උදව්වක් ඕනේ සින්හළු.. 

මේ මගුලෙ කොන්ඩ කුරුලු ඩබලක් ගේ ඇතුලේ බිත්තර දැම්මා.. අන්තිම වතාවට ඉන්න දෙන්නම් කියල හිතාගෙන උන් දෙන්නට ඉන්න දුන්නා.. ඊට පස්සෙ පැටියා එලියට ආවට පස්සේ කූඩුව පොඩි නිසා පොඩි ප්ලාස්ටික් කෑම පෙට්ටියකට දාල උඩින් තිබ්බා.. අද මහ උන් දෙන්නා ඌව අඩ ගහන් යන්න දගලනවා.. ඒත් උගේ එක කකුලක් දික් වෙලා නවන්න බෑ.. අනික් කකුල නවනවා.. පියාබන්න බෑ වගේ.. මේකට මොකද කරන්නේ...