්න, නිකන් තියන්න එපා . සිතලට මැරෙයි. අම්මල කවන්නේ නැත්තන් බත් , මාළු කෑම , බලු කෑම විනාඩි 5ක් විතර වතුරේ පෙගෙන්න ඇරලා පැය 2න් 2ට වගේ කවන්න. මුල් ටිකේ කට අරින එකක් නැ . ඇගිල්ලෙන් ඇරලා කවන්න.

    කුරුලු අම්මයි තාත්තයි බය ඇති උඹ හානියක් කරයි කියලා. අපි උදවු කළාට උන්ට දැනෙන්නේ එහෙමයි. චූටි පාන් කෑල්ලක් කිරි වල පොඟවල, කෙසෙල් චුට්ටක්, තියනවනං ඉරිඟු ඇට තලලා වගේ දුන්නට අවුලක් නැහැ.
    මුන් ටිකක් ලොකු වෙනකං පරිස්සම් කරලා කූඩුව වෙන ආරක්‍ෂිත තැනක තියන්න ඕන, නැත්තං ගේ පුරා ජරා කරනවා. අනික සුදු පාට හීනි මැක්කෝ ජාතියක් බෝ වෙනවා.
    පාන් කවන්න එපා . පාන් , කිරි හොද නැ .
    ------ Post added on Jun 14, 2021 at 4:37 PM
     
    flag au:

    Well-known member
  • Jun 5, 2010
    5,872
    1,350
    113
    උබ සුකලානේ. මිනිස්සු අත පත ගෑවම ආයේ පැටිය ගන්නේ නැ වල් කුරුල්ලෝ. දැන් ඉතින් කුදුවෙන්ම තියන්න, නිකන් තියන්න එපා . සිතලට මැරෙයි. අම්මල කවන්නේ නැත්තන් බත් , මාළු කෑම , බලු කෑම විනාඩි 5ක් විතර වතුරේ පෙගෙන්න ඇරලා පැය 2න් 2ට වගේ කවන්න. මුල් ටිකේ කට අරින එකක් නැ . ඇගිල්ලෙන් ඇරලා කවන්න.

    පාන් කවන්න එපා . පාන් , කිරි හොද නැ .
    ------ Post added on Jun 14, 2021 at 4:37 PM

    oya magul kawana epa....biolarstar(kukul kama) dena samaposya eka mix karala..uba kohada
     
    • Haha
    Reactions: RLT4U and san2d3

    chamararj

    Active member
  • May 7, 2015
    123
    132
    43
    Pannipitiya
    උදව්වක් ඕනේ සින්හළු.. :sorry::sorry::sorry:

    මේ මගුලෙ කොන්ඩ කුරුලු ඩබලක් ගේ ඇතුලේ බිත්තර දැම්මා.. අන්තිම වතාවට ඉන්න දෙන්නම් කියල හිතාගෙන උන් දෙන්නට ඉන්න දුන්නා.. ඊට පස්සෙ පැටියා එලියට ආවට පස්සේ කූඩුව පොඩි නිසා පොඩි ප්ලාස්ටික් කෑම පෙට්ටියකට දාල උඩින් තිබ්බා.. අද මහ උන් දෙන්නා ඌව අඩ ගහන් යන්න දගලනවා.. ඒත් උගේ එක කකුලක් දික් වෙලා නවන්න බෑ.. අනික් කකුල නවනවා.. පියාබන්න බෑ වගේ.. මේකට මොකද කරන්නේ... :sorry::sorry::sorry:
    Pet animal clinic නැද්ද ළඟපාත, ප්ලාස්ටික් පෙට්ටියෙම ගෙනිහින් ඩොකාට පෙන්නපං, කියයි කරන්න ඕන දේ.